"එක්සත් ජනපදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
101 පේළිය:
 
==='''ස්වාධීනත්වය සහ ව්‍යාප්තිය'''===
1760 කාලයේ සිට 1770 ගණන් වල මුල් කාලය දක්වා බ්‍රිතාන්‍යයත් ඇමෙරිකන් යටත්විජිත අතරත් පැවති නොසන්සුන් වාතාවරණය 1775 සිට 1781 දක්වා පැවැත්වෙන [ඇමෙරිකන්ඇමරිකානු විප්ලවීය අරගලයයුද්ධය|ඇමරිකානුඇමෙරිකන් විප්ලවීය යුද්ධය] ට හේතු විය. 1775 ජූනි 14 වැනි දා, ෆිලඩෙල්ෆියාවේ පැවැත්වුනු මහාද්වීප කොංග්‍රසය [[ජෝර්ජ්ජොර්ජ් වොෂිංටන්වොෂින්ටන්|ජොර්ජ්ජෝර්ජ් වොෂින්ටන්]] යටතේ මහාද්වීප හමුදාව පිහිටුවන ලදි. "සියළු මිනිසුන් එක හා සමාන ලෙසින් නිර්මාණය කරන ලදැයි" ප්‍රකාශයට පත් කර, ඔවුන්ට "අයින් කරනු නොහැකි යම් අයිතීන්" ඇතැයි පවරා දී, 1776 ජූලි 4 වැනි දා [[තෝමස් ජෙෆර්සන්|තෝමස් ජෙෆර්සන්]] ප්‍රමුඛත්වයෙන් ලියැවෙන නිදහස් ප්‍රකාශනය කොංග්‍රසය විසින් අපත්‍යීකෘත කර ගනියි. මේ දිනය ඇමෙරිකාවේ නිදහස් දිනය ලෙස වාර්ෂිකව සැමරෙන්නකි. 1777 දී, ප්‍රාන්ත ඒකාබද්ධ ගිවිසුම පිහිටුවන ලද්දේ දුර්වල වූ පෙඩරලීකෘත වූ ආණ්ඩුවකි. එය 1789 දක්වා ක්‍රියාත්මක විය.
 
ස්පාඤ්ඤ සහ ප්‍රංශ ආධාරය ඇතිව ඇමෙරිකන් හමුදාවට මහා බ්‍රිතාන්‍යය පරාජය කරන්නට හැකි වු පසු මහා බ්‍රිතාන්‍ය එක්සත් ජනපදයේ ස්වාධීනත්වය පිළිගති. එසේම ප්‍රාන්ත වලට මිසිසිපි ගඟේ බටහිරින් පිහිටි ඇමෙරිකන් භූමියට ස්වෛරී අයිතියක් කියන්නට හැකි යැයි ද පිළිගති. බදු අය කරන්නට හැකි බලයෙන් යුතු ශක්තිමත් ෆෙඩරල් ආණ්ඩුවක් පිහිටුවන්නට අදහස් කළ අය, ව්‍යවස්ථා සමුළුවක් 1787 දී සංවිධානය කළහ. 1788 දී එක්සත් ජනපදයේ ව්‍යවස්ථාව අපරානුමතය විය. නව ජනරජයේ පළමු සෙනෙට් සභාව, මහජන මන්ත්‍රී සභාව, සහ ජනාධිපති -ජෝර්ජ් වොෂින්ටන්- 1789 දී නිල වශයෙන් සේවය පටන් ගත්හ. 1791 දී ඒකීය පුද්ගල නිදහස සහ තවත් නීතිමය ආරක්ෂා සමූහයක් තහවුරු කරන [['''අයිතීන්ගේ ව්‍යවස්ථා කෙටුම් පත''']] අපත්‍යීකෘත විය.
"https://si.wikipedia.org/wiki/එක්සත්_ජනපදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි