"සුරතාන්තය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
 
'''සුරතාන්තය ''' යනු [[මානව ලිංගික ප්‍රතිචාර චක්‍රය|ලිංගික ප්‍රතිචාර චක්‍රය]] තුලදී සමුච්චිත ලිංගික ආතතිය ක්ෂණිකව මුදාහැරීම වන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් [[මානව ශ්‍රෝණිය|උකුළු]] පෙදෙසෙහි රිත්මයානුකූල [[වාංශ පේශී සංකෝචනය|මාංශ පේශි හැකිලීම්]] හා සමගින් රතිය අතිමහත් ලෙසින් සංවේදනයක් සිදුවෙයි. <ref name="M&J">{{උපන්‍යාස පොත| publisher = ලිට්ල්, බ්‍රවුන් | isbn = 0-316-54987-8, 9780316549875 | page = 366 | last = මාස්ටර්ස් | first = විලියම් එච්. | coauthors = වර්ජිනියා ඊ. ජොන්සන්, ප්‍රජනක ජීවවිද්‍යා පර්යේෂණ පදනම (එ.ජ.) | title = හියුමන් සෙක්සුවල් රෙස්පොන්ස් | year = 1966}}</ref><ref name="health.discovery.com">{{උපන්‍යාස වෙබ්|title=ඔර්ගසම්| publisher=Health.discovery.com|accessdate=21 අප්‍රේල් 2010|url=http://health.discovery.com/centers/sex/sexpedia/orgasm.html}}</ref> පුරුෂයන් හා ස්ත්‍රීන් යන දෙවගයටම අත්විඳිය හැකි සුරතාන්ත පාලනය වන්නේ අනිච්ඡානුග හෝ [[ස්වයංසාධක ස්නායු පද්ධතිය]] මගිනි. වෙනත් අනිච්ඡානුග ක්‍රියාවන්ද බොහෝවිට මේවා සමග ආශ්‍රිතව සිදුවන අතර, කයෙහි බහුවිධ ප්‍රදේශයන්හී මාංශ පේශීමය [[ගැස්ම|ගැස්මන්]], සාමාන්‍ය [[අල්ලාසය (උද්වේගය)|ප්‍රමුදිත]] හැඟීමක් සහ, බොහෝ විට, කාය චලනයන් සහ [[සුච්චාරණ ආකාරය |හඬ නැගීම්]] සිදුවීමද මේවා අතර වෙති.
 
== ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/සුරතාන්තය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි