"ඇමෙරිකන් ජනාධිපතිවරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ඇමෙරිකන් ජනාධිපතිවරු එක් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
12 පේළිය:
[[File:Gilbert Stuart, George Washington (Lansdowne portrait, 1796).jpg|100px]] උපත: 1732 පෙබරවාරි 22; මරණය: 1799 දෙසැම්බර් 12; පාලන කාලය: 1789 අප්‍රේල් 30 සිට 1797 මැයි 3 දක්වා

[[ජෝන් ඇඩම්ස්]]

[[Image:Adamstrumbull.jpg|100px]] උපත: 1735 ඔක්තෝබර් 30; මරණය: 1826 ජූලි 4; පාලන කාලය: 1797 මාර්තු 4 සිට 1801 මාර්තු 4 දක්වා

[[තෝමස් ජෙෆර්සන්]]

[[File:Thomas Jefferson by Rembrandt Peale, 1800.jpg|100px]] උපත: 1743 අප්‍රේල් 13; මරණය: 1826 ජූලි 4; පාලන කාලය: 1801 මාර්තු 4 සිට 1809 මාර්තු 3 දක්වා

[[ජේම්ස් මැඩිසන්]]

[[File:James Madison.jpg|100px]] උපත: 1751 මාර්තු 16; මරණය: 1836 ජූනි 28; පාලන කාලය: 1809 මාර්තු 4 සිට 1817 මාර්තු 3 දක්වා

[[ජේම්ස් මොන්රෝ]]

[[File:jm5.gif|100px]] උපත: 1758 අප්‍රේල් 28; මරණය: 1831 ජූලි 4; පාලන කාලය: 1817 මාර්තු 4 සිට 1825 මාර්තු 3 දක්වා

[[ජෝන් කුවින්සි ඇඩම්ස්]]

[[File:John Quincy Adams by GPA Healy, 1858.jpg|100px]] උපත: 1767 ජූලි 11; මරණය: 1848 පෙබරවාරි 23; පාලන කාලය: 1825 මාර්තු 4 සිට 1829 මාර්තු 3 දක්වා

[[ඇන්ඩෲ ජැක්සන්]]

[[File:Andrew jackson head.jpg|100px]] උපත: 1767 මාර්තු 15; මරණය: 1845 ජූනි 8; පාලන කාලය: 1829 මාර්තු 4 සිට 1837 මාර්තු 3 දක්වා

[[මාටින් වැන් බියුරන්]]

[[File:mb8.gif|100px]] උපත: 1782 දෙසැම්බර් 5; මරණය: 1862 ජූලි 24; පාලන කාලය: 1837 මාර්තු 4 සිට 1841 මාර්තු 3 දක්වා

[[විලියම් හෙන්රි හැරිසන්]]

[[File:William Henry Harrison by James Reid Lambdin, 1835.jpg|100px]] උපත: 1773 පෙබරවාරි 9; මරණය: 1841 අප්‍රේල් 4;<ref>එවක ඔහුගේ වයස 68 කි. පැයකුත් විනාඩි හතළිහක් ඉක්මවා යන කාලයක් තුල සීතල හේමන්තයේ එළිමහනේ දී තනතුර බාරගන්නා දිව්රුම් ප්‍රතිඥාව දුන්නේ තොප්පියක්, කබායක් හෝ අත්වැසුම් පැළැඳ නොගෙන ය. ආපහු වයිට් හවුස් බලා යද්දී ඔහු මහ වැස්සකට ද අසුවී තෙමිණ. ඔත්පොළ වූ හෙතෙම අසනීප වී මිය ගියේය.</ref> පාලන කාලය: 1841 මාර්තු 4 සිට අප්‍රේල් 4 දක්වා (මාසයකි)

[[ජෝන් ටයිලර්]]

[[File:WHOportTyler.jpg|100px]] උපත: 1790 මාර්තු 29; මරණය: 1862 ජනවාරි 18; පාලන කාලය: 1841 අප්‍රේල් 6 සිට 1845 මාර්තු 3 දක්වා

[[ජේම්ස් කේ. පෝල්ක්]]

[[File:James Knox Polk by GPA Healy, 1858.jpg|100px]] උපත: 1795 නොවැම්බර් 2; මරණය: 1849 ජූනි 15; පාලන කාලය: 1845 මාර්තු 4 සිට 1849 මාර්තු 3 දක්වා

[[සැකරි ටේලර්]]

[[File:Zachary Taylor by Joseph Henry Bush, c1848.jpg|100px]] උපත: 1784 නොවැම්බර් 24; මරණය: 1850 ජූලි 9; පාලන කාලය: 1849 මාර්තු 5 සිට 1850 ජූලි 9 දක්වා

[[මිලාඩ් ෆිල්මෝර්]]

[[File:Millard Fillmore by George PA Healy, 1857.jpg|100px]] උපත: 1800 ජනවාරි 7; මරණය: 1874 මාර්තු 8; පාලන කාලය: 1850 ජූලි 10 සිට 1853 මාර්තු 3 දක්වා

[[ෆ්‍රෑන්ක්ලින් පියර්ස්]]

[[File:Franklin Pierce by GPA Healy, 1858.jpg|100px]] උපත: 1804 නොවැම්බර් 23; මරණය: 1869 ඔක්තෝබර් 8; පාලන කාලය: 1853 මාර්තු 4 සිට 1857 මාර්තු 3 දක්වා

[[ජේම්ස් බියුකැනන්]]

[[File:JamesBuchanan crop.jpg|100px]] උපත: 1791 අප්‍රේල් 23; මරණය: 1868 ජූනි 1; පාලන කාලය: 1857 මාර්තු 4 සිට 1861 මාර්තු 3 දක්වා

[[ඒබහ්‍රම් ලින්කන්]]

[[File:Lincoln by George H Story c1915.jpg|100px]] උපත: 1809 පෙබරවාරි 12; මරණය: 1865 අප්‍රේල් 15; පාලන කාලය: 1861 මාර්තු 4 සිට 1865 අප්‍රේල් 15 දක්වා<ref>ඒබ්‍රහම් ලින්කන් ඝාතනය සිද්ධ වූයේ 1865 අප්‍රේල් 14 වැනිදා ය. කොළොම්බියා දිස්ත්‍රික්කයේ වොෂිංටන් නගරයේ ෆෝර්ඩ්ස් රඟහලේ දී Our American Cousin රංගනය බලද්දී රාත්‍රී 10:15 ට සාහසිකයෙක් ඔහුට වෙඩි තබන ලදි. ඔහු ඊ ළඟ දිනයේ උදෑසන 7:22 ට මිය ගියේය. </ref>

[[ඇන්ඩෲ ජොන්සන්]]

[[File:aj17.gif|100px]] උපත: 1808 දෙසැම්බර් 29; මරණය: 1875 ජූලි 31; පාලන සමය: 1865 අප්‍රේල් 15 සිට 1869 මාර්තු 3 දක්වා

[[යුලිසීස් එස්. ග්‍රාන්ට්]]

[[File:ug18.gif|100px]] උපත: 1822 අප්‍රේල් 27; මරණය: 1885 ජූලි 23; පාලන කාලය: 1869 මාර්තු 4 සිට 1877 මාර්තු 3 දක්වා

[[රථෆර්ඩ් බී. හේස්]]

[[File:Rhayes.png|100px]] උපත: 1822 ඔක්තෝබර් 4; මරණය:1893 ජනවාරි 17; පාලන කාලය: 1877 මාර්තු 4 සිට 1881 මාර්තු 3 දක්වා

[[ජේම්ස් ඒ. ගාෆීල්ඩ්]]

[[File:James Garfield portrait.jpg|100px]] උපත: 1831 නොවැම්බර් 19; මරණය: 1881 සැප්තැම්බර් 19<ref>1881 ජූලි 2 වැනිදා ඔහු සාහසිකයෙකුගේ වෙඩි පහරට ලක්වෙයි. එවක තිබි හුරුව වූයේ දොස්තරවරු අතින් තුවාල පිරික්සීම ය. වාණුහෘත නොකළ සැත්කම් උපකරණ පාවිච්චියයි. එයින් ලේ විෂ වීමක් පටන් ගැනිණ.</ref> පාලන කාලය: 1881 මාර්තු 4 සිට සැප්තැම්බර් 19 දක්වා

[[චෙස්ටර් ඒ. ආතර්]]

[[File:Chester A Arthur by Daniel Huntington crop.jpeg|100px]] උපත:1829 ඔක්තෝබර් 5; මරණය: 1886 නොවැම්බර් 18; පාලන කාලය: 1881 සැප්තැම්බර් 20 සිට 1885 මාර්තු 4 දක්වා

[[ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ්]]

[[File:Grover Cleveland portrait2.jpg|100px]] උපත: 1837 මාර්තු 18; මරණය: 1908 ජූනි 24; පාලන කාලය: 1885 මාර්තු 4 සිට 1889 මාර්තු 3 දක්වා<ref> පළමු වාරය</ref>

[[බෙන්ජමින් හැරිසන්]]

[[File:Benjamin Harrison by Eastman Johnson (1895).jpg|100px]] උපත: 1833 අගෝස්තු 20; මරණය: 1901 මාර්තු 13; පාලන කාලය:1889 මාර්තු 4 සිට 1893 මාර්තු 3 දක්වා

[[ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ්]]

[[File:Grover Cleveland portrait2.jpg|100px]] උපත: 1837 මාර්තු 18; මරණය: 1908 ජූනි 24; පාලන කාලය: 1893 මාර්තු 4 සිට 1897 මාර්තු 3 දක්වා<ref> දෙවැනි වාරය</ref>

[[විලියම් මැක්කින්ලි]]

[[File:Official White House portrait of William McKinley.jpg|100px]] උපත: 1843 ජනවාරි 29; මරණය: 1901 සැප්තැම්බර් 14; <ref> 1901 සැප්තැම්බර් 6 වැනිදා සාහසිකයෙක් අතේ ඔතාගත් ලේන්සුවකින් වැසුන රිවොල්වරයකින් ඔහුට වෙඩි තබන ලදි.</ref> පාලන කාලය: 1897 මාර්තු 4 සිට 1901 සැප්තැම්බර් 14 දක්වා

[[තියඩෝර් රූසවෙල්ට්]]

[[File:TRSargent.jpg|100px]] උපත: 1858 ඔක්තෝබර් 27; මරණය: 1919 ජනවාරි 6; පාලන කාලය: 1901 සැප්තැම්බර් 14 සිට 1909 මාර්තු 3 දක්වා

[[විලියම් හවර්ඩ් ටැෆ්ට්]]

[[File:TaftOfficial Portrait.jpg|100px]] උපත: 1857 සැප්තැම්බර් 15; මරණය: 1930 මාර්තු 8; පාලන කාලය: 1909 මාර්තු 4 සිට 1913 මාර්තු 3 දක්වා

[[වූඩ්රෝ විල්සන්]]

[[File:ww28.gif|100px]] උපත: 1856 දෙසැම්බර් 28; මරණය: 1924 පෙබරවාරි 3; පාලන කාලය: 1913 මාර්තු 4 සිට 1921 මාර්තු 3 දක්වා

[[වොරන් ජී හාඩින්]]

[[File:wh29.gif|100px]] උපත: 1865 නොවැම්බර් 2; මරණය: 1923 අගෝස්තු 2;<ref>තනතුරේ සිටිය දී වූ ස්වභාවික මරණයකි</ref> පාලන කාලය: 1921 මාර්තු 4 සිට 1923 අගෝස්තු 2 දක්වා

[[කැල්වින් කූලිජ්]]

[[File:Calvin Coolidge.jpg|100px]] උපත: 1872 ජූලි 4; මරණය: 1933 ජනවාරි 5; පාලන කාලය: 1923 අගෝස්තු 3 සිට 1929 මාර්තු 3 දක්වා

[[හර්බට් හූවර්]]

[[File:Herbert Clark Hoover by Greene, 1956.jpg|100px]] උපත: 1874 අගෝස්තු 11<ref>පල්ලියේ උපත්ති වාර්තා අනුව සහ 1915 ට පෙර ඔහු විසින් කියන පරිදි දිනය 11 යැයි සටහන් වෙයි. එහෙත් පසු කාලයක දී තම මතක වාර්තා වල දී ඔහු දිනය 10 වැනිදා යැයි වෙනස් කරයි.</ref> මරණය: 1964 ඔක්තෝබර් 20; පාලන කාලය: 1929 මාර්තු 4 සිට 1933 මාර්තු 3 දක්වා

[[ෆ්‍රෑන්ක්ලින් ඩී. රූසවෙල්ට්]]

[[File:Franklin Roosevelt - Presidential portrait.jpg|100px]] උපත: 1882 ජනවාරි 30; මරණය: 1945 අප්‍රේල් 12; <ref>තනතුරේ සිටිය දී සිද්ධ වූ ස්වභාවික මරණයකි.</ref> පාලන කාලය: 1933 මාර්තු 4 සිට 1945 අප්‍රේල් 12 දක්වා

[[හැරී එස්. ටෲමන්]]

[[File:HarryTruman.jpg|100px]] උපත: 1884 මැයි 8; මරණය: 1972 දෙසැම්බර් 26; පාලන කාලය: 1945 අප්‍රේල් 12 සිට 1953 ජනවාරි 20 දක්වා

[[ඩ්වයිට් ඩී. අයිසන්හවර්]]

[[File:Dwight D. Eisenhower, official Presidential portrait.jpg|100px]] උපත:1890 ඔක්තෝබර් 14; මරණය: 1969 මාර්තු 28 ; පාලන කාලය: 1953 ජනවාරි 20 සිට 1961 ජනවාරි 20 දක්වා

[[ජෝන් එෆ්. කෙනඩි]]

[[File:John F Kennedy Official Portrait.jpg|100px]] උපත: 1917 මැයි 29; මරණය: 1963 නොවැම්බර් 22; <ref>තනතුරේ සිටිය දී සාහසිකයෙක්ගේ වෙඩි පහරින් ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් නගරයේ දී සවස 1:00 ට මිය ගියේය.</ref> පාලන කාලය: 1961 ජනවාරි 20 සිට 1963 නොවැම්බර් 22 දක්වා

[[ලින්ඩන් බී. ජොන්සන්]]

[[File:Lyndon B. Johnson - portrait.png|100px]] උපත: 1908 අගෝස්තු 27; මරණය: 1973 ජනවාරි 22; පාලන කාලය: 1963 නොවැම්බර් 22 සිට 1969 ජනවාරි 20 දක්වා

[[රිචඩ් එම්. නික්සන්]]

[[File:Richard Nixon - Presidential portrait.jpg|100px]] උපත: 1913 ජනවාරි 9; මරණය: 1994 අප්‍රේල් 22; පාලන සමය: 1969 අගෝස්තු 20 සිට 1974 අගෝස්තු 9 දක්වා

[[ජෙරල්ඩ් ආර්. ෆෝර්ඩ්]]

[[File:Gerald Ford - Presidential portrait.jpg|100px]] උපත: 1913 ජූලි 14; මරණය: 2006 දෙසැම්බර් 26; පාලන කාලය: 1974 අගෝස්තු 9 සිට 1977 ජනවාරි 20 දක්වා

[[ජිමි කාටර්]]

[[File:James E. Carter - portrait.gif|99px]] උපත: 1924 ඔක්තෝබර් 1; පාලන කාලය: 1977 ජනවාරි 20 සිට 1981 ජනවාරි 20 දක්වා

[[රොනල්ඩ් රේගන්]]

[[File:Ronald Reagan - Presidential portrait.jpg|100px]] උපත: 1911 පෙබරවාරි 6; මරණය: 2004 ජූනි 5; පාලන කාලය: 1981 ජනවාරි 20 සිට 1989 ජනවාරි 20 දක්වා

[[ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ්]]

[[File:George H. W. Bush - portrait by Herbert Abrams (1994).jpg|100px]] උපත: 1924 ජූනි 12; පාලන කාලය: 1989 ජනවාරි 20 සිට 1993 ජනවාරි 20 දක්වා

[[බිල් ක්ලින්ටන්]]

[[File:Clinton.jpg|100px]] උපත: 1946 අගෝස්තු 19; පාලන කාලය: 1993 ජනවාරි 20 සිට 2001 ජනවාරි 20 දක්වා

[[ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්]]

[[File:President George W Bush portrait.jpg|100px]] උපත: 1946 ජූලි 6; පාලන කාලය: 2001 ජනවාරි 20 සිට 2009 ජනවාරි 20 දක්වා

[[බරක් ඔබාමා|බරාක් ඔබාමා]]

[[File:Official portrait of Barack Obama.jpg|100px]] උපත: 1961 අගෝස්තු 4; වත්මන් ජනාධිපතිවරයා; 2009 ජනවාරි 20 සිට<ref>http://si.wikipedia.org/wiki/බරාක්_ඔබාමා</ref>

"https://si.wikipedia.org/wiki/ඇමෙරිකන්_ජනාධිපතිවරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි