"ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
[[File:Componentes.JPG|thumb|right|[[ඉලෙක්ට්‍රෝනික උපකරණඋපාංග]]]]
 
ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු විද්‍යාව යනු, ඉලෙක්ට්‍රෝන වල හැසිරිම අධ්‍යයනය කිරීම හරහා ඉලෙක්ට්‍රෝනික උපකරණ පිළිබඳව හැදැරිමයි. බොහෝ රටවල ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු විද්‍යා උපාධිය සඳහා විද්‍යුතය පිළිබඳ කරුණූ ද එක්කොට වඩාත් පුළුල් විෂය කේෂත‍්‍රයක් අධ්‍යයනය කිරීමට කටයුතු සලසා ඇත. මීට අමතරව එම උපාධී පාඨමාලා සඳහා සන්නිවේදන තාක්ෂණය, පරිපථමය තාක්ෂණය වැනි කෙෂ්ත‍්‍රද ඇතුළත්ව ඇත.

සංස්කරණ

24,912

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/230342" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි