සංස්කරණ
6,947
ක්
Idioma-bot (කතාබහ | දායකත්ව) සුළු (r2.7.3) (රොබෝ එකතු කරමින්: sa වෙනස් කරමින්: lez, or, pcd) |
සුළු (r2.7.3) (රොබෝ වෙනස් කරමින්: diq:Britanyaya Gırde, pam:Pisanmetung a Ka-arian; cosmetic changes) |
||
එක්සත් රාජධානිය [[සංවර්ධිත රට|සංවර්ධිත රටක්]] වන අතර එය දළ ජාතික නිෂ්පාදිතය අතින් ලොව හයවැනියට විශාලතම ආර්ථිකයට හිමිකම් කියයි. මෙය ලොව මුලින්ම [[කාර්මීකරණය]] වූ රට මෙන් ම 19 ශතවර්ෂයේ හා 20 වන ශතවර්ෂයේ මුල් භාගයේදී ලොව අංක එකේ බලවතා ලෙසද විරුදාවලි ලබා තිබුණි. නමුත් ලෝක යුද්ධ දෙකේ දී සිදුවූ අලාභ හානි සහ 20 වැනි සියවස අගභාගයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය කඩාවැටීමත් සමග එක්සත් රාජධානියේ ගෝලීය බලපෑම අඩු විය.
අගනුවර සහ විශාලතම නරගය - ලන්ඩනය -
රාජ්‍ය
පිළිගන් ප්‍රාදේශීය
ජන වර්ග ( 2001 - එ.රාජධානි ජන වර්ග ලැයිස්තුව ) – 92.1% සුදු
රාජ්‍යය - පාර්ලිමේන්තු
අධිරැජිණිය -
අගමැති
නීති සම්පාදකයා - පාර්ලිමේන්තුව
බලය පවත්නා පක්ෂය -
EU රාජ්‍යයටපැමිණිම - 01 ජනවාරි 1973
වර්‍ග ප්‍රමාණය
94,060
ජලය (%) - 1ත34
ජන ගහණය - 2010 තක්සේරැව - 62,041, 708
ඝණත්වය - 254.8 Km2
659.6/ Sq mi
GDP (ppp)
එකතුව - $ 2.165 ට්‍රිලියනය
ඒක පුද්ගල ආදායම
GDP (සාමාන්‍ය) 2009 තක්සේරැව - එකතුව $ 2.198 ට්‍රිලියන
ඒක පුද්ගල ආදායම $ 36,000
HDF (2007) 0.947 ( ඉතා ඉහළ)
එක්සත් රාජධානිය වයඹ යුරොපානු මහද්වීපයේ පිහිටි රාජකීය රාජ්‍යකි. මෙය රාජ්‍යයක් වන අතර මහා බ්‍රිතාන්‍ය, ඊසාන අයර්ලන්තය සහ කුඩා දූපත් බොහොමයක් අඩංගුය.
<!--Categories-->
[[ප්‍රවර්ගය:ලෝකයේ රටවල්]]
[[da:Storbritannien]]
[[de:Vereinigtes Königreich]]
[[diq:
[[dsb:Wjelika Britaniska]]
[[dv:ޔުނައިޓެޑް ކިންގްޑަމް]]
[[pa:ਯੂਨਾਈਟਡ ਕਿੰਗਡਮ]]
[[pag:Ari na Unido]]
[[pam:
[[pap:Reino Uni]]
[[pcd:Roéyôme-Uni]]
|
සංස්කරණ
ක්