"ථේරවාද බුදු දහම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
131 පේළිය:
 
== ගිහි සහ පැවිදි ජීවිතය ==
[[ගොනුව:Young monk.jpg|thumb|Youngබුරුමයේ Burmeseතරුණ monkහිමිනමක්]]
 
සම්ප්‍රදායික ලෙසින් ථේරවාද බුද්ධාගම ගිහි සහ පැවිදි (පුරාතනයේ භික්ෂුණී ද ඇතුලත් වුනි) යන දෙපක්ෂයට සුදුසු පිළිවෙත් අතර පැහැදිලි වෙනසක් පිළිගෙන තිබේ. ධර්මාවබෝධයට හැකියාව ගිහියන්ට ද ඇති බව ථේරවාද පිළිගෙන ඇත. ඊට ථේරවාදයේ දී ලැබෙන තැන මහායානයේ සහ වජිරයානයේ ලැබෙන තැනට වඩා අඩු වැදගත්කමකින් යුතු වූවකි. මේ වෙනස, සහ පාලි ත්‍රිපිටකයේ සඳහන් වෙන ගිහි පැවිදි වෙනස් පිළිවෙත් ද, එසේම පැවිද්දන් විසින් අනුගමනය කරන ජනතාවගේ ආගමික උත්සව ද, යනාදිය විමසන සමහර විද්‍යාර්ථීන් ගේ අදහස වනුයේ ථේරවාද බුද්ධාගම විවිධ සම්ප්‍රදායන් කිහිපයක් එකතු වී සැකසී ඇත්තක් කියාය. ඒවා අතර වෙනස්කම් දැකිය හැකි වුවත් ඒවා එකින් එක සංකලනයක් ද වී ඇති බවයි. මානවවේදී මෙල්ෆෝර්ඩ් ස්පීරෝ (Melford Spiro) සිය "බුද්ධාගම සහ සමාජය" (Buddhism and Society) යන කෘතියේ බුරුම ථේරවාද සම්ප්‍රදායන් තුනක් වර්ග කරයි: නපුරු භූතාත්ම පළවා හරින මන්තර ගුරුකම් සමන්විත බුද්ධාගම (Apotropaic Buddhism), අනාගත උප්පත්තියක් සඳහා පින් එකතු කරන බුද්ධාගම (Kammatic Buddhism), ත්‍රිපිටකයේ සඳහන් ලෙසින් වූ නිබ්බාන විමුක්තිය සොයා යන බුද්ධාගම (Nibbanic Buddhism). ඔහු තරයේ කියා සිටින්නේ මේ අදහස් තුනම පාලි ත්‍රිපිටකයේ අන්තර්ගත බවයි. එහෙත් මේ වර්ග කිරීම් තුන සියළු විද්‍යාර්ථීන් විසින් පිළිගෙන නොමැති වූවකි.
137 පේළිය:
ගිහියන්ගේ කාර්ය භාරය ප්‍රධාන වශයෙන් පින් අනුමෝදන් කරන ලෙසින් වූවක් බව සාම්ප්‍රදායික පිළිගැනීමයි. මෙය ස්පීරෝගේ කර්ම බුද්ධාගම යන වර්ගයට අයිති වෙයි. පින් අනුමෝදන් කරගන්නට හැකි ක්‍රියාවන් ලෙසින් පූජ්‍ය පක්ෂයට ආහාර සහ අනෙකුත් මූලික අවශ්‍යතා සැපයීම, පංසල් හා ආශ්‍රම වලට ආධාර කිරීම, බුද්ධ ප්‍රතිමා ඉදිරියේ හඳුන්කූරු හා පහන් පත්තු කිරීම සහ පාලි ත්‍රිපිටකයේ එන ගාථා සජ්ක්ධායනය කිරීම යනාදියයි. සමහර ගිහි බෞද්ධයන් ආගමික කටයුතු වල වැඩි ක්‍රියාකාරීත්වයකින් කටයුතු කරති. පන්සල් වල මුදල් බාරකරුවන් සහ කළමනාකරණ පාලකයන් වශයෙන් ගැහැණු සහ පිරිමි දෙක ම ක්‍රියාශීලී වීම ආගමික කටයුතු වල නියැළෙන ගිහියන් අතරින් සැමදා දැකිය හැකි විය. අනිත් සමහර ගිහියන් අතර තම පළාතේ පූජ්‍ය පක්ෂය වෙනුවෙන් ආහාර පිසීම, සුද්ද පවිත්‍ර කිරීම හා පන්සල් භූමිය පවත්වා ගෙන යෑම වැනි කටයුතු වල නියැළෙන ආකාරය ද දැකි හැකිය. ගිහියන් අතින් කෙරෙන කටයුතු වල දී පාලි ත්‍රිපිටකය අධ්‍යයනයට හෝ බෞද්ධ භාවනා පිළිවෙත් අනුගමනය සඳහා ඉඩක් තිබි ඒවා නොවීය. 20 වැනි සියවසේ දී මේ සඳහා ඉඩ තායිලන්ත සමාජයේ වැනි සමහර ස්ථාන වල දී ගිහියන්ට ඉඩකඩක් ලැබී ඇත.
 
[[ගොනුව:Monk on pilgrimage.jpg|thumb|250px|left|Thaiගමනේ monksයෙදෙන onකසා pilgrimageවත් inහැඳි theirතායි [[saffron (color)|saffron]] robes.හිමියන්]]
 
තායි වනගත සම්ප්‍රදායට අයත් වන බුද්ධදාස නොහොත් අජාන් බුද්ධදාස, ලුආන්ග් ටා මහා බුආ (Luang Ta Maha Bua), අජාන් (Ajahn) ප්ලියෙන් පන්‍යාපතිපෝ (Plien Panyapatipo), අජාන් පසන්නෝ (Ajahn Pasanno), සහ අජාන් ජයසාරෝ (Ajahn Jayasaro), යනාදීන් ආරණ්‍යයන් වලින් බැහැරව ගිහියන් සඳහා භාවානා මධ්‍යස්ථානය ඉදි කළහ.
149 පේළිය:
භාවනා කරන භික්ෂූන්, බොහෝවිට වනගත භික්ෂූන් යැයි සැලකෙන අය, එසේ හැඳින්වෙන්නේ ඔවුන් කැලෑ අසබඩ පෙදෙස් වල තම භාවනා පිළිවෙත් පවත්වා ගෙන යෑම නිසයි. සමහර වනගත භික්ෂූන් පාලි ත්‍රිපිටකය හැදැරීම කාලයක් වැය කරතත් වැඩියෙන් භාවනා කටයුතු වල නිරත වෙන්නෝ ය. ඒ භික්ෂූන් තම භාවනා අත්දැකීම් වලින් තමන්ගේ ම ගුරුවරුන් වෙන අයයි. ත්‍රිපිටකය ගැන වැඩියෙන් නොදත්ත ද, මූලික බෞද්ධ ධර්මය ගැන දන්නා අය වෙති. ධර්මය හදාරන සම්ප්‍රදායට වඩා වනගත සම්ප්‍රදාය ඉලක්ක කරගන්නේ පාලි මූලාශ්‍ර සහ ජන සම්ප්‍රදායේ එන අද්භූත බලයන් ලබා ගැනීමටයි. මේ බලයන් නිබ්බාන කරා යන්නට ද, අන් අයෙකුගේ මනසේ ඇති අදහස් දැනගන්නට ද, භෞතික වස්තූන් දමනය කරන්නට ද, දෙවියන් සහ අපායගත වූවන් සමඟ සංවාදයේ යෙදෙන්නට ද, පෙර ආත්ම ගැන මතකයක් ඇති කරගන්නට ද ධර්මය හදාරන සම්ප්‍රදායට වඩා උපකාරී වෙයි. මෙම බලය හැඳින්වෙන්නේ අභින්නා (abhiñña) යනුවෙනි. සමහර අවස්ථා වල දී, යහපත් වනගත භික්ෂූවකගේ භූමදාන කරන ලද ඇටකටු යනාදිය පළිඟු මෙන් වූ ධාතු (sãrira-dhãtu) බවට පත් වේ යැයි වනගත සම්ප්‍රදායේ දී සැලකේ.
 
=== භික්ෂු සම්පදාව ===
=== Ordination ===
 
[[ගොනුව:Candidate for the Buddhist priesthood is ordaining to is a monk in a church.jpg|thumb|]]
 
පිළිසිඳගත් දා සිට කරන වසර ගණනයෙන් අඩුම ගානේ වයස විස්සක් වත් සපුරා තිබීම භික්ෂු සම්පදාවට අවශ්‍ය යැයි සැලකේ. එහෙත් ඒ වයසට වඩා අඩු වයසේ පිරිමි ළමුන් සාමනේර වශයෙන් සම්පදාවට එකතු කරගත හැකිය. බුරුමයේ මේ උත්සවය හැඳින්වෙන්නේ ෂින්බ්‍යු (Shinbyu) නමින්. සාමනේරවහන්සේලාගේ හිස් බූ ගා, කසා වත් පළඳා, පන්සිල් පද දහයක් පිළිපැදීමට පටන් ගැනීම මෙහිදී සිද්ධ වෙන්නකි. ත්‍රිපිටකයේ හෝ වෙනත් බෞද්ධ ලියැකියවිලි වල භික්ෂු සම්පදාවට ඇතුල්වෙන අඩුම වයස ගැන විශේෂ සඳහනක් නැති වුව ද, සාම්ප්‍රදායික වශයෙන් වයස හතෙන් පමණ පිරිමි දරුවන් සම්පදාවට ඇතුල් කර ගැනේ. මෙම සම්ප්‍රදාය පැවැත එන්නේ බුදුන්ගේ පුත්‍රයා වූ රාහුලයන්ට වයස හතේ දී සාමනේර වන්නට ඉඩ ලැබි නිසාය. භික්ෂූන් විසින් ශික්ෂණ රීති 227 ක් ද භික්ෂූණී විසින් ශික්ෂණ රීති 311 ක් ද පිළිපැදිය යුතුය.
The minimum age for ordaining as a Buddhist monk is 20 years, reckoned from conception. However, boys under that age are allowed to ordain as novices (samanera), performing a ceremony such as ''[[Shinbyu]]'' in Burma. Novices shave their heads, wear the yellow robes, and observe [[Ten Precepts (Buddhism)|ten basic precepts]]. Although no specific minimum age for novices is mentioned in the scriptures, traditionally boys as young as seven are accepted. This tradition follows the story of the Lord Buddha’s son, Rahula, who was allowed to become a novice at the age of seven. Monks follow 227 rules of discipline, while nuns follow 311 rules.
 
බහුතර ථේරවාද රටවල, සීමිත කාලයක් තුල සම්පදාවේ සිටීම සාමාන්‍ය සිරිතකි. තායිලන්තයේ සහ බුරුමයේ වස්සාන කාලය නම් හැඳින්වෙන මාස තුන තුල දී තරුණ පිරිමි සම්පදාවේ යෙදෙති. එහෙත් ඊට වඩා කෙටි කාල හා දිගු කාල සීමාවන් වල සම්පදාවේ සිටීම ද දුලබ නොවේ. සාම්ප්‍රදායික වශයෙන් තාවකාලික සම්පදාව ඊටත් වඩා නම්‍යශීලී බවකින් ලාඕස් හි පැවතෙන්නකි. තරුණ පිරිමි ලෙසින් පළමු සම්පදාවෙන් පසුව ලාඕස් හි පිරිමින්ට තාවකාලික සම්පදාව අනතුරුව ඕනෑම අවස්ථාවක දී ඇතුල්වන්නට හැකි වූවකි. විවාහක පිරිමි තම භාර්යාවන්ගේ අවසරය ලබාගත යුතුයි. දකුණු දිග ආසියාව පුරා භික්ෂු සම්පදාවෙන් ඉවත්වීම ගැන එතරම් අපකීර්තියක් නැත. අධ්‍යාපනයෙන් පසු හෝ පවුලේ යුතුකම් ඉටු කරන්නට හෝ රෝග තත්වයන් නිසා සංඝයා සම්පදාවෙන් නිතරම ඉවත් වෙති.
In most Theravada countries, it is a common practice for young men to ordain as monks for a fixed period of time. In Thailand and Burma, young men typically ordain for the 3 month Rain Retreat ([[vassa]]), though shorter or longer periods of ordination are not rare. Traditionally, temporary ordination was even more flexible among Laotians. Once they had undergone their initial ordination as young men, Laotian men were permitted to temporarily ordain again at any time, though married men were expected to seek their wife's permission. Throughout Southeast Asia, there is little stigma attached to leaving the monastic life. Monks regularly leave the robes after acquiring an education, or when compelled by family obligations or ill-health.
 
කෙටි කාලයකට වුව ද භික්ෂුවක් ලෙසින් සම්පදාව ලැබීම බොහෝ සද්ගුණයෙන් පිරි වූ තත්වයක් ලෙස සැලකේ. දකුණු දිග ආසියානු බොහෝ රටවල එය සැලකෙන්නේ තම දෙමව්පියන් තමන් හදා වඩා ඇතිදැඩි කිරීම පිණිස ගෙවන ණයක් හැටියට ය. සම්පදාවකට ඇතුල්වෙන අයෙක් නිසා ඔහුගේ දෙමව්පියන්ට ද පින් අනුමෝදන් වේ. භික්ෂූන් වූ තායි පිරිමි විවාහක සහකරුවන් සඳහා වඩා සුදුසු වූවෝ යැයි මතයක් තායි කාන්තාවන් අතර සැලකේ. ඔවුන් එසේ භික්ෂුවක් වී සිට විවාහයට පිවිසෙන පිරිමියෙක් මුහුකුරා ගිය විවාහයට සූදානම් වූ 'හොඳට පැසුණු' යන හැඟීමෙන් සලකති. විශේෂයෙන් ම තායිලන්තයේ ගම්බද පෙදෙස්වල තාවකාලිකව භික්ෂු සම්පදාවට පිවිසීම සාමාන්‍යයක් වූ නිසා, දිගටම පැවිදි ජීවිතයේ ඉන්නට සිද්ධ නොවී, පිරිමි දරුවන්ට හා තරුණයන්ට පංසල් පාසැල් වලින් අධ්‍යාපනයක් ලබන්නටත් අවස්ථාව ලැබිණ.
Ordaining as a monk, even for a short period, is seen as having many virtues. In many Southeast Asian cultures, it is seen as a means for a young man to 'repay' his parents for their work and effort in raising him, because the merit from his ordination accrues to them as well. Thai men who have ordained as a monk may be seen as more fit husbands by Thai women, who refer to men who have served as monks with a colloquial term meaning 'cooked' to indicate that they are more mature and ready for marriage. Particularly in rural areas, temporary ordination of boys and young men traditionally gave peasant boys an opportunity to gain an education in temple schools without committing to a permanent monastic life.
 
ශ්‍රී ලංකාවේ තාවකාලික සම්ප්‍රදාව පැවතෙන්නේ නැත. පැවිදි ජීවිතයෙන් ඉවත් වීම අපකීර්තියක් ලෙසින් සැලකේ. තවමත් පැවතෙන කුල භේදය නිසා තාවකාලික සම්පදාව සහ පැවිදි ජීවිතයෙන් ඉවත්වීම සමාජ තහංචියකි. ශ්‍රී ලංකාවේ සංඝ නිකායන් කුල අනුව සංවිධානය වී ඇතත්, සම්පදාවට ඇතුල්වෙන පිරිමින්ට තාවකාලිකව සාමාන්‍ය කුල පද්ධතියෙන් බැහැරව සිටිය හැකිය. එනම් ඔවුන් භික්ෂුවක් ලෙසින් ඉන්නා කාලය තුල දී කරන කටයුතු හා සමාජයෙන් භික්ෂුවකට ලැබෙන සැලකිලි, ඔහු උපන් කුලය අනුව නොව භික්ෂුවක් නිසා ලැබෙන තත්වයට අනුචිත වෙනස් සැලකිලි වෙයි.
In Sri Lanka, temporary ordination is not practiced, and a monk leaving the order is frowned upon. The continuing influence of the [[caste system]] in Sri Lanka may play a role in the taboo against temporary ordination and leaving the monkhood. Though Sri Lankan monastic nikayas are often organized along caste lines, men who ordain as monks temporarily pass outside of the conventional caste system, and as such during their time as monks may act (or be treated) in a way that would not be in line with the expected duties and privileges of their caste.
 
Someසුප්‍රසිද්ධ well-knownථේරවාද Theravadinහිමිවරු monks areමෙසේය: [[අජාන් මුන් භූරිදත්ත (Ajahn Mun Bhuridatta]]), [[අජාන් චාහ් (Ajahn Chah]]), අජාන් ප්ලියෙන් පන්යාපාතිපෝ (Ajahn [[Plien Panyapatipo]]), [[අජාන් සුමේධෝ (Ajahn Sumedho]]), [[අජාන් බ්‍රාහ්ම් (Ajahn Brahm]]), [[භික්කු බෝධි (Bhikkhu Bodhi]]), [[Buddhadasa]]බුද්ධදාස, [[මහාසි සයදව් (Mahasi Sayadaw]]), [[න්‍යානපොනික ථෙර (Nyanaponika Thera]]), [[ප්‍රියාහ් මහා ඝෝෂානන්ද (Preah Maha Ghosananda]]), [[සයදව් යූ පන්ඩිත (Sayadaw U Pandita]]), [[අජාන් අමරෝ (Ajahn Amaro]]), [[තනිස්සරෝ භික්කු (Thanissaro Bhikkhu]]) andසහ [[Walpolaවල්පොල Rahula]]රාහුල.
 
=== Monasticසඟ practicesපිළිවෙත් ===
[[ගොනුව:EveningPrayers01a.jpg|thumb|right|210px|A Buddhist Monk chants evening prayers inside a monastery located near the town of Kantharalak, [[Thailand]] (January 2005).]]
The practices usually vary in different sub-schools and monasteries within Theravada. But in the most orthodox forest monastery, the monk usually models his practice and lifestyle on that of the Buddha and his first generation of disciples by living close to nature in forest, mountains and caves. Forest monasteries still keep alive the ancient traditions through following the Buddhist monastic code of discipline in all its detail and developing meditation in secluded forests.
"https://si.wikipedia.org/wiki/ථේරවාද_බුදු_දහම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි