"චීනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.3) (රොබෝ එකතු කරමින්: roa-rup:China
සුළු r2.7.3) (රොබෝ එකතු කරමින්: pag:Zhongguo; cosmetic changes
92 පේළිය:
 
 
පොදු වශයෙන් '''චීනය''' ලෙසින් හැඳින්වෙන '''චීන මහජන ජනරජය''' යනු, [[මහජන චීන සමූහාණ්ඩුවෙහි ජනවිකාශ විද්‍යාව|බිලියන1.3&nbsp;ට වැඩි ජනතාවක්]] වෙසෙන, ලොව [[ජනගහණය අනුව රටවල් ලැයිස්තුව|වඩාත්ම ජනාකීර්ණ]] [[ස්වෛරී රාජ්‍යය|රාජ්‍යය]] වෙයි. නැගෙනහිර ආසියාවෙහි පිහිටි චීනය, [[චීන කොමියුනිස්ට් පක්ෂය]] විසින් පාලනය කරනු ලබන [[තනි-පක්ෂ රාජ්‍යය]]කි.<ref>{{Cite book|last=වෝල්ටන්|first=ග්‍රෙග්|coauthors=මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී සංවර්ධනය වෙනුවෙන්වූ ජාත්‍යන්තර කේන්ද්‍රය|title=චයිනාස් ගෝල්ඩන් ෂීල්ඩ්: කෝපරේෂන්ස් ඇන්ඩ් ද ඩිවලප්මන්ට් ඔෆ් සර්වේලන්ස් ටෙක්නලජි ඉන් ද පිපල්ස් රිපබ්ලික් ඔෆ් චයිනා |publisher=රයිට්ස් & ඩිමොක්රසි|year=2001 |page=5 |chapter=විධායක සාරාංශය|isbn=9782922084429 |url=http://books.google.com/?id=S9rP0A2q14UC&lpg=PA4&dq=single-party%20%22people's%20republic%20of%20china%22&pg=PA5#v=onepage&q=%22single-party%20state%22 |accessdate=29 අගෝස්තු 2009 }}</ref> චීන කොමියුනිස්ට් පක්ෂය විසින් [[පළාත (චීනය)|පළාත්]] 22 ක් මතද <!--these are ONLY the provinces the PRC has jurisdictional control over. It is already mentioned as disputed in the "Administrative divisions" section below.-->, [[චීන මහජන සමූහාණ්ඩුවෙහි ස්වතන්ත්‍ර ප්‍රදේශයන්|ස්වතන්ත්‍ර ප්‍රදේශයන්]] පහක් මතද, [[සෘජු-පාලිත මහ නගර සභා ප්‍රදේශය|සෘජු ලෙසින් පරිපාලිත මහ නගර සභා ප්‍රදේශයන්]] සතරක් ([[බෙයිජිං]], [[ටියාංජිං]], [[ෂැංහයි]], සහ [[චොංකිං]]) මතද, අතිශයින් ස්වතන්ත්‍ර<ref>{{Cite web|url=http://en.wikisource.org/wiki/Sino-British_Joint_Declaration |title=සයිනෝ-බ්‍රිටිෂ් ජොයින්ට් ඩෙක්ලරේෂන්|accessdate=8 සැප්තැම්බර් 2008 }}</ref> [[මහජන චීන සමූහාණ්ඩුවෙහි විශේෂ පරිපාලන ප්‍රදේශය|විශේෂ පරිපාලන ප්‍රදේශයන්]] දෙකක් – [[හොං කොං]] සහ [[මැකාවු]] – මතද සිය අධිපත්‍යය පතුරවයි. එහි අගනගරය බෙයිජිං වෙයි.<ref>{{Cite news
|url=http://english.people.com.cn/constitution/constitution.html
|title=කන්ස්ටිට්‍යුෂන් ඔෆ් පීපල්ස් රිපබ්ලික් ඔෆ් චයිනා
100 පේළිය:
 
වර්ග කි.මී. මිලියන 9.6ක පමණ භූමි ප්‍රමාණයකින් යුක්ත චීනය සම්පූර්ණ වර්ගප්‍රමාණය අතින් [[සම්පූර්ණ වර්ගප්‍රමාණය අනුව රටවල් ලයිස්තුව|ලොව තුන්වැනි හෝ හතරවැනි තැන]] ද<ref>මෙම වර්ගීකරණය එක්සත් ජනපදයත් සමග මතභේදයට තුඩු දී ඇති අතර තුන්වැනි හෝ හතරවැනි තැන දැයි නිශ්චිත නැත</ref> ගොඩබිම් ප්‍රමාණය අතින් [[භූමි ප්‍රමාණය නුව රටවල් ලයිස්තුව|ලොව දෙවැනි තැන]] ද ගනියි.<ref name="listofcountriesoftheworld.com">{{cite web|url=http://www.listofcountriesoftheworld.com/area-land.html |title=Countries of the world ordered by land area |publisher=Listofcountriesoftheworld.com |date= |accessdate=27 April 2010}}</ref>
චීනයේ විවිධ භූ ලක්ෂණ දක්නට ලැබේ. [[මොන්ගෝලියාව|මොන්ගෝලියාවට]] සහ රුසියානු [[සයිබීරියාව|සයිබීරියාවට]] ආසන්න වියළි උතුරුකරයේ තෘණභූමි සහ [[ගෝබි]] සහ [[තක්ලමකන්]] වැනි කාන්තාර ද, [[වියට්නාමය|වියට්නාමයට]],[[ලාඕසය|ලාඕසයට]] සහ [[බුරුමය|බුරුමයට]] ආසන්න තෙත් දකුණුකරයේ [[අර්ධ නිවර්තන]] වනාන්තර ද දැකිය හැකිය. චීනයේ ස්වභාවික දේශසීමා ලකුණු කරන [[හිමාලය|හිමාලයෙන්]] සහ [[ටියන් ෂාන්]] කඳු පංතිවලින් සැදි රටේ බටහිර ප්‍රදේශය විෂම, උස් ප්‍රදේශයකි. එහෙත් කි.මී. 14,500ක මුහුදු වෙරළකින් යුක්ත චීනයේ නැගෙනහිර ප්‍රදේශය පහත් භූමියක් වෙයි. මෙම මුහුදු වෙරළ ගිනිකොණදිගින් [[දකුණු චීන මුහුද|දකුණු චීන මුහුදෙන්]] ද නැගෙනහිරින් [[නැගෙනහිර චීන මුහුද|නැගෙනහිර චීන මුහුදින්]] ද සීමාවී ඇති අතර [[තායිවානය]], [[කොරියාව]] සහ [[ජපානය]] මින් ඔබ්බෙන් පිහිටයි.
 
ලොව පැරැණිතම ශිෂ්ඨාචාරයක් වූ [[චීන ශිෂ්ඨාචාරය]] [[උතුරු චීන තැන්න]] හරහා ගලා බසින [[කහ ගඟ|කහ ගඟෙන්]] පෝෂණය විය.<ref>{{cite web
106 පේළිය:
|title=Rivers and Lakes
|publisher=China.org.cn
|accessdate=15 June 2009 }}</ref> වසර 6000කට වැඩි කාලයක් තිස්සේ චීන දේශපාලන ක්‍රමය පදනම් වූයේ පාරම්පරික රාජාණ්ඩු ක්‍රමයක් ([[චීනයේ රාජ වංශ|රාජ වංශ]]) මගිනි. මේ අතරින් පළමුවැන්න ක්‍රිපූ 2000 පමණ තිබූ [[සියා රාජ වංශය]] (Xia) වුවද චීනය මුලින්ම එක්සේසත් කළේ ක්‍රිපූ 221 දී [[කින් රාජ වංශය]] (Qin) විසිනි. අවසාන රාජ වංශය වූ [[කිං රාජ වංශය]] (Qing) 1911 දී සමාප්ත වූයේ [[කුඕමින්ටැං]] හෙවත් චීන ජාතික පක්ෂය විසින් [[චීන සමූහාණ්ඩුව]] පිහිටවීමෙන් පසුවයි. රට කුඕමින්ටැං සහ [[චීන කොමියුනිස්ට් පක්ෂය|කොමියුනිස්ට්]] යනුවෙන් දේශපාලන කඳවුරු දෙකකට බෙදීම නිසා 20 වැනි සියවස මුල් භාගයේ චීනය අසමගියෙන් සහ සිවිල් යුද්ධවලින් පිරී පැවතිණි. 1949 දී මෙම ගැටුම් අවසන් වූයේ කොමියුනිස්ට් පෙරමුණ සිවිල් යුද්ධයෙන් ජයගෙන [[චීන ප්‍රධාන භූමි ප්‍රදේශය|චීනයේ ප්‍රධාන භූමි ප්‍රදේශයේ]] මහජන චීන සමූහාණ්ඩුව පිහිටවීමෙන් අනතුරුවයි. කුඕමින්ටැං පෙරමුණ විසින් තම [[චීන සමූහාණ්ඩුව|චීන සමූහාණ්ඩුවේ]] අගනුවර [[තායිවානය|තායිවානයේ]] [[තායිපේ]] නුවර පිහිටවා ගනු ලැබූ අතර දැනට එය මගින් පාලනය වන්නේ [[තායිවානය]], [[කින්මෙන්]], [[මට්සු]] සහ තවත් කුඩා දූපත් කිහිපයක් පමණි. එතැන් සිට තායිවානයේ [[ස්වාධීනත්වය]] සහ [[තායිවානයේ දේශපාලන තත්වය|දේශපාලන තත්වය]] පිළිබඳව මහජන චීන සමූහාණ්ඩුව හා [[චීන සමූහාණ්ඩුව]] අතර දේශපාලන ආරවුල් ගහණ විය.
 
== ආශ්‍රිත ==
261 පේළිය:
[[os:Китай]]
[[pa:ਚੀਨ ਦਾ ਲੋਕ ਰਾਜੀ ਗਣਤੰਤਰ]]
[[pag:Zhongguo]]
[[pam:Maldang Republika ning Tsina]]
[[pap:China]]
"https://si.wikipedia.org/wiki/චීනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි