සංස්කරණ
24,912
ක්
සුළු (ප්‍රවර්ගය:ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව එක් කරන ලදී. HotCat භාවිතයෙන්) |
|||
[[File:Componentes.JPG|thumb|right|[[ඉලෙක්ට්‍රෝනික උපකරණ]]]]
ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු විද්‍යාව යනු, ඉලෙක්ට්‍රෝන වල හැසිරිම අධ්‍යයනය කිරීම හරහා ඉලෙක්ට්‍රෝනික උපකරණ පිළිබඳව හැදැරිමයි. බොහෝ රටවල ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු විද්‍යා උපාධිය සඳහා විද්‍යුතය පිළිබඳ කරුණූ ද එක්කොට වඩාත් පුළුල් විෂය කේෂත්රයක් අධ්‍යයනය කිරීමට කටයුතු සලසා ඇත. මීට අමතරව එම උපාධී පාඨමාලා සඳහා සන්නිවේදන තාක්ෂණය, පරිපථමය තාක්ෂණය වැනි කෙෂ්ත්රද ඇතුළත්ව ඇත.
|