"ථේරවාද බුදු දහම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
119 පේළිය:
# '''අර්හත්''' - බෝධි නොහොත් විමුක්තිය කරා ළඟා වූවන්, අජරාමර වූ, ක්ලේශයන් ගෙන් තොර වූ, අවිද්‍යාව හා බැඳීම් වලින් තොර වූ තත්වයක් මෙයින් කියැවේ. පැවිද්දන් විසින් ඉලක්ක කරගත යුතු තත්වයක් ලෙසින් ආදී පොතපතේ අර්හත් තත්වය සඳහන් වේ.<ref>Sarah Shaw, author of ''Buddhist Meditation: An Anthology of Texts from the Pāli Canon''. Routledge, 2006. [www.vesakday.net/vesak50/article/pdf_file/13_Buddhist_%20Meditation_Practices_West.pdf], page 8.</ref>
 
== ධර්ම සටහන් ==
== ශුද්ධ ලියකියැවිලි ==
පාලි ත්‍රිපිටකය ථේරවාද සම්ප්‍රදායේ වඩාත්ම ගෞරවනීය ස්ථානය උසුලන ගෞතම බුදුන් ගේ ඉගැන්වීම් සටහන්ගත වූ ධර්ම සටහන් අතරින් ප්‍රමුඛ ස්ථානය ගන්නයි. ආගම ගැන සුත්ත හා විනය යන පිටකයන් දෙක තුල එකිනෙකෙහි සඳහන් තොරතුරු වල අතිච්ඡාදනයක් දැකිය හැකියි. චීන භාෂාවෙන් සහ යම් තරමකට සංස්කෘත භාෂාවෙන් ද, පාකෘති, ටිබෙටන් යන භාෂා වලින් ද එහි නොයෙකුත් කොටස් ඉන්දියාවේ ඇති ථේරවාද නොවන සම්ප්‍රදායන් තුලින් දැකිය හැකිය. මේ පදනම අනුව, ත්‍රිපිටකයේ මේ කොටස් දෙකම ඉතාම පැරණි හා වඩාත්ම ප්‍රාධිකාරී ග්‍රන්ථ ලෙස බෞද්ධ විද්‍යාර්ථීන් සලකති. ථේරවාදී අය තවමත් භාවිතා කරන පාලි ත්‍රිපිටකය, ලංකාවට ගෙන එන ලද්දේ අශෝක අධිරාජ්‍යයාගේ කාලයේ යැයි සැලකේ. ඒ කාලයේ ආගමික ඇදහිලි පරිහරණය වූ වාචික සම්ප්‍රදාය අනුව ශතක ගණනාවක් පුරා ගෙන ගිය මේ ත්‍රිපිටකය ක්‍රි. පූ. අවසන් සියවසේ දී ග්‍රන්ථාරූඪ වෙයි. එය අද ථේරවාදීන් සලකන අන්දමට ශ්‍රී ලංකාවේ හතරවැනි ධර්ම සංගයානාවේ දී සිද්ධ වූවකි. තම ත්‍රිපිටකය සම්පූර්ණයෙන් සටහන් ගත කිරීමට මුලින්ම පියවරක් ගත්තේ බෞද්ධ සම්ප්‍රදායයන් අතරෙන් ථේරවාදීන්ය.<ref>Harvey, ''Introduction to Buddhism'', Cambridge University Press, 1990, page 3.</ref>
The Theravada school upholds the [[Pali Canon]] or [[Tipitaka]] as the most authoritative collection of texts on the teachings of Gautama Buddha. The [[Sutta]] and [[Vinaya]] portion of the Tipitaka shows considerable overlap in content to the [[Agamas]], the parallel collections used by non-Theravada schools in India which are preserved in [[Chinese language|Chinese]] and partially in [[Sanskrit]], [[Prakrit]], and [[Tibetan language|Tibetan]], and the various non-Theravada Vinayas. On this basis, both these sets of texts are generally believed to be the oldest and most authoritative texts on Buddhism by scholars. It is also believed that much of the Pali Canon, which is still used by Theravāda communities, was transmitted to Sri Lanka during the reign of Asoka. After being orally transmitted (as was the custom in those days for religious texts) for some centuries, were finally committed to writing in the last century BCE, at what the Theravada usually reckons as the fourth council, in [[Sri Lanka]]. Theravada is one of the first Buddhist schools to commit the whole complete set of its Buddhist canon into writing.<ref>Harvey, ''Introduction to Buddhism'', Cambridge University Press, 1990, page 3.</ref>
 
Muchත්‍රිපිටකයේ ofඑකතු theවී materialඇති inබහුතරයක් the Canonවිශේෂයෙන් is not specifically "Theravadinථේරවාදී", butවූ isවිස්තර insteadනොවේ. theඒවා collectionමේ ofසම්ප්‍රදායේ teachingsඉගැන්වීම් thatවල thisයෙදුනු schoolනොයෙකුත් preservedඅය fromඅතින් theඑකතු early, non-sectarian body ofවූ teachingsසංචිතයකි. Accordingපීටර් toහාර්වි Peterනම් Harvey,වූවාට itඅනුව containsඑහි materialපසුකාලීන whichසත්‍යලබ්ධික isථේරවාද atඅදහස් oddsසමඟ withනොගැලපෙන laterඅදහස් Theravadin orthodoxyඇතුලත්ය. Heඔහු statesපහදන අන්දමට: <blockquote>ථේරවාදීන්, එකල, ත්‍රිපිටකයට කාලයක් තිස්සේ කොටස් එකතු කරන්නට ඇත. එහෙත් ඔවුන් ඊට කළින් යුගයේ දී ලැබුන කොටස වෙනස් කර නැති බව පෙනේ. (The Theravadins, then, may have ''added'' texts to the Canon for some time, but they do not appear to have tampered with what they already had from an earlier period.)<ref>Peter Harvey, ''The Selfless Mind.'' Curzon Press, 1995, page 9.</ref></blockquote>
 
පාලි ත්‍රිපිටකයේ කොටස් තුනකි: විනය පිටකය, සුත්ත පිටකය සහ අභිධම්ම පිටකය. මේවායෙන්, අභිධම්ම පිටකය අන්තිමට එකතු වූව ලෙස සැලකේ. පළමු ධර්ම සංගායනාවේ දී බහුතර විද්‍යාර්ථීන්ගේ මතයට අනුව තිබුනා යැයි සැලකෙන්නේ මුල් පිටක දෙක පමණි. පාලි අභිධම්ම පිටකය ථේරවාදී සම්ප්‍රදායෙන් බැහැර වූවන් පිළිගන්නා ලද්දක් නොවේ.
The Pali Tipitaka consists of three parts: the [[Vinaya Pitaka]], [[Sutta Pitaka]] and [[Abhidhamma Pitaka]]. Of these, the Abhidhamma Pitaka is believed to be a later addition to the first two pitakas, which, in the opinion of many scholars, were the only two pitakas at the time of the [[First Buddhist Council]]. The Pali Abhidhamma was not recognized outside the Theravada school.
 
4 වැනි හෝ 5 වැනි සියවසේ දී ත්‍රිපිටකය සඳහා පාලි අට්ඨකතා නොහොත් අටුවා කතාවන් පළමුවෙන් ලියූ අය සේ සැලකෙන්නේ බුද්ධඝෝෂ ථෙරනුවන්ය. ඒවා ලියැවෙන්නේ පැරණි සිංහලෙන් ලියැවුන් පැරණි ලේඛන ආශ්‍රයෙනි. ඔහුට පසුව වෙනත් බෞද්ධ ස්වාමීන්වහන්සේලා විසින් විවිධ අටුවාවවන් ලියා තැබුහ. මේ සියල්ලම ථේරවාද උරුමය සේ සැලකේ. කෙසේ වුවත් මේ සටහන් වලට ත්‍රිපිටකයට ලැබෙන වැදගත් ස්ථානය ලැබෙන්නේ නැත. තායි සංග්‍රහය වෙළුම් 45 කින් යුතුය. බුරුම සංග්‍රහය වෙළුම් 40 කින් ද, සිංහල සංග්‍රහය වෙළුම් 58 කින් ද යුතුය.
In the 4th or 5th century CE [[Buddhaghosa]] Thera wrote the first [[Atthakatha|Pali commentaries]] to much of the Tipitaka (which were based on much older manuscripts, mostly in old Sinhalese), and after him many other monks wrote various commentaries, which have become part of the Theravada heritage. These texts, however, do not enjoy the same authority as the Tipitaka does. The Tipitaka is composed of 45 volumes in the Thai edition, 40 in the Burmese and 58 in the Sinhalese, and a full set of the Tipitaka is usually kept in its own (medium-sized) cupboard.
 
ථේරවාද බෞද්ධයන්ට අනුව චීන සහ ටිබෙටන් ධර්ම සටහන් අයස්ථාභූත වෙති. තවත් විදියකින් කියන්නේ නම් ඒවායේ ඇත්තේ බුදුන් දෙසූ නිර්මල දහම නොවේ.<ref>Macmillan ''Encyclopedia of Buddhism'', 2004 (Volume Two), page 756</ref>
The commentaries, together with the Abhidhamma, define the specific Theravada heritage. Related versions of the Sutta Pitaka and Vinaya Pitaka were common to all the [[Early Buddhist Schools|early Buddhist schools]], and therefore do not define only Theravada, but also the other early Buddhist schools, and perhaps the teaching of [[Gautama Buddha]] himself.
 
Theravada Buddhists consider much of what is found in the Chinese and Tibetan scriptural collections to be apocryphal, meaning that they are not authentic words of the Buddha.<ref>Macmillan ''Encyclopedia of Buddhism'', 2004 (Volume Two), page 756</ref>
 
== Lay and monastic Life ==
"https://si.wikipedia.org/wiki/ථේරවාද_බුදු_දහම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි