"ථේරවාද බුදු දහම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
135 පේළිය:
සම්ප්‍රදායික ලෙසින් ථේරවාද බුද්ධාගම ගිහි සහ පැවිදි (පුරාතනයේ භික්ෂුණී ද ඇතුලත් වුනි) යන දෙපක්ෂයට සුදුසු පිළිවෙත් අතර පැහැදිලි වෙනසක් පිළිගෙන තිබේ. ධර්මාවබෝධයට හැකියාව ගිහියන්ට ද ඇති බව ථේරවාද පිළිගෙන ඇත. ඊට ථේරවාදයේ දී ලැබෙන තැන මහායානයේ සහ වජිරයානයේ ලැබෙන තැනට වඩා අඩු වැදගත්කමකින් යුතු වූවකි. මේ වෙනස, සහ පාලි ත්‍රිපිටකයේ සඳහන් වෙන ගිහි පැවිදි වෙනස් පිළිවෙත් ද, එසේම පැවිද්දන් විසින් අනුගමනය කරන ජනතාවගේ ආගමික උත්සව ද, යනාදිය විමසන සමහර විද්‍යාර්ථීන් ගේ අදහස වනුයේ ථේරවාද බුද්ධාගම විවිධ සම්ප්‍රදායන් කිහිපයක් එකතු වී සැකසී ඇත්තක් කියාය. ඒවා අතර වෙනස්කම් දැකිය හැකි වුවත් ඒවා එකින් එක සංකලනයක් ද වී ඇති බවයි. මානවවේදී මෙල්ෆෝර්ඩ් ස්පීරෝ (Melford Spiro) සිය "බුද්ධාගම සහ සමාජය" (Buddhism and Society) යන කෘතියේ බුරුම ථේරවාද සම්ප්‍රදායන් තුනක් වර්ග කරයි: නපුරු භූතාත්ම පළවා හරින මන්තර ගුරුකම් සමන්විත බුද්ධාගම (Apotropaic Buddhism), අනාගත උප්පත්තියක් සඳහා පින් එකතු කරන බුද්ධාගම (Kammatic Buddhism), ත්‍රිපිටකයේ සඳහන් ලෙසින් වූ නිබ්බාන විමුක්තිය සොයා යන බුද්ධාගම (Nibbanic Buddhism). ඔහු තරයේ කියා සිටින්නේ මේ අදහස් තුනම පාලි ත්‍රිපිටකයේ අන්තර්ගත බවයි. එහෙත් මේ වර්ග කිරීම් තුන සියළු විද්‍යාර්ථීන් විසින් පිළිගෙන නොමැති වූවකි.
 
ගිහියන්ගේ කාර්ය භාරය ප්‍රධාන වශයෙන් පින් අනුමෝදන් කරන ලෙසින් වූවක් බව සාම්ප්‍රදායික පිළිගැනීමයි. මෙය ස්පීරෝගේ කර්ම බුද්ධාගම යන වර්ගයට අයිති වෙයි. පින් අනුමෝදන් කරගන්නට හැකි ක්‍රියාවන් ලෙසින් පූජ්‍ය පක්ෂයට ආහාර සහ අනෙකුත් මූලික අවශ්‍යතා සැපයීම, පංසල් හා ආශ්‍රම වලට ආධාර කිරීම, බුද්ධ ප්‍රතිමා ඉදිරියේ හඳුන්කූරු හා පහන් පත්තු කිරීම සහ පාලි ත්‍රිපිටකයේ එන ගාථා සජ්ක්ධායනය කිරීම යනාදියයි. Someසමහර layගිහි practitionersබෞද්ධයන් haveආගමික alwaysකටයුතු chosenවල toවැඩි takeක්‍රියාකාරීත්වයකින් aකටයුතු moreකරති. activeපන්සල් roleවල inමුදල් religiousබාරකරුවන් affairs,සහ whileකළමනාකරණ stillපාලකයන් maintainingවශයෙන් theirගැහැණු layසහ status.පිරිමි Dedicatedදෙක lay menක්‍රියාශීලී andවීම womenආගමික sometimesකටයුතු actවල asනියැළෙන trusteesගිහියන් orඅතරින් custodiansසැමදා forදැකිය theirහැකි temples,විය. takingඅනිත් partසමහර inගිහියන් theඅතර financialතම planningපළාතේ andපූජ්‍ය managementපක්ෂය ofවෙනුවෙන් theආහාර temple.පිසීම, Othersසුද්ද mayපවිත්‍ර volunteerකිරීම significantහා timeපන්සල් inභූමිය tendingපවත්වා toගෙන theයෑම mundaneවැනි needsකටයුතු ofවල localනියැළෙන monksආකාරය (by cooking,දැකි cleaning,හැකිය. maintainingගිහියන් templeඅතින් facilities,කෙරෙන etc.).කටයුතු Layවල activitiesදී haveපාලි traditionallyත්‍රිපිටකය notඅධ්‍යයනයට extendedහෝ toබෞද්ධ studyභාවනා ofපිළිවෙත් theඅනුගමනය Paliසඳහා scriptures,ඉඩක් norතිබි theඒවා practiceනොවීය. of20 [[Buddhistවැනි meditation|meditation]],සියවසේ thoughදී inමේ theසඳහා 20thඉඩ Centuryතායිලන්ත theseසමාජයේ areasවැනි haveසමහර becomeස්ථාන moreවල accessibleදී toගිහියන්ට theඉඩකඩක් layලැබී community, especially in Thailandඇත.
 
[[ගොනුව:Monk on pilgrimage.jpg|thumb|250px|left|Thai monks on pilgrimage in their [[saffron (color)|saffron]] robes.]]
 
තායි වනගත සම්ප්‍රදායට අයත් වන බුද්ධදාස නොහොත් අජාන් බුද්ධදාස, ලුආන්ග් ටා මහා බුආ (Luang Ta Maha Bua), අජාන් (Ajahn) ප්ලියෙන් පන්‍යාපතිපෝ (Plien Panyapatipo), අජාන් පසන්නෝ (Ajahn Pasanno), සහ අජාන් ජයසාරෝ (Ajahn Jayasaro), යනාදීන් ආරණ්‍යයන් වලින් බැහැරව ගිහියන් සඳහා භාවානා මධ්‍යස්ථානය ඉදි කළහ.
A number of senior monastics in the Thai Forest Tradition, including [[Buddhadasa|Ajahn Buddhadasa]], [[Luang Ta Maha Bua]], Ajahn [[Plien Panyapatipo]], [[Ajahn Pasanno]], and [[Ajahn Jayasaro]], have begun teaching meditation retreats outside of the monastery for lay disciples.
 
එංගලන්තයේ අජාන් මුන් (Ajahn Mun) ගේ ගෝලයෙක් වූ අජාන් චාහ් (Ajahn Chah) විසින් වෙස්ට් සසෙක්ස් පෙදෙසේ චිට්හර්ස්ට් හි ආරණ්‍යගත සම්ප්‍රදායක් චිත්තවිවේක (Cittaviveka) නමින් ආරම්භ කරන ලද්දේ ඔහුගේ ගෝලයෙකු වූ අජාන් සුමේධෝ (Ajahn Sumedho) සමඟ ය. හර්ට්ෆෝර්ඩ්ෂයර් හි අමරාවතී (Amaravati) පටන් ගත්තේ ගිහියන්ට සමාජයෙන් හුදකලා වී භාවනා කිරීම සඳහා ය. අජාන් සුමේධෝ විසින් මෙම සම්ප්‍රදාය තව දුරටත් පතුරවමින් නෝදම්බලන්ඩ් හි හාර්න්හැම් වෙත ගෙන යන ලදි. [http://www.ratanagiri.org Aruna Ratanagiri] එය වර්තමානයේ අජාන් චාහ් ගේ තවත් ගෝලයෙකු වන අජාන් මුනින්දෝ මාර්ගෝපදේශය යටතේ සිද්ධ වෙන්නකි.
In the UK, [[Ajahn Chah]] a disciple of [[Ajahn Mun]], set up a monastic lineage at Chithurst in West Sussex, "Cittaviveka", with his disciple [[Ajahn Sumedho]], then "Amaravati" in Hertfordshire was founded which has a retreat center for lay retreats. Ajahn Sumedho extended this to Harnham in Northumberland as [http://www.ratanagiri.org Aruna Ratanagiri] under the present guidance of Ajahn Munindo, another disciple of Ajahn Chah.
 
ථේරවාද බුද්ධාගමේ ඉහළ ම ඉලක්කය වූ නිබ්බාන, අයත් කරගන්නේ සද්ගුණය අධ්‍යයනයෙන් හා එය එදිනෙදා ජීවිතයේ දී පාවිච්චියට ගැනීමෙනි. මෙය භාවනාව සහ සීල, සමාධි, ප්‍රඥා යන සියල්ලෙන් සිද්ධ වෙන්නකි. නිබ්බාන යන ඉලක්කය කරා යෑම සාර්ථකව කරත හැකි යැයි සාමාන්‍යයෙන් සැලකුනේ උපසම්පදාව ලත් ආරණ්‍යගත භික්ෂුවකට කියාය. නිබ්බාන සොයා නොයන අරමුණින් යුතුව ඒ ක්‍රියාදාමයන් ගිහියන්ට ද තම ජීවිතයේ සතුට සඳහා පාවිච්චියට ගත හැකිය. ථේරවාද බුද්ධාගමේ සඳහන් වනගත සම්ප්‍රදාය පුළුල් වශයෙන් විස්තර කරන විට එය නාගරික විද්‍යාර්ථී භික්ෂූන් සහ වනගත භාවනාවේ යෙදෙන භික්ෂුව අතර වෙනසක් සේ දැකිය හැකිය. එහෙත් මේ දෙකොටසම තම සමාජයේ ආගමික ගුරුවරුන් ලෙසින් කටයුතු කරති. ආගමික උත්සව වල දී මූලිකත්වය ගනිති.
Nibbana, the highest goal of Theravada Buddhism, is attained through study and the practice of morality, meditation and wisdom ([[sila]], [[Samadhi (Buddhism)|samadhi]], [[Prajñā|panna]]). The goal of Nibbana (and its associated techniques) have traditionally been seen as the domain of the fully ordained monastic, whereas many of the same techniques can be used by laypeople to generate happiness in their lives, without focusing on Nibbana. Monastic roles in the Theravada can be broadly described as being split between the role of the (often urban) scholar monk and the (often rural or forest) meditation monk. Both types of monks serve their communities as religious teachers and officiants by presiding over religious ceremonies and providing instruction in basic Buddhist morality and teachings.
 
විද්‍යාර්ථීන් භික්ෂූන් ථේරවාදයේ ඇති පාලි සාහිත්‍ය හදාරන උත්සාහයේ යෙදී සිටිති. ඔවුන් ටික කාලයක් භාවනාවට යොදවනු ද ඇත. එහෙත් වඩා ගෞරවයක් හා පිළිගැනීමකට ලක් වෙන්නේ පාලි ත්‍රිපිටකය සහ අට්ඨකතා හදාරා ඒ ධර්ම ජනතාවට කියා දීමෙනි. අභිධම්මය උගත් අයෙක් වීමෙනි.
Scholar monks undertake the path of studying and preserving the Pali literature of the Theravada. They may devote little time to the practice of meditation, but may attain great respect and renown by becoming masters of a particular section of the Pali Canon or its commentaries. Masters of the [[Abhidhamma]], called Abhidhammika, are particularly respected in the scholastic tradition.
 
භාවනා කරන භික්ෂූන්, බොහෝවිට වනගත භික්ෂූන් යැයි සැලකෙන අය, එසේ හැඳින්වෙන්නේ ඔවුන් කැලෑ අසබඩ පෙදෙස් වල තම භාවනා පිළිවෙත් පවත්වා ගෙන යෑම නිසයි. සමහර වනගත භික්ෂූන් පාලි ත්‍රිපිටකය හැදැරීම කාලයක් වැය කරතත් වැඩියෙන් භාවනා කටයුතු වල නිරත වෙන්නෝ ය. ඒ භික්ෂූන් තම භාවනා අත්දැකීම් වලින් තමන්ගේ ම ගුරුවරුන් වෙන අයයි. ත්‍රිපිටකය ගැන වැඩියෙන් නොදත්ත ද, මූලික බෞද්ධ ධර්මය ගැන දන්නා අය වෙති. ධර්මය හදාරන සම්ප්‍රදායට වඩා වනගත සම්ප්‍රදාය ඉලක්ක කරගන්නේ පාලි මූලාශ්‍ර සහ ජන සම්ප්‍රදායේ එන අද්භූත බලයන් ලබා ගැනීමටයි. මේ බලයන් නිබ්බාන කරා යන්නට ද, අන් අයෙකුගේ මනසේ ඇති අදහස් දැනගන්නට ද, භෞතික වස්තූන් දමනය කරන්නට ද, දෙවියන් සහ අපායගත වූවන් සමඟ සංවාදයේ යෙදෙන්නට ද, පෙර ආත්ම ගැන මතකයක් ඇති කරගන්නට ද ධර්මය හදාරන සම්ප්‍රදායට වඩා උපකාරී වෙයි. මෙම බලය හැඳින්වෙන්නේ අභින්නා (abhiñña) යනුවෙනි. සමහර අවස්ථා වල දී, යහපත් වනගත භික්ෂූවකගේ භූමදාන කරන ලද ඇටකටු යනාදිය පළිඟු මෙන් වූ ධාතු (sãrira-dhãtu) බවට පත් වේ යැයි වනගත සම්ප්‍රදායේ දී සැලකේ.
Meditation monks, often called forest monks because of their association with certain wilderness-dwelling traditions, are considered to be specialists in meditation. While some forest monks may undertake significant study of the Pali Canon, in general meditation monks are expected to learn primarily from their meditation experiences and personal teachers, and may not know more of the Tipitaka than is necessary to participate in liturgical life and to provide a foundation for fundamental Buddhist teachings. More so than the scholastic tradition, the meditation tradition is associated with the attainment of certain supernatural powers described in both Pali sources and folk tradition. These powers include the attainment of [[Nibbana]], mind-reading, supernatural power over material objects and their own material bodies, seeing and conversing with gods and beings living in hell, and remembering their past lives. These powers are called [[abhiñña]]. Sometimes the remain of the cremated bone fragment of an accomplished forest monk is believed able to transfom itself into crystal-like relics ([[sãrira-dhãtu]]).
 
=== Ordination ===
"https://si.wikipedia.org/wiki/ථේරවාද_බුදු_දහම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි