"මැතිවරණමය පර්ෂදය (එක්සත් ජනපදය)" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
('සෑම වසර සතරකට වරක් එක්සත් ජනපදයේ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
සෑම වසර සතරකට වරක් [[එක්සත් ජනපද|එක්සත් ජනපදයේ]] [[එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා|ජනාධිපතිවරයා]] සහ [[එක්සත් ජනපදයේ උප ජනාධිපතිවරයා|උප ජනාධිපතිවරයා]] නිල වශයෙන් තෝරා පත් කර ගන්නා ආයතනය '''මැතිවරණමය පර්ෂදය''' වෙයි. එක්සත් ජනපදයෙහි එක් එක් [[එ.ජ. ජනපදය|ජනපද]] වෙතින් සහ [[ඩිස්ට්‍රික්ට් ඔෆ් කොලොම්බියා]] වෙතින් වරකයන් තෝරා ගන්නා මුත්, එක්සත් ජනපදයෙහි [[එක්සත් ජනපදයෙහි බලප්‍රදේශ |අනෙකුත් භෞමික සන්තක]] ( [[පුවටෝ රිකෝ]] වැනි) වෙතින් කිසිවකු තෝරා නොගැනෙති. [[එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලය | එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයෙහි]] (නියෝජිතයන් 435 සහ සෙනෙට් මන්ත්‍රීවරුන් 100) සම්පූර්ණ ඡන්දලාභී සාමාජිකත්වය සහ ඩිස්ට්‍රික්ට් ඔෆ් කොලොම්බියා වෙතින් වරකයන් තිදෙනෙක් යන වශයෙන් වරකයන්ගේ මුළු සංඛ්‍යාව 538 ක් වෙයි.<ref> ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි [[එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි දෙවන වගන්තිය #වාක්‍යාංශය 2: වරකයන් තෝරාගැනීමේ ක්‍රමය |වගන්තිය II, ඡේදය 1, වාක්‍යාංශය 2]] සහ [[එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා විසි-තුන්වන සංශෝධනය | විසි-තුන්වන සංශෝධනය]] පරිදී</ref>
 
==සටහන්==
{{ආශ්‍රලැයිස්තුව|30em}}
 
[[ප්‍රවර්ගය:Articles with inconsistent citation formats]]
[[ප්‍රවර්ගය:1789 දී එක්සත් ජනපදයෙහි සංස්ථාපිතයන්]]
[[ප්‍රවර්ගය:මැතිවරණමය පර්ෂදය (එක්සත් ජනපදය)|*]]
[[ප්‍රවර්ගය:මැතිවරණමය පර්ෂද]]
 
[[ar:المجمع الانتخابي]]
[[bcl:Botong elektoral]]
[[bg:Избирателна колегия (САЩ)]]
[[ca:Col·legi Electoral dels Estats Units]]
[[da:Valgmandskollegiet (USA)]]
[[de:Electoral College]]
[[el:Εκλεκτορικό Κολέγιο (ΗΠΑ)]]
[[en:Electoral College (United States)]]
[[es:Colegio Electoral de los Estados Unidos]]
[[fa:مجمع انتخاباتی]]
[[fr:Collège électoral des États-Unis]]
[[fy:Electoral College]]
[[ko:미국 선거인단]]
[[id:Lembaga Pemilihan Presiden dan Wakil Presiden Amerika Serikat]]
[[it:Collegio Elettorale degli Stati Uniti d'America]]
[[he:חבר האלקטורים]]
[[lt:JAV rinkikų kolegija]]
[[hu:Az Amerikai Egyesült Államok elektori kollégiuma]]
[[nl:Kiescollege (VS)]]
[[ja:アメリカ選挙人団]]
[[no:Valgmannskollegiet (USA)]]
[[pl:Kolegium Elektorów Stanów Zjednoczonych]]
[[pt:Colégio eleitoral dos Estados Unidos]]
[[ro:Colegiu electoral (Statele Unite ale Americii)]]
[[ru:Коллегия выборщиков (США)]]
[[simple:U.S. Electoral College]]
[[sr:Колегијум изборника (САД)]]
[[fi:Yhdysvaltain valitsijamieskokous]]
[[sv:Elektorskollegiet i amerikanska presidentval]]
[[ta:வாக்காளர் குழு (ஐக்கிய அமெரிக்கா)]]
[[tr:Seçiciler kurulu]]
[[uk:Колегія виборників США]]
[[vi:Đại cử tri đoàn (Hoa Kỳ)]]
[[zh:美国选举人团]]
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/233146" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි