"බැබිලෝනියාව" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
2 පේළිය:
එහි [[ඇමරයිට්]] ප්‍රාරම්භකයෝ සහ [[කැසයිට්වරු|කැසයිට්]] අනුප්‍රාප්තිකයෝ දේශීය ඇකැඩියානුවන් නොවුනද, බැබිලෝනියාව විසින් එහි නිල භාවිතය සඳහා (එහි ස්වදේශීය මහජනයාගේ භාෂාව ලෙසින්), සෙමිටික් [[ඇකේඩියානු භාෂාව]] නියුක්ත කර ගන්නා ලදි. ආගමික භාවිතය සඳහා [[සුමේරියානු භාෂාව]] නියුක්ත කර ගත් නමුදු, බැබිලන් නගරය පිහිටුවා ගත් කාලය වන විට එය තව දුරටත් වාචික භාෂාවක් නොවීය. මුල් ඇකේඩියානු සහ සුමේරියානු සම්ප්‍රදායයන් බැබිලෝනියානු (සහ [[ඇසිරියාව|ඇසිරියානු]]) සංස්කෘතියෙහි ඉමහත් භූමිකාවක් ඉටු කල අතර, බොහෝ කල් පැවති පිටස්තර පාලනය යටතේදී පවා, ප්‍රදේශය වැදගත් සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් ලෙසින් පැවතිණි.
බැබිලන් නගරය පිළිබඳ ආදිතම සටහන හමුවන්නේ ක්‍රිපූ 23වන සියවස දක්වා කාල නිර්ණය වන [[ඇකාඩ්හී සාගෝන් ]] (ක්‍රීපූ 2334- 2279) රාජ්‍ය සමයෙහි [[මැටි පුවරුව |පුවරුව]] කය.
[[Image:Babylons_hængende_haver.png|thumb|පුරාණ සංවර්ණන එල්ලෙන උයන, ජල සම්පාදනය සඳහා මිනිසා විසින් බෑවුම් සකසා ඇත]]
|