"දි.මු. ජයරත්න" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
17 පේළිය:
}}
 
'''දිසානායක මුදියන්සෙලාගේදි.මු. ජයරත්න''' [[පාර්ලිමේන්තු මන්ත්‍රී|පාම]] (දිසානායක '''ඩී. එම්. "දි මු"මුදියන්සෙලාගේ ජයරත්න''' ලෙසින්ද හැඳින්වෙයි;<ref>http://www.priu.gov.lk/news_update/Current_Affairs/ca201004/20100421new_prime_minister.htm</ref>) [[ඉංග්‍රීසි භාෂාව|ඉංග්‍රීසි]]: Disanayaka Mudiyanselage Jayaratne; [[දෙමළ භාෂාව|දෙමළ]]: டிசைனாக முடியன்செலகே ஜெயரத்னே; උපත ජූනි 7, 1931<ref name="facts">[http://www.parliament.lk/directory_of_members/ViewMember.do?memID=92 Parliament profile]</ref>) යනු [[ශ්‍රී ලංකාව| ශ්‍රී ලංකාවේ]] 20වන සහ වත්මන් [[අග්‍රාමාත්‍ය - ශ්‍රී ලංකා| අග්‍රාමාත්‍යවරයා]] වන අතර, කෘතහස්ත ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. [[ශ්‍රී ලංකා නිදහස් පක්ෂය|ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි]] ආරම්භක සාමාජිකයෙක් වන ජයරත්න මැතිතුමා, පළමුව [[ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව|පාර්ලිමේන්තුවට]] තේරී පත්වුනේ 1970 දීය. අග්‍රාමාත්‍ය වරයා ලෙසින් ඔහු දිවුරුම් දුන්නේ 2010, අප්‍රේල් 21 දිනදීය.<ref>[http://www.dailymirror.lk/index.php/news/3258-dm-jayaratne-sworn-in-as-pm-.html D.M Jayaratne sworn in as PM, Daily Mirror, 2010-04-21]</ref>
 
== මුල් දිවිය ==
දි. මු. ජයරත්න උපන්නේ 1931, ජූනි 7 වන දිනදීය. ඔහු අධ්‍යාපනය ලැබුයේ [[මහනුවර]] නගරයට මදක් ඔබ්බෙන් පිහිටි [[ගම්පොල]] නගරයෙහි පිහිටි දොළුව මහා විද්‍යාලයෙහිය. 1950 ගණන් වල මැද භාගයෙහිදී, ඔහු [[පේරාදෙණිය විශ්ව විද්‍යාලය|පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙහි]], කලා පීඨයෙහි ශිෂ්‍යයෙක් විය {{Citation needed|date=June 2010}}. [[එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක]] මැතිතුමන් විසින් 1951දී මහනුවරදී [[ශ්‍රී ලංකා නිදහස් පක්ෂය]] ආරම්භ කිරීමෙන් අනතුරුව, ජයරත්න මැතිතුමා දොළුව මහා විද්‍යාලයෙහි ගුරුවරයෙකු ලෙසින් සේවය කලේය. ඔහු පසුව දොළුව තැපැල් ස්ථානාධිපතිවරයා ලෙසින් 1960 සිට 1962 දක්වා සේවය කලේය.<ref name="newslk-newpm">{{cite web|url=http://news.lk/index.php?option=com_content&task=view&id=14847&Itemid=44 |title=Sri Lanka's new Prime Minister is D. M Jayaratne |publisher=News.lk |date=1931-06-07 |accessdate=2010-04-21}}</ref>
 
== දේශපාලනය ==
ජයරත්න මැතිතුමා පළමුවමෙතුමා පාර්ලිමේන්තුවට තේරී පත්වුනේ [[ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1970|1970 මහා මැතිවරණයෙහිදී]], ගම්පොළ මැතිවරණ කොට්ඨාශය සඳහා [[ශ්‍රී ලංකා නිදහස් පක්ෂය|ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි]] (ශ්‍රිලනිප) අපේක්ෂකයා වශයෙන් ඡන්ද 14,463 ලැබ [[එක්සත් ජාතික පක්ෂය|එක්සත් ජාතික පක්ෂයෙහි]] (එජාප) ඩබ්.පී.බී. දිසානායක මහතා පරාජය කරමිනි.<ref>{{cite web|url=http://www.slelections.gov.lk/pdf/Results_1970%20GENERAL%20ELECTION.PDF |title=Results Of Parliamentary General Election -1970 |publisher=Department of Elections |date= |accessdate=2010-04-21}}</ref> පසුව [[ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1977|1977 මැතිවරණයෙහිදී]] දිසානායක මහතා විසින් ඔහුව පරාජය කරන ලද අතර, එහිදී ශ්‍රීලනිප වෙතින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 8 දෙනෙක් විය..<ref>{{cite web|url=http://www.slelections.gov.lk/pdf/Results_General_1977.PDF |title=Results Of Parliamentary General Election -1977 |publisher=Department of Elections |date= |accessdate=2010-04-21}}</ref> [[ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1989|1989]] දී ඔහු [[මහනුවර දිස්ත්‍රික්කය]] වෙනුවෙන් නැවත පාර්ලිමේන්තුවට තේරී පත් වුනේ නව සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේය. මනාප ඡන්ද 54,290 සංඛ්‍යාවක් ලැබූ ඔහු, මහනුවර දිස්ත්‍රික්කයෙහි ශ්‍රිලනිප ලැයිස්තුවෙහි මුල් තැන ලැබීය.<ref name="newslk-newpm"/>
 
1994 දී, [[පොදු පෙරමුණ]] යටතේ පාර්ලිමේන්තුවට යළි-තේරී පත්වූ ජයරත්න මැතිතුමා, ජනාධිපතිනි [[චන්ද්‍රිකා කුමාරතුංග]] මැතිණිය විසින්, ඉඩම්, කෘෂිකර්ම හා වන සංරක්ෂණ අමාත්‍යවරයා වශයෙන් පත් කරනු ලැබ, පළමු වරට [[කැබිනට් අමාත්‍ය මණ්ඩලය|කැබිනට් මණ්ඩලයට]] ඇතුළත් විය.<ref name="newslk-newpm"/>
"https://si.wikipedia.org/wiki/දි.මු._ජයරත්න" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි