"විකිරණශීලී ක්ෂය වීම" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු රොබෝ එකතු කරමින්: yi:ראדיאאקטיוויטעט |
සුළු “1.ඇල්ෆා කිරණ 2. බීටා කිරණ ...“ යනාදී වශයෙන් පටුනට සමාන ලැයිස්තුව අනවශ්‍ය යැයි හැඟුණි. ඉවත් කෙරිණි. |
||
6 පේළිය:
මෙහිදී එක් මූලද්‍රව්‍යයක් තවත් මූලද්‍රව්‍යයකට තත්වාන්තරණය වේ. පෘථක්කරණය වීමට පෙර තිබූ මුල් මූලද්‍රව්‍යය පීතෘ මූලද්‍රව්‍යය ලෙස ද පසුව සෑදෙන නව මූලද්‍රව්‍යය දුහිතෘ මූලද්‍රව්‍යය ලෙස ද හැඳින්වේ. මෙය කිසිදු ප්‍රතික්‍රියාවකින් තොරව අහඹු ස්වයංසිද්ධ විමෝචනයක් ලෙස සිදු වේ.
විකිරණශීලී ක්ෂය වීම සිදු කරන [[සමස්ථානික]] විකිරණශීලී යැයි කියනු ලැබේ. විකිරණශීලී සමස්ථානිකයක් නිදහසේ තැබූ විට එහි ඇති න්‍යෂ්ටි සංඛ්‍යාවෙන් හරි අඩක් ක්ෂය වීමට ගත වන කාලය එම සමස්ථානිකයේ [[අර්ධ ආයු කාලය]] ලෙස හැඳින්වේ.
==විකිරණශීලී ක්ෂය වීමේ ක්‍රම==
|