"දෘඪපත්‍රී අරඹ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
3 පේළිය:
චැපරාල් යන වචනය ස්පාඤ්ඤ භාෂාවෙන් උරුම වු වදනකි. එය ස්පාඤ්ඤ බසින් “චැපරෝ” හෙවත් කුඩා සහ කුරු සදාහරිත ඕක් යන තේරුම සහිත වේ. Basque වදනක් වන taxpar යන්නෙන් ද මේ හා සමාන අරුතක් ලබා දේ.
 
[[ගොනුව:Chaparral_CaliforniaChaparral1.jpg‎ |thumb|කැලිෆෝනියාවෙහි ශාන්ත බාබරා ප්‍රදේශය ආසන්නයෙහි ශාන්ත Ynez කඳුවල අන්තර්ගත චැපරාල්. ]]
 
දර්ශීය චැපරාල් ශාක ප්‍රජාව සමන්විත වන්නේ ඝනව වර්ධනය වන සදාහරිත පඳුරු ඕක්වලින් සහ වෙනත් ඉඩෝරයන්ට ඔරොත්තු දෙන පඳුරු වලින්ය. ඒවා බොහෝ අවස්ථාවන්හි දී ඉතාමත් ඝනට වර්ධනය වන අතර එබැවින් විශාල සතුන්ට හා මිනිසුන්ට ඒවා හරහා යාමට අසීරු වේ. මේ හේතුවෙන් ඒවා ලැව් ගිනිවලට ඉතා පහසුවෙන් නැඹුරු වේ. බොහෝ චැපරාල් ශාක විශේෂවලට ලැව් ගිනි ඇතිවීම සදහා උණුසුම, දුම හෝ අගුරු වු ශාක කොටස් වැනි ගිනි ගැනීමට ආධාර සපයන ද්‍රව්‍යයක් අවශ්‍ය වුවද ඒවා ගින්න සදහා අනුවර්තනය වී නොමැත. මේවා නොයෙකුත් කාලානුරූපව, සීඝ්‍රතාවය, තීව්‍රතාවය සහ දරුණුකම අනුව ගිනි ගැනීම්වලට ඔරොත්තු දී ඇත.
"https://si.wikipedia.org/wiki/දෘඪපත්‍රී_අරඹ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි