"නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
17 පේළිය:
චීන ජනරජයෙන් ඉදිකිරීම් වියදම් ලබාදුන් එය රුපියල් මිලියන 3000 ක් වේ. චීන රජයේ අධාර සහ ඔවුන්ගේ ශ්‍රම දායකත්වය හා කළමනාකාරීත්වය සමග ශ්‍රී ලංකා රජයේද සහයෝගයෙන් ඉදිකර ඇත. 2005 වසරේ අගෝස්තු 30 වැනිදා ඉදිකිරීම සඳහා ලංකාව හා චීනය අතර ගිවිසුම අත්සන් කෙරුණු අතර මෙය නිර්මාණය කළේ චීන වාස්තු විද්‍යා නිර්මාණ අධ්‍යයන ආයතනය මගිනි.
== ව්‍යුහය==
[[File:The exterior of the theatre.JPG|thumb|left|Detail of the facade]]
…ප්‍රධාන ප්‍රේක්‍ෂකාගාරයේ ආසන 1288 කි. ප්‍රධාන වේදිකාව විදුලි බලයෙන් ක්‍රියාත්මක වෙයි. කොටස් 4 කින් යුතුව ඉහළට හා පහළට චලනය කළ හැකි ආකාරයට මෙය නිම වී ඇත. මෙහි එකවර ප්‍රසංග හෝ නාට්‍ය 3 ක් රඟ දැක්විය හැකිවන පරිදි ප්‍රධාන ප්‍රේක්‍ෂකාගාරයට අමතර තවත් ප්‍රේක්‍ෂකාගාර 2 ක් පවතී.මෙහි උස මීටර් 29 කි.
{{gallery
|File:Nelum Pokuna (Lotus Pond) Mahinda Rajapaksa Theatre.JPG|Theatre
|File:Theatre at the twilight.JPG|Theatre at the twilight
|File:Illuminated theatre.JPG|Illuminated theatre
|File:Chinese artistes.JPG|Performers
|File:The auditorium entrance.JPG|Entrance
|File:National flags.JPG|Flags at the Nelum Pokuna
|File:The theatre from Nelum Pokuna (Lotus Pond) road.JPG|The theatre from Nelum Pokuna (Lotus Pond) road
|File:The theatre from Horton roundabout.JPG|The theatre from Horton roundabout
|File:The Illuminated theatre 2.JPG|At night
|File:Chinese artiste performs at the auditorium.JPG|Performer at the opening production
|File:Chinese artistes perform at the auditorium.JPG|The opening production
|File:Chinese artistes perform at the auditorium 2.JPG|The auditorium
|File:Chinese artistes posing for a photograph.JPG|The stage
}}
…
…[[File:The Exterior of the theatre.JPG|thumb|The තේට්‍රෙ]]
…==External links==
* [http://www.lotuspond.lk/ Official Website]
* [http://www.sundaytimes.lk/index.php?option=com_content&view=article&id=13985:lotus-pond-theatre&catid=106:graphics&Itemid=612 Nelum ඵොකුන-ඓන්ටෙරcටිවෙ]
[[…en:Nelum Pokuna Performing Arts Theatre]]