"ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
 
12 පේළිය:
|}}
 
'''ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කය''' යනු ශ්‍රී ලංකාවේ [[ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව|1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව]] විසින් [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] සැදුණු [[බහු-මන්ත්‍රී]] [[ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක|මැතිවරණ දිස්ත්‍රික්ක]] 22 අතුරින් එකකි. [[බස්නාහිර පළාත, ශ්‍රී ලංකාව | බස්නාහිර පළාතේ]] පිහිටි [[ගම්පහ දිස්ත්‍රික්කය |ගම්පහ]] [[ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක |පරිපාලන දිස්ත්‍රික්කය]] හා සමග මෙම මැතිවරණ දිස්ත්‍රික්කය සමීපවර්තී වෙයි. වර්තමානයෙහිදී [[ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව|ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි]] මන්ත්‍රීවරුන් 225 අතුරින් 18 දෙනෙකු මෙම දිස්ත්‍රික්කය විසින් තෝරා පත් කරනු ලබන අතර 2010 දී එහි ලියාපදිංචි ඡන්දදායකයන් 1,474,464 සිටියහ.<ref name="2010pe"/>
 
 
 
"https://si.wikipedia.org/wiki/ගම්පහ_මැතිවරණ_දිස්ත්‍රික්කය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි