"ථේරවාද බුදු දහම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
67 පේළිය:
සාම්ප්‍රදායිකව ථේරවාදීන්ට බුදුන් කියා දුන් පංච ශීලය වැනි සරල ශික්ෂාපද අනුගමනයෙන් සරල ප්‍රතිලාභ ලබාගත හැකිය. එසේ නැත්නම් සත්‍යය පිළිබඳ ඍජු අත්දැකීම් ගවේෂණය තුලින් බුදුන් කියාදුන් ඥාන ගවේෂණයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනයෙන් තමන්ගේ විමුක්තිය සොයා යා හැකිය.
 
== ථේරවාදයේ මූල ධර්මයන්==
== Fundamentals of Theravada ==
 
ථේරවාද දර්ශනය ගැන මූලික වශයෙන් කිව යුතු දෙයක් නම් එය ජීවිතය ගැන නොනැනවතී කෙරෙන විශ්ලේශණ ක්‍රියාවලියක් බවයි. එය ආචාර ධර්ම මාලාවක් සහ ප්‍රතිපත්ති මාලාවක් ගැන පමණක් වූවක් නොවේ.
One thing that should be mentioned first and foremost is that the Theravada philosophy is a continuous analytical process of life, not a mere set of ethics and rituals.
 
ථේරවාදයේ පරම සිද්ධාන්තය ලෙස ගැනෙන්නේ 'චත්තාරි අරියසච්චානි' නොහොත් [[චතුරාර්ය සත්‍යය|චතුරාර්ය සත්‍යය]] යන්නයි. ඉතාමත් සරල ආකාරයෙකින් විස්තර කරන්නේ නම්, ගැටළුව, හේතුව, විසඳුම සහ විසඳුම කරා යන මාර්ගය ලෙසින් හැඳින්විය හැකියි.
The ultimate theory of Theravada uses the Four Noble Truths, also known as the Four Sublime Truths. In the simplest form these can be described as the problem, the cause, the solution and the pathway to solution (implementation).
 
=== චතුරාර්ය සත්‍යයන් ===
{{මූලික|චතුරාර්ය සත්‍යයන්}}
''චතුරාර්ය සත්‍යය ගැන විස්තරයක් මෙසේය:''
''A formal description of the Four Noble Truths follow:''
 
1. '''දුක්ඛ ආරියසච්ච''' (දුක) - මෙය පුළුල් වශයෙන් ප්‍රවර්ග තුනකට බෙදිය හැකිය. නෛසර්ගික වශයෙන් පවතින දුක, ලෝකයේ සියළු ක්‍රියාවන් හි දී අයෙක් අත්විඳින දුක, එදිනෙදා ජීවිතයේ අයෙක් අත් විඳින දුක: එනම් උපත, වයෝවෘද්ධ වීම, රෝගාතුරු වීම, දුකින් තැවීම යනාදියෙන් වූව අඩංගු වෙයි. කෙටියෙන් කිවහොත්, ප්‍රිය කරන බැඳීම් වලින් වෙන් වන්නට සිද්ධ වීමෙන් ඇති වන්නා හැඟීම් සියල්ල ද, අප්‍රිය කරන බැඳීම් වලට එක්වන්නට සිද්ධ වීමෙන් ඇති වන්නා හැඟීම් සියල්ල ද ඊට ඇතුලත් වේ. දෙවැනි දුක ප්‍රවර්ගය නම්, වෙනසට භාජනය වීම නිසා ඇතිවන දුකයි. එයින් අදහස් වෙන්නේ 'යහපත්' යැයි අදහස් කරන ලද තත්වයකට ඇති බැඳී සිටීමේ දී තත්වය වෙනස් වීම නිසා එයින් දුකක් ඉපදීමයි. තෙවැනි ප්‍රවර්ගය නම්, 'සංඛාරා දුක' යනුවෙන් හැඳින්වේ. එය අවබෝධයට වඩාත් දුෂ්කර වූවයි. නිශ්චිත වූ පංචකන්ධයන් නැතැයි ද නිතරම වෙනස්වන සුළු අනන්‍යතාවයක් ඇතැයි ද අවබෝධයට හැකියාවක් බොහෝ අයට දුෂ්කර වූ නිසා ද දුක ඇතිවේ.
1. '''Dukkha''' (suffering) - This can be somewhat broadly classified into three categories. Inherent suffering, or the suffering one undergoes in all the worldly activities, what one suffers in day-to-day life: birth, aging, diseases, death, sadness, etc. In short, all that one feels from separating from 'loving' attachments and/or associating with 'hating' attachments is encompassed into the term. The second class of suffering, called Suffering due to Change, implies that things suffer due to attaching themselves to a momentary state which is held to be 'good'; when that state is changed, things are subjected to suffering. The third, termed 'Sankhara Dukkha', is the most subtle. Beings suffer simply by not realizing that they are mere aggregates with no definite, unchanging identity.
 
2. '''දුක්ඛසමුදාය ආරියසච්ච''' (දුකට හේතුව) - තණ්හාව, නම් බැඳීමට හා පරාධීන බවට ගෙන යන්නකි. එය දුකට හේතුවයි. මෙය හැඳින්වෙන්නේ 'තණ්හාව' යන නාමයෙනි. එහි කොටස් තුනක් පැහැදිලි ලෙසින් විස්තර කෙරෙයි. 'කාම තණ්හා' යනු සංවේදන හරහා අත්විඳින සුවයයි. ඒවාට දර්ශන, හඬ, ස්පර්ශ, රස, ආඝ්‍රාණ සහ මානසික සංකල්ප අයත් ය. 'භව තණ්හා' යනු පැවතෙන ක්‍රියාවලියකට ඇති දැඩි ආශාවයි. එය පැවැත්ම සඳහා ඇති ආශාව ඇතුල් වෙන වෙනත් විවිධ ආකාරයෙන් දකින්නට ලැබෙන්නකි. 'විභව තණ්හා' නම් පැවැත්වෙන ක්‍රියාවලියෙන් ඉවත් වන්නට ඇති දැඩි ආශාවයි. එය පැවැත්ම-නැතිබව සඳහා ඇති දැඩි ආශාව ද ස්ව-නිරුද්ධිය සඳහා වූ දැඩි ආශාවෙන් ද යුතු වෙයි.
2. '''Dukkha Samudaya''' (cause of suffering) - Craving, which leads to Attachment and Bondage, is the cause of suffering. Formally, this is termed 'Tanha'. It can be classified into three instinctive drives. 'Kama Tanha' is the Craving for any pleasurable sense object (which involves sight, sound, touch, taste, smell and mental perceptives). 'Bhava Tanha' is the Craving for attachment to an ongoing process, which appears in various forms, including the longing for existence. 'Vibhava Tanha' is the Craving for detachment from a process, which includes non-existence and causes the longing for self-annihilation.
 
3. '''Dukkha Nirodha''' (cessation of suffering) - One cannot possibly adjust the whole world to one's taste in order to eliminate suffering and hope that it will remain so forever. This would violate the chief principle of Change. Instead, one adjusts one's own mind through detachment so that the Change, of whatever nature, has no effect on one's peace of mind. Briefly stated, the third Noble Truth implies that elimination of the cause (craving) eliminates the result (suffering). This is inferred in the scriptural quote by Lord Buddha, 'Whatever may result from a cause, shall be eliminated by the elimination of the cause'.
"https://si.wikipedia.org/wiki/ථේරවාද_බුදු_දහම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි