"මැතිවරණමය පර්ෂදය (එක්සත් ජනපදය)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ගොනුව:Electoral_College_2012.svg|thumb|350px|right| 2000 සහ 2010 ජන සංගණන අතර අනුපාතනන වෙනස් කම් සමග, [[එක්සත් ජනපද ජනාධිපතිවරණය, 2012|2012]], 2016 සහ 2020 මැතිවරණ, සඳහා ජනපදය/ෆෙඩරල් දිස්ත්‍රික්කය අනුව මැතිවරණමය පර්ෂද ඡන්ද]]
 
[[ගොනුව:ElectoralCollege2008.svg|thumb|350px|right| [[එක්සත් ජනපද ජනාධිපතිවරණය, 2008|2008 එ.ජ. ජනාධිපතිවරණයෙහි]] ප්‍රතිඵල දක්වන මැතිවරණමය පර්ෂද සිතියම. සෙනෙට් මන්ත්‍රී [[බැරක් ඔබාමා]] ([[ඩිමොක්‍රටික් පක්ෂය (එක්සත් ජනපදය)|D]]-[[ඉලිනෝයි|IL]]) විසින් ජනපද 28 ක සහ [[වොෂිංටන්, ඩී.සී.|ඩිස්ට්‍රික්ට් ඔෆ් කොලොම්බියා]] හී (නිල් පැහැයෙන් දැක්වෙන) ජනවරම දිනාගත්තේ මැතිවරණමය පර්ෂද ඡන්ද 365 ලබා ගැනුමටය. සෙනෙට් මන්ත්‍රී [[ජෝන් මැක්කේන්]] ([[රිපබ්ලිකන් පක්ෂය (එක්සත් ජනපදය)|R]]-[[ඇරිසෝනා|AZ]]) විසින් ජනපද 22 (රතු පැහැයෙන් දැක්වෙන) ජන වරම දිනාගත්තේ මැතිවරණමය පර්ෂද ඡන්ද 173 ලබා ගැනුමටය. [[නෙබ්රාස්කා]] මැතිවරණමය පර්ෂද ඡන්දය බෙදුන අතර [[නෙබ්රාස්කාහී දෙවන කොංග්‍රස් දිස්ත්‍රික්කය|නෙබ්රාස්කාහී දෙවන කොංග්‍රස් දිස්ත්‍රික්කයෙන්]] සෙනෙට් මන්ත්‍රී ඔබාමාහට මැතිවරණමය පර්ෂද ඡන්දය හිමිවිය; ජනපදයෙහි අනෙකුත් මැතිවරණමය පර්ෂද ඡන්ද හතර සෙනෙට් මන්ත්‍රී මැක්කේන් සතු විය.]]
 
සෑම වසර සතරකට වරක් [[එක්සත් ජනපද|එක්සත් ජනපදයේ]] [[එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා|ජනාධිපතිවරයා]] සහ [[එක්සත් ජනපදයේ උප ජනාධිපතිවරයා|උප ජනාධිපතිවරයා]] නිල වශයෙන් තෝරා පත් කර ගන්නා ආයතනය '''මැතිවරණමය පර්ෂදය''' වෙයි. එක්සත් ජනපදයෙහි එක් එක් [[එ.ජ. ජනපදය|ජනපද]] වෙතින් සහ [[ඩිස්ට්‍රික්ට් ඔෆ් කොලොම්බියා]] වෙතින් වරකයන් තෝරා ගන්නා මුත්, එක්සත් ජනපදයෙහි [[එක්සත් ජනපදයෙහි බලප්‍රදේශ |අනෙකුත් භෞමික සන්තක]] ( [[පුවටෝ රිකෝ]] වැනි) වෙතින් කිසිවකු තෝරා නොගැනෙති. [[එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලය | එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයෙහි]] (නියෝජිතයන් 435 සහ සෙනෙට් මන්ත්‍රීවරුන් 100) සම්පූර්ණ ඡන්දලාභී සාමාජිකත්වය සහ ඩිස්ට්‍රික්ට් ඔෆ් කොලොම්බියා වෙතින් වරකයන් තිදෙනෙක් යන වශයෙන් වරකයන්ගේ මුළු සංඛ්‍යාව 538 ක් වෙයි.<ref> ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි [[එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි දෙවන වගන්තිය #වාක්‍යාංශය 2: වරකයන් තෝරාගැනීමේ ක්‍රමය |වගන්තිය II, ඡේදය 1, වාක්‍යාංශය 2]] සහ [[එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා විසි-තුන්වන සංශෝධනය | විසි-තුන්වන සංශෝධනය]] පරිදී</ref> එක් එක් ජනපදයට හිමි වරකයන් ගණන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි [[එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි දෙවන වගන්තිය #වාක්‍යාංශය 2: වරකයන් තෝරාගැනීමේ ක්‍රමය |වගන්තිය II, ඡේදය 1, වාක්‍යාංශය 2]] වෙතින් නියම කෙරෙන අතර ඔහුන් තෝරා ගන්නේ කෙසේද යන්න ජනපද ව්‍යවස්ථාදායක තීරණය කරනු ඇත.
"https://si.wikipedia.org/wiki/මැතිවරණමය_පර්ෂදය_(එක්සත්_ජනපදය)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි