"චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
33 පේළිය:
1945 ජූනි මස 29 දින උපත ලද චන්ද්‍රිකා මැතිණිය ශ්‍රි ලංකාවේ හතර වන විධායක ජනාධිපතිවරයා වේ. ඇය 2005 අවසානය වන තෙක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායිකාව ලෙස කටයුතු කල අතර ලංකාවේ පළමු ජනාධිපතිවරිය ද වේ.
 
1974 දී ඇය ශ්‍රි ලංකා නිදහස් පක්ෂ කාන්තා ලීගයේ විධායක කමිටුවේ සාමාජිකාවක් බවට පත්වූවාය. 1972-1976 දක්වා කාලයේදී ඇය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ ප්‍රධාන අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කලාය. 1976-19751979 දක්වා කාලයේදී ඇය ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සභාපති ලෙස කටයුතු කලාය. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතහැර දමන ලද ඇය තම සැමියා වන විජය කුමාරතුංගගේ ශ්‍රි ලංකා මහජන පක්ෂයේ ක්‍රියාකාරි ලෙස වැඩකටයුතු කලාය. තම සැමියාව ඝාතනයට ලක්වු පසුව ඇය එක්සත් රාජධානියට ගොස් UNU-WIDER (එක්සත් ජාතීන්ගේ විශ්වවිද්‍යාලය-ලෝක ආර්ථික සංවර්ධන පරීක්ෂණ ආයතනය) සංවිධානයේ 1991 දක්වා කටයුතු කලාය.
 
1953 දී ඇය බස්නාහිර පළාතේ ප්‍රධාන ඇමතිණිය ලෙස පත්වූවාය. 1994 අගෝස්තු 9 දින ඇය මහජන පක්ෂයේ අගමැතිවරිය ලෙස පත්වූවාය. එම වසරේම නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් ඇය ජය ගත් අතර එය වසර 17 ක එකසත් ජාතික පක්ෂ පාල‍නයේ නිමාව විය.