"ශ්‍රී ලංකාවේ දික්කසාද නීති" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු රොබෝ එකතු කරමින්: et:Abielulahutus
7 පේළිය:
ශ්‍රී ලංකික පුරවැසියකුවන ඕනෑම පුද්ගලයකු තම විවාහය අවසන් කර ගැනීමේදී නැතහොත් '''දික්කසාද''' වීමේදී ඒ සඳහා ඉහත ඒවා අතුරින් පහත සඳහන් කුමන හෝ නීතියක් බලපායි. ඒවා නම් ,
* සාමාන්‍ය නීතිය
* [[උඩරට නීතිය]]
* [[මුස්ලිම් නීතිය]]
 
මේ නීති ක්‍රම තුන හැරෙන්නට,තේසවලාමෙ නීතිය යට‍තේ පාලනය වන පුද්ගලයන්ද දික්කසාදය සම්බන්ධයෙන් සාමාන්‍ය නීතියෙන් පාලනය වේ. ඕනෑම නීති ක්‍රමයක් යටතේ වුවද දික්කසාදය ලබාදෙන්නේ වෙනස් පදනම් යට‍තේය.
 
 
== රෝම ලන්දේසි විවාහ (සාමාන්‍ය විවාහ) ==
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_දික්කසාද_නීති" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි