"අප්‍රිකා පළාත (පුරාණ රෝමය)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Singhalawap අප්‍රිකාව (රෝමානු පළාත) සිට අප්‍රිකා පළාත (පුරාණ රෝමය) දක්වා පිටු ගෙන යන ලදී
No edit summary
23 පේළිය:
[[ගොනුව:Roman Africa.JPG|thumb|right|රෝමානු පාලනය යටතේ පැවති උතුරු අප්‍රිකාව.]]
 
පුරාණ රෝමයේ ''' අප්‍රිකා [[රෝමානු පළාත]] ''' ([[ඇෆ්‍රි|එහි ජීවත්වූ ජන කොටසක්]] ඇසුරෙන් නම් කෙරුණු) පිහිටෙවුණේ [[තෙවන පියුනික් යුද්ධය|තෙවන පියුනික් යුද්ධයේදී]] රෝමන්වරුන් විසින් [[කාර්තේජ්|කාර්තේජය]] පැරදවීමෙන් අනතුරුවය. එය දළ වශයෙන් සමන්විත වූයේ වර්තමාන උතුරු [[ටියුනීසියාව]], සහ [[සර්ටීස් මයිනර්]] ඔස්සේ පිහිටි නූතන බටහිර [[ලිබියාව|ලිබියාවේ]] කුඩා [[මධ්‍යධරණී මුහුද|මධ්‍යධරණී]] වෙරළෙනි. පසුකාලීනව [[අරාබිවරයා|අරාබිවරුන්]] විසින් දළ වශයෙන් මෙම ප්‍රදේශයම මුල් [[ඇෆ්රියකයියා]] පළාත ලෙසින් නම් කෙරුණු අතර, එය ''අප්‍රිකාව'' යන්නෙහි ප්‍රවාචනයකි.
 
 
"https://si.wikipedia.org/wiki/අප්‍රිකා_පළාත_(පුරාණ_රෝමය)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි