"ථේරවාද බුදු දහම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
153 පේළිය:
[[ගොනුව:Candidate for the Buddhist priesthood is ordaining to is a monk in a church.jpg|thumb|]]
 
පිළිසිඳගත් දා සිට කරන වසර ගණනයෙන් අඩුම ගානේ වයස විස්සක් වත් සපුරා තිබීම භික්ෂු සම්පදාවට අවශ්‍ය යැයි සැලකේ. එහෙත් ඒ වයසට වඩා අඩු වයසේ පිරිමි ළමුන් සාමනේර වශයෙන් සම්පදාවට එකතු කරගත හැකිය. බුරුමයේ මේ උත්සවය හැඳින්වෙන්නේ ෂින්බ්‍යු (Shinbyu) නමින්. සාමනේරවහන්සේලාගේ හිස් බූ ගා, කසා වත් පළඳා, පන්සිල් පද දහයක් පිළිපැදීමටසමාදන් පටන් ගැනීමවීම මෙහිදී සිද්ධ වෙන්නකි. ත්‍රිපිටකයේ හෝ වෙනත් බෞද්ධ ලියැකියවිලි වල භික්ෂු සම්පදාවට ඇතුල්වෙන අඩුම වයස ගැන විශේෂ සඳහනක් නැති වුව ද, සාම්ප්‍රදායික වශයෙන් වයස හතෙන් පමණ පිරිමි දරුවන් සම්පදාවට ඇතුල් කර ගැනේ. මෙම සම්ප්‍රදාය පැවැත එන්නේ බුදුන්ගේ පුත්‍රයා වූ රාහුලයන්ට වයස හතේ දී සාමනේර වන්නට ඉඩ ලැබි නිසාය. භික්ෂූන් විසින් ශික්ෂණ රීති 227 ක් ද භික්ෂූණී විසින් ශික්ෂණ රීති 311 ක් ද පිළිපැදිය යුතුය.
 
බහුතර ථේරවාද රටවල, සීමිත කාලයක් තුල සම්පදාවේ සිටීම සාමාන්‍ය සිරිතකි. තායිලන්තයේ සහ බුරුමයේ වස්සාන කාලය නම් හැඳින්වෙන මාස තුන තුල දී තරුණ පිරිමි සම්පදාවේ යෙදෙති. එහෙත් ඊට වඩා කෙටි කාල හා දිගු කාල සීමාවන් වල සම්පදාවේ සිටීම ද දුලබ නොවේ. සාම්ප්‍රදායික වශයෙන් තාවකාලික සම්පදාව ඊටත් වඩා නම්‍යශීලී බවකින් ලාඕස් හි පැවතෙන්නකි. තරුණ පිරිමි ලෙසින් පළමු සම්පදාවෙන් පසුව ලාඕස් හි පිරිමින්ට තාවකාලික සම්පදාව අනතුරුව ඕනෑම අවස්ථාවක දී ඇතුල්වන්නට හැකි වූවකි. විවාහක පිරිමි තම භාර්යාවන්ගේ අවසරය ලබාගත යුතුයි. දකුණු දිග ආසියාව පුරා භික්ෂු සම්පදාවෙන් ඉවත්වීම ගැන එතරම් අපකීර්තියක් නැත. අධ්‍යාපනයෙන් පසු හෝ පවුලේ යුතුකම් ඉටු කරන්නට හෝ රෝග තත්වයන් නිසා සංඝයා සම්පදාවෙන් නිතරම ඉවත් වෙති.
165 පේළිය:
=== සඟ පිළිවෙත් ===
[[ගොනුව:EveningPrayers01a.jpg|thumb|right|210px|A Buddhist Monk chants evening prayers inside a monastery located near the town of Kantharalak, [[Thailand]] (January 2005).]]
ථේරවාද සම්ප්‍රදාය තුල විවිධ අනු පාසැල් හා ආශ්‍රම විසින් පිළිපදින පිළිවෙත් විවිධ වෙති. එහෙත් බොහෝ සත්‍ය ලබ්ධික වනගත සම්ප්‍රදායේ භික්ෂූන් අතර දකින්න ලැබෙන්නේ බුදුන් සහ ඔහුගේ මුල් පරම්පරාවේ අනුගාමිකයන් විසින් පිළිපදින ලද පිළිවෙත් අනුගමනයයි. එනම් කෑලෑ, කඳු සහ ලෙන් වැනි ස්වභාව ධර්මය ආශ්‍රිතව ජීවත්වීමය. වනගත සම්ප්‍රදායේ පැරණි බෞද්ධ පිළිවෙත් තවමත් එලෙසින්ම සියළු අංගයන්ට දක්වන සැලකිල්ලෙන් සහ හුදෙකලා කැලෑවල භාවනාව දියුණු කිරීමෙන් යුතුව සිද්ධ වෙයි.
The practices usually vary in different sub-schools and monasteries within Theravada. But in the most orthodox forest monastery, the monk usually models his practice and lifestyle on that of the Buddha and his first generation of disciples by living close to nature in forest, mountains and caves. Forest monasteries still keep alive the ancient traditions through following the Buddhist monastic code of discipline in all its detail and developing meditation in secluded forests.
 
වස්සාන කාලයේ සාමාන්‍යයෙන් මාස තුනක කාලයක් දිනපතා චර්යාවේ යෙදෙන භික්ෂුවක් හිරු පායන්නට පෙර අවදි වෙයි. දිනය ආරම්භ කරන්නේ ගාථා කීමෙන් සහ භාවනාවෙනි. අරුණෝදයේ උදාවත් සමඟ පා ආවරණ නැති භික්ෂූන් පාත්‍රයක් රැගෙන අවට ගම්මාන වලට දන් ලබාගනු පිණිස පිණ්ඩපාත ගමනේ යෙදෙති. දහවල් දොළහට පෙර එක් ආහාර වේලක් පමණක් වළඳනු ලැබේ. තම පාත්‍රයට එකතු කරගත් අහර අතින් වැළඳීම සිදුවේ. වඩා කාලය ගෙවන්නේ ධර්මය ඉගෙන ගන්නටත් භාවනා කිරීම පිණිසත්ය. සමහර අවස්ථාවල දී ආශ්‍රමාධිපති හෝ ජ්යෙෂ්ඨ භික්ෂුවක් විසින් පැමිණ සිටින අමුත්තන්ට ධර්ම දේශනාවක් පවත්වයි. මේ ආරාම වල නවතින ගිහියන් සාම්ප්‍රදායික බෞද්ධ ශික්ෂාපද අට සමාදන් විය යුතුය.
In a typical daily routine at the monastery during the 3 month vassa period, the monk will wake up before dawn and will begin the day with group chanting and meditation. At dawn the monks will go out to surrounding villages bare-footed on alms-round and will have the only meal of the day before noon by eating from the bowl by hand. Most of the time is spent on Dhamma study and meditation. Sometimes the abbot or a senior monk will give a Dhamma talk to the visitors. Laity who stay at the monastery will have to abide by the traditional [[Eight precepts|eight Buddhist precepts]].
 
වස්සාන කාලය අවසානයේ දී බොහෝ භික්ෂූන් ආරණ්‍ය වලින් බොහෝ හුදකලා වූ පෙදෙස් (බොහෝවිට කැලෑ වලට) යති. එහි දී ඔවුන් ස්වයං දියුණුව වර්ධනය කරන වැඩ පිළිවෙත් අනුගමනයේ යෙදෙති. ඔවුන් මෙසේ දුර බැහැර ගමන් කරද්දී, පාවහන් නොමැතිව ඔවුන් හිතෙන පැත්තකට ඇවිදිති. අවශ්‍යතා අල්පයක් පමණක් නිතරම ඔවුන් රැගෙන යති. ඒවා නම් අහාර වළඳන පාත්‍රය, සිවුරු තුනක්, අඳන කඩයක්, කුඩයක්, මදුරු දැලක්, වතුර කේතලයක්, වතුර පෙරන්නක්, දැළි පිහියක්, සෙරෙප්පු යුගලක්, කුඩා ඉටිපන්දම් කිහිපයක් සහ ඉටිපන්දම් ලාම්පුවක්.
After the end of the Vassa period, many of the monks will go out far away from the monastery to find a remote place (usually in the forest) where they can hang their umbrella tents and where it is suitable for the work of self-development. When they go wandering, they walk barefoot, and go wherever they feel inclined, and those requisites which are necessary will be carried along. These generally consist of the bowl, the three robes, a bathing cloth, an umbrella tent, a mosquito net, a kettle of water, a water filter, razor, sandals, some small candles, and a candle lantern.
 
ශ්‍රී ලංකාවේ ථේරවාද සම්ප්‍රදාය අට පිරිකර හා දොළොස් පිරිකර ලෙසින් භික්ෂූන්ට දෙන දානයන් හඳුන්වති. මක්ඣිම නිකායේ විභංග වග්ගයේ දක්ඛිණා විභංග සූත්‍රයේ කියැවෙන දාන වර්ග 14 ක් ඔවුන් පෙන්වා දෙති. ඒවා අතරින් වඩාත් ආනිසංස ලැබෙන දානය සේ සැලකෙන්නේ බුදුන් ප්‍රමුණ සංඝයාට පිරිනමන දානය යැයි කියයි. අට පිරිකර ලෙසින් සැලකෙනුයේ තුන් සිවුරැ වෙයි. ඊට දෙපට සිවුරු, තනිපට සිවුර හා අඳන කඩය ඇතුලත්ය. චීවරය හෙවත් සිවුර මැසිය යුතු ආකාරය ද විස්තරයක් ඇත. පිණ්ඩපාතයේ යන ප්‍රාතය ද අට පිරිකරට අයත් වන අනිවාර්ය අංගයකි. දත්තකට්ඨ නම් දත් මදින දැහැට්ට නොහොත් දැහැටි කුරු ගැන ද සඳහන් වුවත් වර්තමානයේ අට පිරිකරට එකතු කරන්නේ දැළි පිහියකි. වර්තමානයේ අට පිරිකරට එකතු කරන දැළි පිහිය පාවිච්චියට ගත නොහැකි සංකේත තලයක් පමණි. එකාසූචි නොහොත් එක ඉඳිකටුවක් ද ඇතුලත් විය යුතු අතර අද එය සමඟ නූල් පන්දුවක් ද ඇතුලත් කරනු ලබයි. කාය බන්ධනං නොහොත් අඳන කඩය හැඳි විට එය ලිහිල් වී ඇද නොහැලෙන සේ ඉනවටා බැඳ තබන රෙදි පටියක් ද ඇතුලත්ය. එය තවමත් සිවුරු පටියකින් ම නිමැවෙන්නකි. පරිස්සාවත යනුවෙන් හැඳින්වෙන්නේ පෙරහන් කඩයයි. පානයට පෙර වතුර පෙරා ගැනීමට එය භාවිතා කරගනියි. දීඝ නිකායට එකතු වන අටුවාවක සඳහන් පරිදි නව පිරිකර සඳහා යහනට දමන ඇතිරිල්ලක් ද ඇතුලත්ය. භාවනානුයෝගී භික්ෂූන් අතර දකින්නට ලැබෙන්නකි. දස පිරිකරය වන්නේ භික්ෂුවට හිඳ ගන්නා පිණිස එළන සම්කඩයයි. එය වර්තමානයේ දී පත්කඩය සේ සැලකේ. වන්දනාමානයේ සහ භාවනාවේ දී බිම එළා ගැනීම සඳහා භාවිතා කරන්නකි. එකළොස් වන පිරිකරය සැරටියක් හෝ තෙල් බෝතලයකි. දොළොස් පිරිකර වන්නේ කුඩය හා පාවහන් යුගලයි.<ref>http://www.lakehouse.lk/budusarana/2009/05/08/tmp.asp?ID=fea06</ref>
 
The monks do not fix their times for walking and sitting meditation, for as soon as they are free they just start doing it; nor do they determine for how long they will go on to meditate. Some of them sometimes walk from dusk to dawn whereas at other times they may walk from between two to seven hours. Some may decide to fast for days or stay at dangerous places where ferocious animals live in order to aid their meditation.
"https://si.wikipedia.org/wiki/ථේරවාද_බුදු_දහම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි