"ථේරවාද බුදු දහම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
18 පේළිය:
ලංකාවට ථේරවාද සම්ප්‍රදාය පැමිණි කාලයේ ම එය බුරුමය වෙත ද ගිය බවත් යම් සහක්‍රියාවක් ක්‍රමයෙන් වර්ධනය වී ගිය හැටිත් දැකගන්නට ලැබේ. උදාහරණයක් වශයෙන්, 10 වැනි සියවස අවසන දී, ලංකාව තුල යුද්ධ වලින් බුද්ධාගම නැති වී ගිය කල, බුරුමයෙන් ආ තෙරණුවන් කණ්ඩායමක් විසින් එය යළි ස්ථාපිත කරන ලදැයි කියැවේ. බුරුමය හා ශ්‍රී ලංකාව එකිනෙකා අතර වූ බුද්ධාගම ප්‍රමාණවත් ලෙසකින් නැවත ස්ථාපිත කරගන්නා ලදි. 11 වැනි සියවසේ දී ඉන්දියාවේ බුද්ධාගම නැති වී ගිය කල මේ රටවල් දෙකේ බුද්ධාගමට වාසස්ථානයක් තහවුරු වී තිබුණි. අනතුරුව ක්‍රමයෙන් තායිලන්තය, ලාඕස් සහ කාම්බෝජය යන රටවල් වලට ද ථේරවාද බුද්ධාගම පැතිර යන ලදි. <ref>Smith, Hudson. Novak, Philip. Buddhism. New York: HarperCollins Publishers, 2003</ref>
 
ශ්‍රී ලංකාවේ සහ ගිණිකොන දිග ආසියාවේ රාජකීය පෙළපත් විසින් බුද්ධාගම සමඟ අත්වැල් බැඳ ගෙන තිබුණි. ඒ රටවල සත්‍යලබ්ධිකත්වය බලයෙන් ක්‍රියාත්මක කරන ලද නිසා ථේරවාද සාම්ප්‍රදායික ලෙසින් පවත්වාගන්නට හේතු වූවා යැයි ද සැලකේ. මෙය ඉන්දියාවේ බුද්ධාගමේ ඉතිහාසය පුරා ඒ රට අනිකුත් රටවල් හා පවත්වන සබඳතාවයන් සමඟින් වෙනස් ලෙසකින් පෙනෙන්නට තිබෙන්නකි.This contrasts with the relationship of Buddhism to states throughout most of Buddhism's history in India.<ref>Randall Collins, ''The Sociology of Philosophies: A Global Theory of Intellectual Change.'' Harvard University Press, 2000, page 187.</ref>
 
 
42 පේළිය:
යටත්විජිතවාදීන් විසින් කරන ලද වෙනස්කම් නිසා ද බෞද්ධ පුනර්ජීවයක් ඊට එරෙහි ව පැන නැඟී ඇත. බටහිර යටත්විජිතවාදීන් සහ ක්‍රිස්තියානි මිෂනාරීවරුන් උවමනාවෙන් ම යම් ආකාරයක වූ ක්‍රිස්තියානි පල්ලි හැදියාවක් ලංකාවේ සහ ගිණිකොන දිග ආසියාවේ රටවල බෞද්ධ ස්වාමීන්වහන්සේලාට නියම කරන ලදි. එනම් පන්සලට සීමා වූ ධර්ම බෙදා දෙන කටයුතු සහ ඒකීය පුද්ගලයාට නිවන් මඟ කියාදෙන කටයුතු වලට ස්වාමීන්වහන්සේලා සීමා කර තැබීමයි. <ref>Edmund F. Perry's introduction to Walpola Rahula's ''The Heritage of the Bhikkhu: A Short History of the Bhikkhu in the Educational, Cultural, Social, and Policital Life.'' Grove Press, New York, 1974, page xii.</ref> බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයට පෙර, බුරුමයේ සහ ශ්‍රී ලංකාවේ යන රටවල් දෙකේ ම මහණුන් ගිහි ජනතාවගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ වගකීමෙන් යුතු වූහ. ඔවුනට විශාල සාහිත්‍ය නිර්මාණ පිරිනමන්නට සමත් වූහ. බ්‍රිතාන්‍යයන් විසින් පාලනය අල්ලා ගැනීමෙන් පසුව බෞද්ධ පංසල් තීව්‍රර පරිපාලනයකට මුහුණ දුනි. ඔවුන්ගේ මුදල් වියදම් කරන්නට අනුමැතිය ලැබුනේ ආගමික කටයුතු සඳහා පමණි. අධ්‍යාපන පද්ධතියේ පාලනය ක්‍රිස්තියානි ආගමික නායකයන්ට ලැබිණ. ඔවුන්ගේ වේතන රජයෙන් නඩත්තු කළ මිෂනාරී වැඩ වලට යෙදවුණි. <ref>Stanley Jeyaraja Tambiah, ''Buddhism Betrayed?'' The University of Chicago Press, 1992, pages 35-36.</ref> විදේශීය පාලනය යටතේ, විශේෂයෙන්ම බ්‍රිතාන්‍යය පාලන යටතේ දී සංඝ සමාජය තුල ජෛවයෙන් අඩපණ තත්වයක් බිහිවිය.<ref>Stanley Jeyaraja Tambiah, ''Buddhism Betrayed?'' The University of Chicago Press, 1992, page 28.</ref> වල්පොල රාහුල තෙරණුවන්ට අනුව, එතෙක් අධ්‍යාපනය, සමාජ කටයුතු හා සුබසාධනය සඳහා බෞද්ධ ආගමික නායකයන්ට තිබි සමාජ තත්වය ඉවත් කර එය ක්‍රිස්තියානි මිෂනාරින් වෙත පවරන ලදි. එයින් ඇති වූයේ සමාජයේ ආයතන වල ඉහළ තනතුරු දැරූ අය වෙත බලපෑම් කරන්නට මෙතෙක් බෞද්ධ ආගමික නායකයන්ට තිබි අවස්ථාව ස්ථිර කාලීනව ඉවත් වීමයි. <ref>Stanley Jeyaraja Tambiah, ''Buddhism Betrayed?'' The University of Chicago Press, 1992, page 28.</ref> පශ්චාත් යටත්විජිත සමයේ බොහෝ බෞද්ධ තෙරණුවන් මේ සුසමාදර්ශය වෙනස් කරන්නට කැප වූහ. <ref>Stanley Jeyaraja Tambiah, ''Buddhism Betrayed?'' The University of Chicago Press, 1992, page 29.</ref> සමාජයේ බුද්ධාගමට හිමි ව තිබි තැන යළි ස්ථාපිත කරන්නට ශ්‍රී ලංකාවේ හා බුරුමයේ උත්සාහයන් වර්ධනය විය.<ref>Stanley Jeyaraja Tambiah, ''Buddhism Betrayed?'' The University of Chicago Press, 1992, pages 63-64.</ref>
 
ශ්‍රී ලංකාවේ ථේරවාදීන් තම සම්ප්‍රදායට නව ජීවයක් ලබාගනු පිණිස බටහිර සංස්කෘතිය වෙත නෙත් යොමු කළහ. ක්‍රිස්තියානි මිෂනාරිවරු විසින් ස්වදේශී වූ සංස්කෘතියකට තර්ජනය කරන ලදි. {{sfn|Gombrich|1996|p=177-181}} ඊට ප්‍රතිචාරයක් වශයෙන්, ථේරවාදීන් විසින් ථේරවාදය පතුරුවා හරින්නට කටයුතු කළහ. ඔවුන්ට සහාය දෙන්නට ආවේ පරමවිඥානාර්ථවාදීන්ය. ඔවුන් පැරණි ඥානය ගැන සොයා බැලූ අයයි. එය වෙනත් මූලාශ්‍ර වලින් මෙන් ම පාලි සුත්ත පිටකයේ සහ බුද්ධාගම තුලින් සොයා ගත හැකි යැයි සිතූ අයයි. ඔවුන් හා එක් වූ මුල් ථේරවාදියෙක් ලෙස සැලකෙන්නේ අනගාරික ධර්මපාලය. විපස්සනා භාවනා කරමක්‍රම යළි ස්ථාපනය කරන්නට අනගාරික ධර්මපාල උත්සාහයක් ගත්තේය. ඒ සඳහා පාලි ත්‍රිපිටකයෙන් හා විසුද්ධි මග්ගයෙන් ක්‍රමවේදයක් සොයා ගියේය. මැද පංතියේ අය සොයා ගිය ධර්මපාල ඔවුන්ටඔවුන් වෙනුවෙන් ආගමික චාරිත්‍ර වාරිත්‍ර සඳහා අවස්ථාවක් සහ ආගමික අනන්‍යතාවයක් ලබා ගන්නට වෙහෙස විය. එය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට විරෝධය දක්වනු සඳහා ද පාවිච්චියට ගැනිණ. එයින් ඇති වු ප්‍රතිඵලය නම් රටේ ආගමික හැදියාව වෙනසකට භාජනය වී මෙතෙක් පැවිද්දන් පමණක් නියැළුනු භවානා ක්‍රමවේදයන් ගිහියන් ද භාවිතා කරන්නට අවසර ලද්දහ.{{sfn|Gombrich|1996|p=172-197}}
 
පාලි ත්‍රිපිටකයේ පරිවර්තනය හා ප්‍රකාශනයත් සමඟ ඉතිහාසයේ ප්‍රථම වරට පාලි ත්‍රිපිටකය ගිහි සමාජය අතට පත්විය. එය බටහිරට පමණක් නොව නැගෙනහිර සමාජයට ද ලැබුණු ප්‍රථම වතාව එයයි. පරමවිඥානාර්ථවාදී සංගමයෙන් ථේරවාද බුද්ධාගමේ ජනප්‍රියත්වයට ආධාර ලැබිණ. එය 20 වැනි සියවසේ ආරම්භය දක්වා පැවතිණ. 1970 ගණන් වල දී නැවත පිබිදීමක් ඇති විණ. එයින් බටහිර වැසියන් තවත් පිරිසක් සත්‍යය සොයා පාලි සූත්‍ර පිටකය මුද්‍රණයටත්, පසුකාලීනව එය අන්තර්ජාලයට එකතු කරන්නටත් දායක වූහ.
 
==දර්ශනය ගැන දළ විශ්ලේෂණය==
== Overview of Philosophy ==
පාලි භාෂාවෙන් කියැවෙන වචනයකින් හැදෙන විභජ්ජවාදය නම් වූ සංකල්පය ථේරවාද දර්ශනයෙන් ප්‍රරෝහනය කරන්නකි. වචනානුසාරයෙන් එහි අර්ථය වන්නේ විභජනය නොහොත් විශ්ලේෂණය ඉගැන්වීම (Teaching of Analysis) යනුවෙනි. මේ ධර්මයට අනුව අන්තර්දෘශ්ටියක් ඇතිවිය යුත්තේ එය සොයා යන්නාගේ අත්දැකීම්, විවේචනාත්මක ගවේෂණය සහ විචාරය පෙරදැරිව ය. එය අන්ධ භක්තියෙන් උත්පාදනය වන්නක් නොවේ. කෙසේ නමුදු, ථේරවාද සම්ප්‍රදායේ ලියකියැවිලි වල පිළිපැදිය යුතු ක්‍රමවේදයකට වැදගත් තැනක් ලැබෙයි. ඒ ක්‍රමවේදය නම් ප්‍රඥාවන්තයන්ගේ උපදෙස් වල දී සහ ඒවා ගැන තමන්ගේ අත්දැකීම් වල අගැයුම් වලින් යන දෙකෙන් ම විභාග කොට පමණක් යම් පිළිවෙතක නියැළෙනවා ද නැද්ද යන්න තෝරාගත යුතු විනිශ්චය තමන් සතු බවයි.
Theravada promotes the concept of [[Vibhajjavada]] ([[Pāli|Pali]]), literally "Teaching of Analysis." This doctrine says that insight must come from the aspirant's experience, critical investigation, and reasoning instead of by blind faith; however, the scriptures of the Theravadin tradition also emphasize heeding the advice of the wise, considering such advice and evaluation of one's own experiences to be the two tests by which practices should be judged.
 
ථේරවාද ධර්මයේ කියැවෙන පරිදි සියළු මිනිසුන්ගේ දුකට හේතුව තණ්හාවයි. ක්‍රෝධය, ව්‍යාපාදය, පිළිකුල, කෑදරකම, ඊර්ෂ්‍යාව, උඩඟුකම, ද්වේෂය, බිය, කාමාස්වාදය, ප්‍රගස්තය, ලාලසාව, නොරිස්සුම්කම, වික්ෂේපය, පළිගැනීම, විෂාදය, සාංකාව, සිරුරට ඇල්ම යනාදීන් මේ තණ්හාව උපදවන ක්ලේෂයන් සේ සැලකෙයි. රළු, මධ්‍යම හෝ සියුම් යන මට්ටම් වලින් ක්ලේෂයන් ඇති විය හැකියි. මෙය නිතර ඇතිවන ප්‍රපංචයකි. තාවකාලිකව පවතින්නකි. අනතුරුව අතුරුදහන් වන්නකි. ක්ලේෂයන් යනු තමනට පමණක් නොව අනුන්ට ද අහිතකර බව ථේරවාදීන් විශ්වාස කරති. මිනිසෙක් විසින් කරන තිරිසන් වැඩ යැයි සැලකෙන සියල්ල සිද්ධ වෙන්නේ ක්ලේශයන් පෙරමුණු කරගත් නිසා යැයි සැලකේ.
In Theravada, the cause of human existence and suffering (''[[dukkha]]'') is identified as craving (''[[tanha]]''), which carries with it the defilements (which are anger, ill will, aversion, greed, jealousy, conceit, hatred, fear, sensual desire, obsession, passion, irritation, distraction, vengeance, depression, anxiety, clinging to the body, etc.). The level of defilement can be coarse, medium, and subtle. It is a phenomenon that frequently arises, remains temporarily and then vanishes. Theravadins believe defilements are not only harmful to oneself, but also harmful to others. They are the driving force behind all inhumanities a human being can commit.
 
අවිජ්ජා නොහොත් අවිද්‍යාව නිසා මේ ක්ලේශයන් තුලින් හැදියාවන් උපදිනවා යැයි ථේරවාදීන් විශ්වාස කරති. ධර්මාවබෝධයක් නැති මනස් තුල මේ තත්වය උපදී. ක්ලේෂයන්ගේ ග්‍රහණයට හසු වී ඉන්නේ ධර්මාවබෝධයෙන් තොර අයයි. ධර්මාවබෝධය නොමැති පිරිස් විසින් සත්‍යය ගැන වැටහීමක් නැති නිසා ක්ලේශයන් අල්ලා ගෙන සිටිති. එහෙත් යථාර්ථය නම් මේ මානසික ක්ලේෂයන් වනාහී මනසේ හටගත්, මනසේ බලපෑම් වලට යටත් වී සිටිමින්, ධර්මාවබෝධයෙන් තොර වූ හෙයින් දුක හා ආතතිය පිළිගෙන ඇති අයහපත් මානසික තත්වයක් පමණි. එසේම ථේරවාදීන් විශ්වාස කරන්නේ ධර්මාවබෝධයෙන් තොර වූවන් තම සිරුර තමාගේය යැයි අල්ලා ගෙන ඊට ගැති වී සිටිනා බවයි. නමුත් යථාර්ථය දකින කල සිරුර නම් මහාභූත නොහොත් මූලික පදාර්ථ හතරකින් (පොළව, වතුර, ගින්න සහ වායුව) නිමැවුනු අනිත්‍ය ප්‍රංපචයකි. මරණයෙන් පසුව සිරුර වියෝජනය වී විසිරී යයි. මනසට සත්‍ය ස්වභාවය සහ යථාර්ථය දැකිය නොහැකි සේ වළක්වා ඇත්තේ මානසික ක්ලේශයන් වල බලපෑම් වලිනි. පුහුණුවක් නොලබන මනස මේ ක්ලේෂයන් තව තවත් වර්ධනය කරයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියා දෙන්නේ ක්ලේෂයන් දුර්වල කර සහමුලින් නැති කරන මාර්ගයයි.
Theravadins believe these defilements are the habits born of ignorance (''[[avijja]]'') which afflict the minds of all unenlightened beings. It is believed that unenlightened beings are under the influence of the defilements, unenlightened beings cling to them through ignorance of the truth. But in reality, those mental defilements are nothing more than taints that have afflicted the mind and create suffering and stress. It is also believed that unenlightened beings cling to the body, assuming it as their own "''Self''", but in reality the body is an impermanent phenomenon formed from the [[Mahabhuta|four basic elements]] (often characterized by Earth, Water, Fire and Air) and after death the body will decompose and disperse. The mental defilements' frequent instigation and manipulation of the mind is believed to have prevented the mind from seeing the true nature of reality. Unskillful behavior in turn can strengthen the defilements, but following the [[Noble Eightfold Path]] can weaken or eradicate them.
 
Itධර්මාවබෝධයකින් isතොර alsoවූවන් believedසිය thatසංවේදන unenlightenedදොරටු beings experience the world through their imperfect six sense doorsහයෙන් (eyeඇස්, earකන්, noseනාස, tongueදිව, tactile senseස්පර්ශය, and mindමනස) andලෝකය thenඅත්දකිනවා useයැයි theථේරවාදීන් mindවිශ්වාස cloudedකරති. byක්ලේෂයන් defilementsවෙතින් toඅඳුරු formවූ theirමනසින් ownඒවා interpretationතමන් කැමති පරිදි උපුටා ගෙන, perceptionඅවබෝධ andකරගෙන, conclusionනිගමනයන්ට එළඹෙති.<ref>The five sensory doors, together with the mind, are known in the Pali Canon as the “Six Sense Bases”{{cite web |url=http://www.accesstoinsight.org/tipitaka/sn/index.html#salayatana|title=Salayatana-samyutta|accessdate=2008-12-04|publisher=Access to Insight}} and {{cite web |url=http://www.accesstoinsight.org/tipitaka/mn/mn.137.than.html|title=Salayatana-vibhanga Sutta|accessdate=2008-12-04|publisher=Access to Insight}}</ref>. Inමෙවැනි suchතත්වයක aදී conditionඅවබෝධයන් theහා perceptionනිගමනයන් orඇති conclusionකරගන්නේ madeසත්‍යය willතත්වය beයැයි basedතමන් onවිසින් thatගොඩනඟා being'sගන්නා ownවූ illusion ofමෝහය realityතුලින්.<ref>{{cite web |url=http://www.accesstoinsight.org/tipitaka/an/an04/an04.049.olen.html|title=Vipallasa Sutta|accessdate=2008-12-04|publisher=Access to Insight edition}} and {{cite web |url=http://www.accesstoinsight.org/lib/authors/conze/wheel065.html#ch2.2|title=The Way of Wisdom: The Restraint of the Senses|accessdate=2008-12-04|publisher=Buddhist Publication Society}}</ref>ඥාන Inනම් theතත්වයේ state of [[Jhana in Theravada|jhana]]දී, theභෞතික fiveවූ physicalසංවේදන senseදොරටු doorsබොඳ willවී fade,යයි. theමානසික mentalක්ලේෂයන් defilementsයටපත් willකෙරෙයි. beයහපත් suppressed,මානසික andගති wholesomeලක්ෂණයන්ට mentalශක්තියක් traits will become strengthenedලැබෙයි. Theඑවිට mindමනස canයථාර්ථයේ thenසත්‍ය beස්වභාවය usedගවේෂණය toපිණිස investigate and gain insight into the true nature ofයොදවා realityගතහැකියි.
 
ක්ලේෂයන් ඇතිවන අවස්ථා තුනකි. විරෝධයක් නොදක්වන අවස්ථාවේ දී ක්ලේෂයන් අකර්මන්‍ය ව අනුසාය (anusaya) ලෙසකින් මානසිකත්වයේ පතුලක රැඳී සිටියි. එහෙත් සංවේදන උත්තේජයකින් පරියුත්තාන (pariyutthana) බවක් ඇතිවිය හැකියි. එවිට සවිඥානය කරා පැමිණෙන අයපහත් සිතුවිලි, ආවේග හා චේතන වලින් මේ ක්ලේෂයන් දැකිය හැකියි. ඒවාට තවත් ශක්තිය එකතු වූ විට, එවිට ක්ලේෂයන් අනතුරුදායක වූ විතික්කම (vitikkama) තත්වයට උත්සන්න වෙයි. එහි දී ශාරීරික හෝ වාචික ක්‍රියාවන් හට ගනියි.
There are three stages of defilements. During the stage of passivity the defilements lies dormant at the base of the mental continuum as latent tendencies (''anusaya''), but through the impact of sensory stimulus it will manifest (''pariyutthana'') itself to the surface of consciousness in the form of unwholesome thoughts, emotions, and volitions. If they gather additional strength, the defilement will reach the dangerous stage of transgression (''vitikkama''), which will then involve physical or vocal actions.
 
දුකින් හා ආතතියෙන් ගැලවීමට මේ ක්ලේෂයන් සදහටම මුලිනුපුටා දැමිය යුතු යැයි ථේරවාදීන් විශ්වාස කරති. සතිපට්ඨාන නොහොත් සිහිකල්පනාව වැඩීමෙන් ක්ලේෂයන් මනස යටත් කරගන්නටත් ශාරීරික ක්‍රියාවන් පාලනය කරන්නටත් ගන්නා උත්සාහය වැළැක්විය හැකියි. ඉන්පසු ක්ලේෂයන්ගේ සත්‍ය ස්වභාවය කුමක් දැයි අන්තර් ගවේෂණයකින්, විශ්ලේෂණයකින් හා අත්දැකීමෙන් හා අවබෝධයෙන් ලබාගන්නේ ඥානය භාවිතයෙනි. මේ ක්‍රියාවලිය සෑම සියළු ක්ලේෂයක්ම හඳුනාගන්නට නැවත නැවතත් භාවිතා කළ යුත්තකි. මේ ප්‍රතිපත්තිය අනුගමනය කරන්නාට එවිට ඒ ක්ලේෂයන්ගේ සත්‍ය ස්වභාවය අවබෝධයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයටත් එතැනින් නිර්වානය අවබෝධයටත් මාර්ගය පෑදේ. සංස්කෘතික පදය වන නිර්වාන හෝ පාලි පදය වන නිබ්බාන යන්න ථේරවාදීන්ගේ පරම අරමුණයි. නිබ්බාන නම් පරම සුඛයයි. එයින් නැවත ඉපදීමත්, ලෙඩදුකට ගොදුරු වීමත්, වයෝවෘද්ධ බවත් හා මරණයත් යනාදියෙන් ගැලවීමට හැකිය.
It is believed that in order to be free from suffering and stress these defilements need to be permanently uprooted. Initially the defilements are restrained through mindfulness to prevent them from taking over the mind and bodily action. They are then uprooted through internal investigation, analyzing, experiencing and understanding the true nature of those defilements by using [[Jhana in Theravada|jhana]]. This process needs to be repeated for each and every defilement. The practice will then lead the meditator to realize the [[Four Noble Truths]], Enlightenment and [[Nibbana]]. Nibbana (the Pali form of the Sanskrit [[Nirvana]]) is the ultimate goal of Theravadins. Nibbana is said to be the perfect bliss and the person is liberated from the repeated cycle of birth, illness, aging and death.
 
Theravadins believe that every individual is personally responsible for their own self-awakening and liberation, as they are the ones that were responsible for their own actions and consequences (Pali, ''[[Karma in Buddhism|kamma]]''; Sanskrit, ''karma''). Simply learning or believing in the true nature of reality as expounded by the Buddha is not enough, the awakening can only be achieved if the individual personally knows it by direct experience and realizes it for themselves. They will have to follow and practice the [[Noble Eightfold Path]] as taught by the Buddha to discover the reality for themselves. In Theravada belief, Buddhas, gods or deities are incapable of giving a human being the awakening or lifting them from the state of repeated cycle of birth, illness, aging and death (''[[Samsara (Buddhism)|samsara]]''). For Theravadins, Buddha is only a Teacher of the [[Noble Eightfold Path]], while gods or deities are still subject to anger, jealousy, hatred, vengeance, craving, greed, delusion, and death.
"https://si.wikipedia.org/wiki/ථේරවාද_බුදු_දහම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි