"කුළු බඩු - ශ‍්‍රී ලංකාවේ නිපදවන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 61.245.172.56 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Wathsala.IRQUE.UOC ගේ අවසන් අනුවාදය වෙත ප�
No edit summary
46 පේළිය:
 
===කරඳමුංගු===
[[ගොනුව:Elettaria cardamomum fruitsCapsules 1and seeds.jpg|200px|right|thumb|කරඳමුංගු]]
 
Zingiberaccae කුලයට අයත් ,Elettaria Cardamomum යන ජෛව විද්‍යාත්මක නාමය දරන කරඳමුංගු ශාකය, ස්වරූපයෙන්ඉඟුරු ශාකයට බෙහෙවින් සමාන වේ. කරඳමුංගු ,මැදපෙරදිග ගුණාත්මක බවින් ඉහළ වර්ධනයක් සඳහා ඉතා ඉහළට වැඩුණු ශාකවලින් යුක්ත වියනක් මඟින් නිරන්තරයෙන් සෙවණ සහිත පරිසරයක් පැවතීම හා තෙතමනය රඳා පැවතීම,අත්‍යවශ්‍යය සාධකයක් වේ.නිසිලෙස පැසුණු කරඳමුංගු, එකින් එක අතින් නෙළාගත යුතුවන අතර කර්මාන්තශාලා තුළ වියළා අපනයනයට සකසනු ලබයි.ශ‍්‍රී ලංකාවේ පුඩිං වර්ග සහ වටලප්පන් රසවත් කිරීමට කරඳමුංගු විශේෂයෙන් යොදා ගනු ලබයි.
"https://si.wikipedia.org/wiki/කුළු_බඩු_-_ශ‍්‍රී_ලංකාවේ_නිපදවන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි