"මිශ්‍ර ලෝහ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු රොබෝ එකතු කරමින්: bar:Legierung
No edit summary
1 පේළිය:
[[ගොනුව:Steel wire rope.png|thumb|[[වානේ]] යනු ප්‍රධාන සංඝටකය [[යකඩ]] වන්නාවූ හා [[කාබන්]] අන්තර්ගතය ස්කන්ධය අනුව 0.02% සිට 2.14% දක්වා වන්නාවූ මිශ්‍ර ලෝහයකි.]]
 
'''මිශ්‍ර ලෝහය'''ක් යනු මූලද්‍රව්‍යයන් එකක් හෝ කිහිපයක් ලෝහමය (භූ විද්‍යාව) වින්‍යාසයක පිහිටන පරිදි සකස් කරන භාගික හෝ පූර්ණ ඝන ද්‍රාවණයකි. පූර්ණ ඝන ද්‍රාවණ මිශ්‍ර ලෝහ විසින් ඒකීය කලාප සූක්ෂ්ම ව්‍යුහයක් ලබාදෙන අතර, භාගික ද්‍රාවණ විසින් තාපජ (රත් පිළියම) පුරාවත අනුව යමින් සමජාතීය (රසායන විද්‍යාව)සමජාතීය හෝ එසේ නොවන ව්‍යාප්තියක් සහිත කලාප දෙකක් හෝ වැඩි ගණනක් ලබා දෙයි. සංඝටක මූලද්‍රව්‍යයන්ට වඩා හාත්පසින් වෙනස් ගතිගුණ මිශ්‍ර ලෝහ වෙත පිහිටයි.
== සිද්ධාන්තය ==
"https://si.wikipedia.org/wiki/මිශ්‍ර_ලෝහ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි