"විකිපීඩියා:උදවු කවුළුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
8 පේළිය:
*මුල් පිටුවේ සතියේ වදන නොව සතියේ වැකිය විය යුතු නේද? වදන යන චචනය වන අතර එහි වාක්‍යක් ම අඩංගු වෙයි. {{unsigned|ශ්වෙත}}
::මෙම පැණය මෙතැනට වඩා කෝපි කඩේ සුදුසු තැනක් නොවේද? --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 16:25, 7 නොවැම්බර් 2011 (යූටීසී)
 
== තොරතුරුකොටුව අභ්‍යවකාශගාමීයා ==
 
තොරතුරුකොටුව අභ්‍යවකාශගාමීයා , [[යුරී ගගාරීන්]] පිටුවේ හරියට වැඩ කරනවා. [[ඇලෙක්සි ලියනොෆ්]] වැඩකරන්නේ නැ. කාටහරි වෙලාවක් තියෙනවා නම් බලන්ඩ...[[User:සමන්|සමන්]] ([[User talk:සමන්|talk]]) 08:07, 23 පෙබරවාරි 2011 (යූටීසී)
 
== ලිපි සංස්කරණයේ දී සමහර සංකේත සොයාගත නොහැකි වීම ==
 
ම විසින් ගණිතය සම්බන්ධ ලිපියක් සකස් කිරීමේදී ඊට අදාල සංකේත සොයාගත නොහැකිවිය. (උදා:- එමනිසා යන්න දැක්වීමට භාවිත කරන තිත්තුන වැනි) මේවා සොයාගන්නේ කෙසේද ?
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:උදවු_කවුළුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි