"දි.මු. ජයරත්න" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
23 පේළිය:
 
== දේශපාලනය ==
මෙතුමා පාර්ලිමේන්තුවට තේරී පත්වුනේ [[ශ්‍රී ලාංකිකලංකා පාර්ලිමේන්තු මැතිවරණය, 1970|1970 මහා මැතිවරණයෙහිදී]], ගම්පොළ මැතිවරණ කොට්ඨාශය සඳහා [[ශ්‍රී ලංකා නිදහස් පක්ෂය|ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි]] (ශ්‍රිලනිප) අපේක්ෂකයා වශයෙන් ඡන්ද 14,463 ලැබ [[එක්සත් ජාතික පක්ෂය|එක්සත් ජාතික පක්ෂයෙහි]] (එජාප) ඩබ්.පී.බී. දිසානායක මහතා පරාජය කරමිනි.<ref>{{cite web|url=http://www.slelections.gov.lk/pdf/Results_1970%20GENERAL%20ELECTION.PDF |title=Results Of Parliamentary General Election -1970 |publisher=Department of Elections |date= |accessdate=2010-04-21}}</ref> පසුව [[ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1977|1977 මැතිවරණයෙහිදී]] දිසානායක මහතා විසින් ඔහුව පරාජය කරන ලද අතර, එහිදී ශ්‍රීලනිප වෙතින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 8 දෙනෙක් විය..<ref>{{cite web|url=http://www.slelections.gov.lk/pdf/Results_General_1977.PDF |title=Results Of Parliamentary General Election -1977 |publisher=Department of Elections |date= |accessdate=2010-04-21}}</ref> [[ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1989|1989]] දී ඔහු [[මහනුවර දිස්ත්‍රික්කය]] වෙනුවෙන් නැවත පාර්ලිමේන්තුවට තේරී පත් වුනේ නව සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේය. මනාප ඡන්ද 54,290 සංඛ්‍යාවක් ලැබූ ඔහු, මහනුවර දිස්ත්‍රික්කයෙහි ශ්‍රිලනිප ලැයිස්තුවෙහි මුල් තැන ලැබීය.<ref name="newslk-newpm"/>
 
1994 දී, [[පොදු පෙරමුණ]] යටතේ පාර්ලිමේන්තුවට යළි-තේරී පත්වූ ජයරත්න මැතිතුමා, ජනාධිපතිනි [[චන්ද්‍රිකා කුමාරතුංග]] මැතිණිය විසින්, ඉඩම්, කෘෂිකර්ම හා වන සංරක්ෂණ අමාත්‍යවරයා වශයෙන් පත් කරනු ලැබ, පළමු වරට [[කැබිනට් අමාත්‍ය මණ්ඩලය|කැබිනට් මණ්ඩලයට]] ඇතුළත් විය.<ref name="newslk-newpm"/>
 
=== දරන ලද කැබිනට් අමාත්‍ය ධූරයන් ===
35 පේළිය:
 
=== අග්‍රාමාත්‍ය ===
[[ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2010|2010 මහා මැතිවරණයෙහිදී]], [[එක්සත් ජනතා නිදහස් සංධානය|එක්සත් ජනතා නිදහස් සංධානයෙහි]] මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව, ශ්‍රිලනිපයෙහි ජ්‍යෙෂ්ඨතම සාමාජිකයාවූ ජයරත්න මැතිතුමා, 2010 අප්‍රේල් 21 දිනදී අග්‍රාමාත්‍ය වරයා ලෙසින් දිවුරුම් දෙනු ලැබීය. ශ්‍රී ලංකාවෙහි වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, අග්‍රාමාත්‍ය ධූරය බොහෝ ලෙසින් චාරිත්‍රානුකූල තනතුරකි. එයද සමගින්, ඔහු බුද්ධ සාසන සහ ආගමික කටයුතු අමාත්‍යාංශයඅමාත්‍යා පදවියද දරයි.<ref>http://adaderana.lk/news.php?nid=7906</ref>
 
== See also ==
"https://si.wikipedia.org/wiki/දි.මු._ජයරත්න" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි