"සූත්‍ර පිටකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
8 පේළිය:
සූත්‍ර පිටකය ප්‍රධාන වශයෙන් කොටස් පහකට බෙදේ.
 
[edit] ==දීඝ නිකාය==
 
මෙහි සූත්‍ර 34ක් වේ. බුදු රජාණන් වහන්සේගේ සමකාලීන දාර්ශනිකයන්ගේ මත පිළිබඳ විස්තර අඩංගු වන්නේ ද ‍ දීඝ නිකායේය.
 
සුත්‍ර නම් වශයෙන්
[edit] මජ්ඣිම නිකාය
 
I කොටස
බ්‍රහ්මජාල සූත්‍රය
සාමඤ්ඤපල සූත්‍රය
අම්බට්ඨ සූත්‍රය
සෝණදණ්ඩ සූත්‍රය
කූටදන්ත සූත්‍රය
මහාලී සූත්‍රය
ජාලිය සූත්‍රය
කස්සප සීහනාද සූත්‍රය
පොට්ඨපාද සූත්‍රය
සුභ සූත්‍රය
කේවට්ට සූත්‍රය
ලෝහිච්ච සූත්‍රය
තේවිජ්ජ සූත්‍රය
II කොටස
මහාපදාන සූත්‍රය
මහා නිද්දේස සූත්‍රය
මහා පරිනිබ්බාන සූත්‍රය
මහා සුදස්සන සූත්‍රය
ජන වසභ සූත්‍රය
මහා ගෝවින්ද සූත්‍රය
මහා සමය සූත්‍රය
සක්ක පඤ්හ සූත්‍රය
මහා සතිපට්ඨාන සූත්‍රය
පයාසි සූත්‍රය
III කොටස
පාටිකා සූත්‍රය
උදුම්බරික සූත්‍රය
චක්කවත්ති සූත්‍රය
අග්ගඤ්ඤ සූත්‍රය
සම්පසාදනීය සූත්‍රය
පාසාදික සූත්‍රය
ලක්ඛණ සූත්‍රය
සිඟාලෝවාද සූත්‍රය
ආටානාටිය සූත්‍රය
සංගීති සූත්‍රය
දසුත්තර සූත්‍රය
 
 
[edit] ==මජ්ඣිම නිකාය==
 
මෙහි මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර 152ක් ඇත. චතුරායර්ය සත්‍යය, කර්මය, ධ්‍යාන, සමාධි, ආත්මවාදයේ දෝෂ සහ නිර්වාණය ආදිය පිළිබඳ විස්තර මෙම සූත්‍ර වල අඩංගුය.
 
[edit] ==සංයුක්ත නිකාය==
 
මෙහි කෙටි සූත්‍ර 56ක් අඩංගුය.
 
[edit] ==අංගුත්තර නිකාය==
 
මෙය නිපාත 11 කට බෙදා ඇත.
 
[edit] ==ඛුද්දක නිකාය==
 
මෙම නිකායට ‍ග්‍රන්ථ 15 ක් අයත් වේ.
"https://si.wikipedia.org/wiki/සූත්‍ර_පිටකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි