"ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය" හි සංශෝධන අතර වෙනස්කම්

සුළු
r2.7.3) (රොබෝ එකතු කරමින්: ml:ആർ. പ്രേമദാസ സ്റ്റേഡിയം; cosmetic changes
සුළු (r2.7.3) (රොබෝ එකතු කරමින්: ml:ആർ. പ്രേമദാസ സ്റ്റേഡിയം; cosmetic changes)
ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනය තිබෙන්නේ ශ්‍රී ලංකාවේ කොළඹ. ඛෙත්තාරාමයේ ය. 1994 ට පෙර මෙය හඳුන්වන ලද්දේ ඛෙත්තාරාම ක්‍රිකට් ක්‍රීඩාංගනය යනුවෙනි.දැනට ක්‍රීඩාංගනයට යාබදව තණ තීරු 16 කින් යුත් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබේ. සෝනි මැක්ස් ක්‍රිකට් ඇකඩමිය සඳහා නේවාසිකාගාරයක්ද සහිත එය 2003 දී ආරම්භ විය.
 
== ඉතිහාසය ==
මෙහි පැවති පළමු අන්තර් ජාතික එක් දින ක්‍රිකට් තරඟය නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර 1986 අප්‍රේල් 5 වෙනි දින ඇරඹුනේය. 1992 අගෝස්තු 28 වෙනි දින ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරඟය පැවැත්වීමට මෙම ක්‍රීඩාංගනය දායක විය. මෙම ක්‍රීඩාංගනයේ සිදු වූ විශේෂ සිදුවීමක් නම් 1997/98 වර්ෂයේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වුනු ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකාව ලබා ගත් ඉහළම ලකුණු වාර්තාවයි. එය ලකුණු 952/6 ක් වූ අතර ඒ දක්වා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව විය. එම තරඟයේදී ශ්‍රී ලංකා පිලේ නායකත්වය සනත් ජයසූරිය දැරූ අතර සනත් ජයසූරිය ලකුණු 340 ක්ද, රොෂාන් මහානාම 225 ක්ද රැස් කරමින්දෙවැනි විකට්ටුව සඳහා ලකුණු 576 ක වාර්තාගත සම්බන්ධතාවයක් පැවැත්වූහ. එය ඒ දක්වා ඕනෑම ටෙස්ට් තරඟයකදී ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව විය. වාර්තා බිඳ හෙලූ එම තරඟයෙන් පසු එහි පවත්වන ලද්දේ එක් ටෙස්ට් තරඟයක් පමණී. ඒ නවසීලන්තයට එරෙහිවයි. එකම ආකාරයෙන් සම, පැතලි, තනතිල්ල මද වේගී එකකි. පන්දුව ඉහළ යන්නේ මද වශයෙනි.
 
[[Categoryප්‍රවර්ගය:ශ්‍රී ලංකාව]]
 
 
 
 
[[Category:ශ්‍රී ලංකාව]]
 
[[bn:রানাসিংহে প্রেমাদাসা স্টেডিয়াম]]
[[de:R. Premadasa Stadium]]
[[en:R. Premadasa Stadium]]
[[ml:ആർ. പ്രേമദാസ സ്റ്റേഡിയം]]
[[mr:रणसिंगे प्रेमदासा मैदान]]
[[ta:ஆர். பிரேமதாச அரங்கம்]]

සංස්කරණ

6,969

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/230643" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි