"මාලදිවයින" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
94 පේළිය:
බටහිර යටත් විහිත සමයේදී ලන්දේසීන් මෙරට "Maldivische Eilanden (මොල්දිවිශේ එයිලන්දෙන්)" ලෙස ඔවුන්ගේ ලිය කියවිලි වල හැඳින්වූ අතර, ඉංග්‍රීසීන් එය "Maldives Islands " ලෙස හැඳින්වූහ. පසු කාලීනව එය "Maldives " ලෙස හඳුන්වනු ලැබිණි.
 
==ඉතිහාසය===
 
=== පක්ෂ දේශපාලනය ===
 
ජනාධිපති මොහමඩ් නෂීඩ්ගේ නව රජය මුහුණපාන ප්‍රශ්න අතර 2004 සුනාමියට පසුව ඇතිවූ හා මවුමූන් පාලනයෙහි අවසාන කාලයේහිදී සිදුවූ අධිවියදම (රුෆියා මුදල් නෝට්ටු අවශ්‍ය පමණට වැඩියෙන් මුද්‍රණය කිරීමෙන්) හා බැඳි ආර්ථික අවපාතය ප්‍රත්‍යර්පණය කිරීම, [[ගෝලීය උණුසුම]] විසින් දිවයින්හි පැවැත්ම වෙත ඇතිකරන බලපෑම , විරැකියාව, රාජ්‍ය දූෂණය, සහ විශේෂයෙන් තරුණ පරපුර අතර මත්ද්‍රව්‍ය භාවිතය පැතිරීම ගැන අවධානය යොමු කිරීම යන දේ ප්‍රමුඛ ස්ථානය ගනිති. 10&nbsp;නොවැම්බර් 2008 හිදී, නෂීඩ් විසින් ප්‍රකාශයට පත් කලේ [[දේශගුණික වෙනස්වීම]] හේතුවෙන් මුහුදු මට්ටම ඉහළ යෑම නිසා දිවයින් සමූහය ජලයෙන් යටවුවහොත් අවතැන් වන මාලදිවයින් ජනයා වෙනත් තැනක පදිංචි කරනු වස් අන් තැන් වලින් භුමිය මිලදී ගැනීමට හැකි වන පරිදී සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම භාවිතයෙන් [[ස්වෛරී මූලධන අරමුදල|ස්වෛරී මූලධන අරමුදලක්]] පිහිටුවීමෙහි යෝජනාවයි. වාර්තාවන අන්දමට, දේශගුණික සමානතාවය නිසාවෙන්, ඉන්දියාවෙහි සහ ශ්‍රී ලංකාවෙහි ස්ථාන වෙතද ඕස්ට්‍රේලියාවෙහි තරම් ඈත පිහිටි ස්ථාන කෙරෙහිද රජය විසින් අවධානය යොමු කර ඇත.<ref name="cnn_sinking">{{උපන්‍යාස පුවත් |title=සින්කින් අයිලන්ඩ් නේෂන් සීක්ස් නිව් හෝම් |author=CNN |url=http://www.cnn.com/2008/WORLD/asiapcf/11/11/maldives.president/index.html |accessdate=2008-11-12|date=11 නොවැම්බර් 2008}}BAT</ref>
 
=== ඔබ දන්නවාද? ===
මාලදිවයිනේ ජාතික වෘක්ෂය - පොල් ගස<br />
මාලදිවයිනේ ජාතික පුෂ්පය - රෝස මල
 
== ආශ්‍රිත ==
"https://si.wikipedia.org/wiki/මාලදිවයින" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි