"ඉස්ලාමීය දිනදසුන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2+) (රොබෝ වෙනස් කරමින්: tr:Hicrî takvim
15 පේළිය:
# ධුල් හජ්ජා
 
== වසරක් ගෙවී ගොස් නව වසරක උදාවෙහි සිටින මේ මොහොතේ කවදත් කාලීන මාතෘකාවන් කථා කරන යහමඟ වෙබ් අඩවිය අද “ඉස්ලාමීය දින දර්ශනය හා නව වසරක උදාව” යන මාතෘකා ඔස්සේ කරැණු කිහිපයක් සාකච්චා අදහස් කරමි. ඒ අනුව ඉස්ලාමීය නව වසර යනු කුමක්ද? යන්නත්, එහි උදාව සිදුවන්නේ කෙසේද? යන්නත්, එයට පදනම් වී ඇත්තේ කුමක්ද? යන්නත්, එය නිර්ණය කරන්නේ කෙසේද? යන්නත් තරමක ගැඹුරින් මෙහිදී සාක්ච්චා කිරීමට අදහස් කරමි.
== සටහන් ==
 
වර්ථමානයේ ලොව පවතින (ක්‍රිස්තු වර්ෂ) දින දර්ශනය ලොව ආරම්භයේ සිට එසේත් නැත්නම් ආදිතම මිනිසාගේ පටන් පැවත එන්නාක් නොවේ. එසේම එය සමස්ථ මිනිස් වර්ගයාම ඒකමතිකව පිලිගත් දින දර්ශකයක් ද නොවේ. වර්ථමාන දින දර්ශනය ක්‍රිස්තුස් වහන්සේගේ උපත පදනම් කරගෙන නිර්මාණය වී ඇති වර්ථමාන තාක්ෂණ දියුණුවත්, මුළු ලොවම විශ්ව ගම්මානයක් වීම තුලත්, ඒ තුල දින ගනනය කිරීම සදහා කැමැත්තෙන් හෝ අකැමත්තෙන් ජනතාවට පොදු එකඟතාවයක් ඇතිකර ගැනීමට සිදුවිය. ඒ අනුව ලොව බහුතර පිරිසක් වන කිතුණුවන්ගේ තීරණයකට අනුව “ක්‍රිස්තු වර්ෂය” නම් වූ ගනනය කිරීම ලොව ඇරඹීය. ඒ අනුව යේසුස් තුමාගේ උපතේ සිට මේ දක්වා කාලය ක්‍රිස්තු වර්ෂ (ක්‍රි ව) යනුවෙන්ද, එතුමාගේ උපතට පෙර කාලය ක්‍රිස්තු පූර්ව (ක්‍රි පූ) යනුවෙන්ද භාවිතයට ගැනුණි. මෙලෙස ආරම්භ වූ දින දර්ශනය නිර්මාණය කිරීමේ දී එහි කාලය එනම් දින, සති, මාස හා වර්ෂ යනාදිය නිර්ණය කිරීම සදහා සම්මත ක්‍රිමයන් භාවිතා විය. එනම් සූර්යයාට සාපේක්ෂව පෘථිවි චලිතය පදනම් කරගෙන දින දර්ශනය නිර්මාණය කර විය. එනම් පෘථිවි පරිභ්‍රමණය අනුව දිනයත් එවැනි දින හතක් සතිය ලෙසත් ඉන්පසු දින 28, 29, 30 හෝ 31 මාසය ලෙසත්, පෘථිවිය සුර්‍යයා වටා එක් වටයක් ගමන් කිරීමට ගතවන කාලය (ආසන්න වශයෙන් දින 365) වර්ෂයක් ලෙසත් එම වර්ෂයකට මාස 12ක් ලෙසත් නිර්මාණය කරන ලදී. මේ ආකාරයට නිර්මාණය කල දින දර්ශනය තමා අද ජාත්‍යන්තර දින දර්ශනය ලෙස භාවිතා වන්නේ. ජාත්‍යන්තර දින දර්ශනය ඒ ආකාරයට පැවතුණද ඉස්ලාම් ලොවට හදුන්වාදෙන දින දර්ශනය ඊට වඩා තරමක වෙනස් ආකාරයෙන් පවතී. එහි වර්ථමාන දින දර්ශනයට සමානකම් ඇති දෑ මෙන්ම අසමානකම්ද පවතී. ඒ පිලිබදව දැන් කෙටියෙන් විමසා බලමු.
 
[http://තව%20කියවන්න… http://yahamaga.com/?p=484#more-484]
 
මූලාශ්‍රය - www.yahamaga.com
 
<references/>
 
"https://si.wikipedia.org/wiki/ඉස්ලාමීය_දිනදසුන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි