"ඇමෙරිකන් ජනාධිපතිවරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
'''{{About|ඇමෙරිකන් ජනාධිපතිවරු''' ලැයිස්තුව|ඇමරිකන් ජනාධිපති බරාක් ඔබාමා|බරාක් ඔබාමා}}

[[File:Seal Of The President Of The United States Of America.svg|thumb|ඇමෙරිකා එක්සත් ජනපද
ජනාධිපතිවරයාගේ නිල මුද්‍රාව]]

'''ඇමෙරිකන් ජනාධිපතිවරු''' යනුවෙන් සටහන් වෙන මෙම ලිපියේ සඳහන් වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ව්‍යවස්ථාව 1789 මාර්තු 4 වැනිදා සම්මතයෙන් පසු නිල වශයෙන් තනතුර සඳහා පත් වූ අය ගැනය. මීට කළින් වූ ඇමෙරිකන් රාජ්‍ය නායකයන් මහාද්වීප කොංග්‍රසයේ ජනාධිපතිවරුන් ලෙස හැඳින්වුනි. ඇමෙරිකාන් ජනාධිපතිවරු අතරින් හතර දෙනෙක් නිලයේ සිටිය දී ස්වභාවික හේතු නිසා මරණයට පත් වූහ. ඔවුන් විලියම් හෙන්රි හැරිසන්, සැකරි ටේලර්, වොරන් ජී. හාඩින් සහ ෆ්‍රෑන්ක්ලින් ඩී. රූසවෙල්ට් යන අය වෙති. ඇමෙරිකන් ජනාධිපතිවරු අතරින් හතර දෙනෙක් නිලයේ සිටිය දී ඝාතනයට ලක් වූහ. ඔවුන් ඒබ්‍රහම් ලින්කන්, ජේම්ස් ඒ. ගාෆීල්ඩ්, විලියම් මැක්කින්ලි, සහ ජෝන් එෆ්. කෙනඩි යන අය වෙති. දැනට ඉල්ලා අස් වූ ඇමෙරිකන් ජනාධිපතිවරයෙක් හැටියට සඳහන් වෙන්නේ එකම එක් අයෙකු පමණි. ඒ රිචඩ් නික්සන් ය.

ඇමෙරිකන් ජනාධිපති ආණ්ඩුවේ නායකයා ය. ඇමෙරිකන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ආණ්ඩුවේ බලය ත්‍රිවිධාකාරයෙන් බෙදී පවතී. නීති සම්පාදක අංශය නම් ජනතා නියෝජිතයන් වෙතින් හැදෙන කොංග්‍රසයයි.<ref>http://en.wikipedia.org/wiki/United_States_Congress</ref> එහි මහජන මන්ත්‍රී සභාව<ref>http://en.wikipedia.org/wiki/United_States_House_of_Representatives</ref> සහ සෙනෙට් සභාව<ref>http://en.wikipedia.org/wiki/United_States_Senate</ref> යන සභා දෙකකි. අධිකරණය නම් සුපිරි උසාවියෙන් යුතු විනිශ්චය අංශයයි. සුපිරි උසාවිය අග්‍ර විනිශ්චයකරුවෙක් සහ සහාය විනිශ්චයකරුවන් අට දෙනෙකුගෙන් යුතුවේ. ජනාධිපතිවරයා අතින් පත්වෙන මොවුන් ඉල්ලා අස් වූයේ හෝ ද්‍යෝෂාභියෝගයකට ලක් වූයේ හෝ විශ්‍රාම නොගියේ නම් ජීවිතාන්තය දක්වා තනතුරේ සිටිනා අයයි.<ref>http://en.wikipedia.org/wiki/Supreme_Court_of_the_United_States</ref> විධායක අංශය නම් ජනාධිපති මූලිකත්වයෙන් හැදෙන අංශයයි. මේවායේ බලතල ඒ තුන් කට්ටුව අතර බෙදී යන ආකාරය රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පළමු වගන්ති තුනෙන් විස්තර කෙරෙයි. මෙසේ බලය වෙන් කිරීම මගින් ආණ්ඩුවක් බලවත් වීම සීමා කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකින් රට පාලනය කරන ක්‍රමයක් ලොවට මුලින් ම ගෙනා ඇමෙරිකන් ව්‍යවස්ථාවේ මූලික අරමුණ විය.

විධායක අංශයේ මූලිකත්වය ගන්නා ජනාධිපතිවරා ෆෙඩරල් ආණ්ඩුවේ ද මූලිකත්වය ගන්නෙකි. ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ ම දේශපාලන තනතුර එය වෙයි. ජනාධිපතිවරයා රටේ සියළු අවිගත් හමුදාවන්ගේ අණ දෙන හමුදා නායකයා ද වන්නේ ය. එහෙත් කොංග්‍රසයේ අනුමැතිය නැතිව ඔහුට තවත් රටකට එරෙහිව යුද්ධයක් ප්‍රකාශ කරන්නට නොහැකිය. ජනාධිපතිවරයා තේරී පත්වෙන්නේ රටේ මහජන චන්ද වලිනි. 1951 ඇමෙරිකන් ව්‍යවස්ථාවේ විසිදෙවැනි සංශෝධනයෙන් පසු කිසිම අයෙකුට ජනාධිපති තනතුරට දෙවතාවකට වඩා තේරී පත්වන්නට නොහැකියි. එක වාරයක පාලන කාලය වසර හතරකි. තේරී පත් වූ නායකයෙක් වෙනුවට, (ඔහු අභාවයෙන් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ) පත්වෙන්නා වූ යම් අයෙකු පාලනයේ වසර දෙකකට වඩා කාලයක් සිටියේ නම් නැවතත් මැතිවරණයකට නොයා දිගට ම පාලනයේ රැඳී සිටිය නොහැකියි.

ජෝර්ජ් වොෂිංටන්

[[File:Gilbert Stuart, George Washington (Lansdowne portrait, 1796).jpg|100px]]

ජෝන් ඇඩම්ස්

[[Image:Adamstrumbull.jpg|100px]]

තෝමස් ජෙෆර්සන්

[[File:Thomas Jefferson by Rembrandt Peale, 1800.jpg|100px]]

ජේම්ස් මැඩිසන්

[[File:James Madison.jpg|100px]]

ජේම්ස් මොන්රෝ

[[File:jm5.gif|100px]]

ජෝන් කුවින්සි ඇඩම්ස්

[[File:John Quincy Adams by GPA Healy, 1858.jpg|100px]]

ඇන්ඩෲ ජැක්සන්

[[File:Andrew jackson head.jpg|100px]]

මාටින් වැන් බියුරන්

[[File:mb8.gif|100px]]

විලියම් හෙන්රි හැරිසන්

[[File:William Henry Harrison by James Reid Lambdin, 1835.jpg|100px]]

ජෝන් ටයිලර්

[[File:WHOportTyler.jpg|100px]]

ජේම්ස් කේ. පෝල්ක්

[[File:James Knox Polk by GPA Healy, 1858.jpg|100px]]

සැකරි ටේලර්

[[File:Zachary Taylor by Joseph Henry Bush, c1848.jpg|100px]]

මිලාඩ් ෆිල්මෝර්

[[File:Millard Fillmore by George PA Healy, 1857.jpg|100px]]

ෆ්‍රෑන්ක්ලින් පියර්ස්

[[File:Franklin Pierce by GPA Healy, 1858.jpg|100px]]

ජේම්ස් බියුකැනන්

[[File:JamesBuchanan crop.jpg|100px]]

ඒබහ්‍රම් ලින්කන්

[[File:Lincoln by George H Story c1915.jpg|100px]]

ඇන්ඩෲ ජොන්සන්

[[File:aj17.gif|100px]]

යුලිසීස් එස්. ග්‍රාන්ට්

[[File:ug18.gif|100px]]

රථෆර්ඩ් බී. හේස්

[[File:Rhayes.png|100px]]

ජේම්ස් ඒ. ගාෆීල්ඩ්

[[File:James Garfield portrait.jpg|100px]]

චෙස්ටර් ඒ. ආතර්

[[File:Chester A Arthur by Daniel Huntington crop.jpeg|100px]]

ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ්

[[File:Grover Cleveland portrait2.jpg|100px]]

බෙන්ජමින් හැරිසන්
[[File:Benjamin Harrison by Eastman Johnson (1895).jpg|100px]]

ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ්
[[File:Grover Cleveland portrait2.jpg|100px]]

විලියම් මැක්කින්ලි

[[File:Official White House portrait of William McKinley.jpg|100px]]

තියඩෝර් රූසවෙල්ට්

[[File:TRSargent.jpg|100px]]

විලියම් හවර්ඩ් ටැෆ්ට්

[[File:TaftOfficial Portrait.jpg|100px]]

වූඩ්රෝ විල්සන්

[[File:ww28.gif|100px]]

වොරන් ජී. හාඩින්

[[File:wh29.gif|100px]]

කැල්වින් කූලිජ්

[[File:Calvin Coolidge.jpg|100px]]

හර්බට් හූවර්

[[File:Herbert Clark Hoover by Greene, 1956.jpg|100px]]

ෆ්‍රෑන්ක්ලින් ඩී. රූසවෙල්ට්

[[File:Franklin Roosevelt - Presidential portrait.jpg|100px]]

හැරී එස්. ටෲමන්

[[File:HarryTruman.jpg|100px]]

ඩ්වයිට් ඩී. අයිසන්හවර්

[[File:Dwight D. Eisenhower, official Presidential portrait.jpg|100px]]

ජෝන් එෆ්. කෙනඩි

[[File:John F Kennedy Official Portrait.jpg|100px]]

ලින්ඩන් බී. ජොන්සන්

[[File:Lyndon B. Johnson - portrait.png|100px]]

රිචඩ් එම්. නික්සන්

[[File:Richard Nixon - Presidential portrait.jpg|100px]]

ජෙරල්ඩ් ආර්. ෆෝර්ඩ්

[[File:Gerald Ford - Presidential portrait.jpg|100px]]

ජිමි කාටර්

[[File:James E. Carter - portrait.gif|99px]]

රොනල්ඩ් රේගන්

[[File:Ronald Reagan - Presidential portrait.jpg|100px]]
ජෝර්ජ් බුෂ්

ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ්

[[File:George H. W. Bush - portrait by Herbert Abrams (1994).jpg|100px]]

බිල් ක්ලින්ටන්

[[File:Clinton.jpg|100px]]

ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්

[[File:President George W Bush portrait.jpg|100px]]

බරක් ඔබාමා

[[File:Official portrait of Barack Obama.jpg|100px]]

== මූලාශ්‍ර ==
{{reflist}}

* http://en.wikipedia.org/wiki/List_of_Presidents_of_the_United_States
"https://si.wikipedia.org/wiki/ඇමෙරිකන්_ජනාධිපතිවරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි