"මැතිවරණමය පර්ෂදය (එක්සත් ජනපදය)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'සෑම වසර සතරකට වරක් එක්සත් ජනපදයේ...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

16:41, 6 නොවැම්බර් 2012 තෙක් සංශෝධනය

සෑම වසර සතරකට වරක් එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා නිල වශයෙන් තෝරා පත් කර ගන්නා ආයතනය මැතිවරණමය පර්ෂදය වෙයි. එක්සත් ජනපදයෙහි එක් එක් ජනපද වෙතින් සහ ඩිස්ට්‍රික්ට් ඔෆ් කොලොම්බියා වෙතින් වරකයන් තෝරා ගන්නා මුත්, එක්සත් ජනපදයෙහි අනෙකුත් භෞමික සන්තක ( පුවටෝ රිකෝ වැනි) වෙතින් කිසිවකු තෝරා නොගැනෙති.