"ථේරවාද බුදු දහම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
21 පේළිය:
 
 
=== නූතන වර්ධනය ===
 
පහත සඳහන් නූතන ප්‍රවණතා හඳුනාගෙන ඇත.<ref>''Indian Insights'', ed Connolly & Hamilton, Luzac, London, 1997, pages 187-9</ref> <ref>{{Cite web|url=http://www.theravadabuddhism.org/moderntheravada|title=Modern Theravada | }}</ref>
40 පේළිය:
* සමථ භාවනා නැවත පණ ගැන්වීම
 
Buddhistයටත්විජිතවාදීන් revivalismවිසින් hasකරන alsoලද reactedවෙනස්කම් againstනිසා changes inබෞද්ධ Buddhismපුනර්ජීවයක් effectedඊට byඑරෙහි colonialist regimesපැන නැඟී ඇත. Westernබටහිර colonialistsයටත්විජිතවාදීන් andසහ Christianක්‍රිස්තියානි missionariesමිෂනාරීවරුන් deliberatelyඋවමනාවෙන් imposed aයම් particularආකාරයක typeවූ ofක්‍රිස්තියානි Christianපල්ලි monasticismහැදියාවක් onලංකාවේ Buddhistසහ clergyගිණිකොන inදිග Sriආසියාවේ Lankaරටවල andබෞද්ධ coloniesස්වාමීන්වහන්සේලාට inනියම Southeastකරන Asia,ලදි. restrictingඑනම් monks'පන්සලට activitiesසීමා toවූ individualධර්ම purificationබෙදා andදෙන templeකටයුතු ministriesසහ ඒකීය පුද්ගලයාට නිවන් මඟ කියාදෙන කටයුතු වලට ස්වාමීන්වහන්සේලා සීමා කර තැබීමයි. <ref>Edmund F. Perry's introduction to Walpola Rahula's ''The Heritage of the Bhikkhu: A Short History of the Bhikkhu in the Educational, Cultural, Social, and Policital Life.'' Grove Press, New York, 1974, page xii.</ref> Priorබ්‍රිතාන්‍ය to Britishයටත්විජිත colonialපාලනයට controlපෙර, monksබුරුමයේ inසහ bothශ්‍රී Sriලංකාවේ Lankaයන andරටවල් Burmaදෙකේ had beenමහණුන් responsibleගිහි forජනතාවගේ theදරුවන්ට educationඅධ්‍යාපනය ofලබා theදීමේ childrenවගකීමෙන් ofයුතු layවූහ. ඔවුනට people,විශාල andසාහිත්‍ය hadනිර්මාණ producedපිරිනමන්නට largeසමත් bodiesවූහ. ofබ්‍රිතාන්‍යයන් literature.විසින් Afterපාලනය theඅල්ලා Britishගැනීමෙන් takeover,පසුව Buddhistබෞද්ධ templesපංසල් wereතීව්‍රර strictlyපරිපාලනයකට administered,මුහුණ andදුනි. onlyඔවුන්ගේ permittedමුදල් toවියදම් useකරන්නට theirඅනුමැතිය fundsලැබුනේ onආගමික strictlyකටයුතු religiousසඳහා activitiesපමණි. Christianඅධ්‍යාපන ministersපද්ධතියේ wereපාලනය givenක්‍රිස්තියානි controlආගමික ofනායකයන්ට theලැබිණ. educationඔවුන්ගේ systemවේතන andරජයෙන් theirනඩත්තු payකළ becameමිෂනාරී stateවැඩ fundingවලට for missionsයෙදවුණි. <ref>Stanley Jeyaraja Tambiah, ''Buddhism Betrayed?'' The University of Chicago Press, 1992, pages 35-36.</ref> Foreignවිදේශීය පාලනය යටතේ, especiallyවිශේෂයෙන්ම Britishබ්‍රිතාන්‍යය ruleපාලන hadයටතේ anදී enervatingසංඝ effectසමාජය onතුල theජෛවයෙන් අඩපණ තත්වයක් sanghaබිහිවිය.<ref>Stanley Jeyaraja Tambiah, ''Buddhism Betrayed?'' The University of Chicago Press, 1992, page 28.</ref> Accordingවල්පොල toරාහුල [[Walpolaතෙරණුවන්ට Rahula]]අනුව, Christianඑතෙක් missionariesඅධ්‍යාපනය, displacedසමාජ andකටයුතු appropriatedහා theසුබසාධනය educational,සඳහා social,බෞද්ධ andආගමික welfareනායකයන්ට activitiesතිබි ofසමාජ theතත්වය monks,ඉවත් andකර inculcatedඑය aක්‍රිස්තියානි permanentමිෂනාරින් shiftවෙත inපවරන viewsලදි. regardingඑයින් theඇති properවූයේ positionසමාජයේ ofආයතන monksවල inඉහළ societyතනතුරු throughදැරූ theirඅය institutionalවෙත influenceබලපෑම් uponකරන්නට theමෙතෙක් eliteබෞද්ධ ආගමික නායකයන්ට තිබි අවස්ථාව ස්ථිර කාලීනව ඉවත් වීමයි. <ref>Stanley Jeyaraja Tambiah, ''Buddhism Betrayed?'' The University of Chicago Press, 1992, page 28.</ref> Manyපශ්චාත් monksයටත්විජිත inසමයේ post-colonialබොහෝ timesබෞද්ධ haveතෙරණුවන් beenමේ dedicatedසුසමාදර්ශය toවෙනස් undoingකරන්නට thisකැප paradigm shiftවූහ. <ref>Stanley Jeyaraja Tambiah, ''Buddhism Betrayed?'' The University of Chicago Press, 1992, page 29.</ref> Movementsසමාජයේ intendingබුද්ධාගමට toහිමි restore Buddhism'sතිබි placeතැන inයළි societyස්ථාපිත haveකරන්නට developedශ්‍රී inලංකාවේ bothහා Sriබුරුමයේ Lankaඋත්සාහයන් andවර්ධනය Burmaවිය.<ref>Stanley Jeyaraja Tambiah, ''Buddhism Betrayed?'' The University of Chicago Press, 1992, pages 63-64.</ref>
 
ශ්‍රී ලංකාවේ ථේරවාදීන් තම සම්ප්‍රදායට නව ජීවයක් ලබාගනු පිණිස බටහිර සංස්කෘතිය වෙත නෙත් යොමු කළහ. ක්‍රිස්තියානි මිෂනාරිවරු විසින් ස්වදේශී වූ සංස්කෘතියකට තර්ජනය කරන ලදි. {{sfn|Gombrich|1996|p=177-181}} ඊට ප්‍රතිචාරයක් වශයෙන්, ථේරවාදීන් විසින් ථේරවාදය පතුරුවා හරින්නට කටයුතු කළහ. ඔවුන්ට සහාය දෙන්නට ආවේ පරමවිඥානාර්ථවාදීන්ය. ඔවුන් පැරණි ඥානය ගැන සොයා බැලූ අයයි. එය වෙනත් මූලාශ්‍ර වලින් මෙන් ම පාලි සුත්ත පිටකයේ සහ බුද්ධාගම තුලින් සොයා ගත හැකි යැයි සිතූ අයයි. ඔවුන් හා එක් වූ මුල් ථේරවාදියෙක් ලෙස සැලකෙන්නේ අනගාරික ධර්මපාලය. විපස්සනා භාවනා කරම යළි ස්ථාපනය කරන්නට අනගාරික ධර්මපාල උත්සාහයක් ගත්තේය. ඒ සඳහා පාලි ත්‍රිපිටකයෙන් හා විසුද්ධි මග්ගයෙන් ක්‍රමවේදයක් සොයා ගියේය. මැද පංතියේ අය සොයා ගිය ධර්මපාල ඔවුන්ට ආගමික චාරිත්‍ර වාරිත්‍ර සඳහා අවස්ථාවක් සහ ආගමික අනන්‍යතාවයක් ලබා ගන්නට වෙහෙස විය. එය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට විරෝධය දක්වනු සඳහා ද පාවිච්චියට ගැනිණ. එයින් ඇති වු ප්‍රතිඵලය නම් රටේ ආගමික හැදියාව වෙනසකට භාජනය වී මෙතෙක් පැවිද්දන් පමණක් නියැළුනු භවානා ක්‍රමවේදයන් ගිහියන් ද භාවිතා කරන්නට අවසර ලද්දහ.{{sfn|Gombrich|1996|p=172-197}}
 
පාලි ත්‍රිපිටකයේ පරිවර්තනය හා ප්‍රකාශනයත් සමඟ ඉතිහාසයේ ප්‍රථම වරට පාලි ත්‍රිපිටකය ගිහි සමාජය අතට පත්විය. එය බටහිරට පමණක් නොව නැගෙනහිර සමාජයට ද ලැබුණු ප්‍රථම වතාව එයයි. පරමවිඥානාර්ථවාදී සංගමයෙන් ථේරවාද බුද්ධාගමේ ජනප්‍රියත්වයට ආධාර ලැබිණ. එය 20 වැනි සියවසේ ආරම්භය දක්වා පැවතිණ. 1970 ගණන් වල දී නැවත පිබිදීමක් ඇති විණ. එයින් බටහිර වැසියන් තවත් පිරිසක් සත්‍යය සොයා පාලි සූත්‍ර පිටකය මුද්‍රණයටත්, පසුකාලීනව එය අන්තර්ජාලයට එකතු කරන්නටත් දායක වූහ.
 
== Overview of Philosophy ==
"https://si.wikipedia.org/wiki/ථේරවාද_බුදු_දහම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි