"අනිච්ඡාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'අනිච්ඡා යන පාළි වදනින් සිංහලයට පැමිණ ඇති අනිච...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
සුළුNo edit summary
1 පේළිය:
අනිච්ඡා යන පාළි වදනින් සිංහලයට පැමිණ ඇති අනිච්ඡාව යන්නෙහි පොදු ව්‍යවහාරය නම් අනිත්‍යතාවය යන්නයි. බුදු දහමෙහි සඳහන් වන පරිදි අනිච්ඡ,දුක්ඛ,අනාත්ම යනු ත්‍රිලක්ෂණයයි.
 
අනිච්ඡාව යන්නට ඇති තවත් මතයක් වන්නේ මෙය අනි+ඉච්ඡ ලෙස නිරුක්ති වී ඇති බවත් එනිසා අනිච්ඡ යනු යමක් තමන් කැමති ලෙස ඉටු නොවීම බවයි.
[[Category:බුදු දහම]]
[[විශේෂUser:දායකත්ව/182.161.8.198දුගියා|182.161.8.198දුගියා]] ([[User talk:දුගියා|talk]]) 16:2934, 23 ඔක්තෝබර් 2012 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/අනිච්ඡාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි