"ඇරිස්ටෝටල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
9 පේළිය:
|death_date =ක්‍රි.පූ. 322 (age 61 or 62)<br />[[Euboea|යු‍‍බෝයා]]
|school_tradition = [[Peripatetic school|ජංගම පාසල් සංස්කෘතිය]]<br />[[Aristotelianism|ඇරිස්ටෝටලියානු ගුරු පෙළපත]]
|main_interests = [[භෞතික විද්‍යාව]], [[පාර භෞතික විද්‍යාව]], [[ගද්‍ය]], [[නාට්‍ය රංගනය]], [[සංගීතය]], [[වාග්ව්‍යක්ත කෞශල්‍යකථනය]], [[Politics|දේශපාලනය]], [[පාලන තන්ත්‍රය]], [[Ethics|ආචාර ධර්ම]], [[Biology|ජීව විද්‍යාව]], [[සත්වවිද්‍යාව]]
|notable_ideas = [[Golden mean (philosophy)|රන්මය මධ්‍යන්‍යය]], [[Reason|විචාරය]], [[Logic|තර්ක ශාස්ත්‍රය]], [[සංවාක්‍යය]], ලාලසාව
|influences = [[Parmenides|පාමිනිඩීස්]], [[Socrates|සොක්‍රටීස්]], [[Plato|ප්ලේටෝ]], [[Heraclitus|හෙරක්ලයිටස්]], [[ඩිමොක්‍රිටස්]]
45 පේළිය:
-->
 
ග්‍රීක දාර්ශනිකයෙකු වූ '''ඇරිස්ටෝටල්''' ප්ලේටෝගේ ශිෂ්‍යයකු වූ අතර මහා ඇලෙක්සැන්ඩර් රජුගේ ගුරුවරයා ද විය. ඇරිස්ටෝටල් බොහෝ විෂය ක්ෂේත්‍රයන්ට අදාල ශාස්ත්‍රීය ග්‍රන්ථ පළ කළේය. එම විෂය ක්ෂේත්‍රයන් අතරට , [[භෞතික විද්‍යාව]], අධ්‍යාත්ම විද්‍යාව , ගද්‍ය රචනා , නාට්‍ය හා රංග කළාව , සංගීතය , තර්ක ශාස්ත්‍රය , ව්‍යක්ත කථනය දේශපාලන විද්‍යාව , රාජ්‍ය පාලනය , ආචාර ධර්ම විද්‍යාව , ජීව විද්‍යාව හාඔහු සත්වබහුශාස්ත්‍රඥයෙක් විද්‍යාවදලෙසින් අයත්යසැලකේ.
 
බටහිර දර්ශනවාදයේ නිර්මාතෘවරු හැටියට සැලකෙන [[ප්ලේටෝ]] සහ [[සොක්‍රටීස්]] සමඟින් ඇරිස්ටෝටල් ද එහි නිර්මාතෘත්වයේ ඉතා වැදගත් පුද්ගලයෙක් සේ සැලකිල්ලට පාත්‍ර වෙයි. අධ්‍යාත්ම විද්‍යාව, දේශපාලනය, ත‍ර්ක ශාස්ත්‍රය, සෞන්දර්ය විද්‍යාව සහ සදාචාරය යන කොටස්වලින් සමන්විත පූර්ණ සහ ක්‍රමානුකූල දර්ශනවාදයක් මුල්වරට හඳුන්වාදීමේ ගෞරවය ඇරිස්ටෝටල්ට හිමි වේ.
බටහිර දර්ශනවාදයේ පියවරු ලෙස ඇරිස්ටෝටල්, [[ප්ලේටෝ]] හා [[සොක්‍රටීස්]] සැලකේ. අධ්‍යාත්ම විද්‍යාව, දේශපාලනය, ත‍ර්ක ශාස්ත්‍රය, සෞන්දර්ය විද්‍යාව සහ සදාචාරය යන කොටස්වලින් සමන්විත පූර්ණ සහ ක්‍රමානුකූල දර්ශනවාදයක් මුල්වරට හදුන්වාදීමේ ගෞරවය ඇරිස්ටෝටල්ට හිමි වේ. ස්වභාව විද්‍යා ක්ෂේත්‍ර පිළිබද ඇරිස්ටෝටල් පළ කළ මතවාද මධ්‍යතන යුගවලදී අධ්‍යාපනික ක්‍රමවේදයන්හි මූලික පදනම වූ අතර ඔහුගේ මතවාදවල බලපෑම නූතන භෞතික විද්‍යාව මගින් ප්‍රතිස්ථාපනය වන තෙක්ම විද්‍යාත්මක පුනරුදය ඇති වූ කාල සීමාවට ද සෘජුව බලපෑම් කළේය. ඇරිස්ටෝටල් විසින් ජීව විද්‍යාව අළලා පළ කළ සමහර අදහස් සත්‍ය බව ඔප්පු කිරීම සිදුවූයේ 19 වැනි සියවසේ දී වේ. ඇරිස්ටෝටල්ගේ ග්‍රන්ථයන් අතර දැනට හදුනාගෙන ඇති ප්‍රථම ක්‍රමානුකූල තර්ක ශාස්ත්‍ර අධ්‍යයනයන් ද පවතින අතර ඔහුගේ එම අධ්‍යයනයන් මගින් හෙළි වූ කරුණු 19 වැනි සියවස අගභාගයේ දී නූතන ක්‍රමානුකූල තර්ක ශාස්ත්‍රය හා මුහුකර ගන්නා ලදී. යුදෙව් හා ඉස්ලාමික සංස්කෘතියෙහි ආගමික හා දාර්ශනික චින්තනයට ඇරිස්ටෝටලියානු අධ්‍යාත්ම විද්‍යාත්මක මතවාද මගින් මධ්‍යතන යුගයේ දී එල්ල වූ බලපෑම අති විශාල වේ. වර්තමානයේ පවා ක්‍රිස්තියානු ආගමික මතවාද , විශේෂයෙන්ම පෙරදිග සත්‍ය ලබ්ධික ආගමික මතවාද සහ රෝමානු කතෝලික ඉගැන්වීම් ක්‍රමවේදයන්ට ඇරිස්ටෝටල්ගේ මතවාද බලපෑම් කරනු දැකිය හැකිය. ඇරිස්ටෝටල් චින්තනයේ සියලු පැතිකඩවල් වර්තමානයේ පවා ක්‍රියාකාරී ශාස්ත්‍රීය අධ්‍යයනයන්ට භාජනය කෙරෙමින් පවතී.
 
භොතික විද්‍යා ක්ෂේත්‍ර පිළිබද ඇරිස්ටෝටල් පළ කළ මතවාද මධ්‍යතන යුගයේ අධ්‍යාපනික ක්‍රමවේදයන් හැඩගස්වන ලද අතර ඒවායේ බලපෑම් විද්‍යාත්මක පුනරුදය දක්වා පැතිර ගොස් අවසානයේ දී නිව්ටන්ගේ භෞතික විද්‍යා ඉදිරිපත් කිරීම් වලින් නිශ්ප්‍රභා විය. ඇරිස්ටෝටල් විසින් සත්ව විද්‍යාව පිළිබඳ පළ කළ සමහර අදහස් සත්‍ය බව ඔප්පු කිරීම සිදුවූයේ 19 වැනි සියවසේ දී ය. දැනට හඳුනාගෙන ඇති ලොව ප්‍රථම ක්‍රමානුකූල තර්ක ශාස්ත්‍ර අධ්‍යයනයන් ඇරිස්ටෝටල් විසින් ඉදිරිපත් කරන ලද අතර ඔහුගේ එම අධ්‍යයනයන් මගින් හෙළි වූ කරුණු 19 වැනි සියවස අගභාගයේ දී නූතන ක්‍රමානුකූල තර්ක ශාස්ත්‍රය හා මුහුකර ගන්නා ලදී. යුදෙව් හා ඉස්ලාමීය දේවධර්ම සම්ප්‍රදායන් හි ආගමික හා දාර්ශනික චින්තනයට ඇරිස්ටෝටලියානුවාදය සහ පාරභෞතික විද්‍යාව බෙහෙවින් බලපාන ලදි. වර්තමානයේ පවා ක්‍රිස්තියානු දේවධර්මයට ඇරිස්ටෝටල්ගේ මතවාද බලපෑම් කරනු දැකිය හැකිය. ඇරිස්ටෝටල් චින්තනයේ සියලු පැතිකඩවල් වර්තමානයේ දී ක්‍රියාකාරී ශාස්ත්‍රීය අධ්‍යයනයන්ට භාජනය වෙති. ශාස්ත්‍රීය ග්‍රන්ථ හා සම්භාෂණ රාශියක් පළ කළ ද වර්තමානයේ ඇරිස්ටෝටල්ගේ ග්‍රන්ථවලින් ඉතිරිව ඇත්තේ තුනෙන් එකක ප්‍රමාණයක් පමණක් බව විශ්වාස කෙරේ. වරක් සිසෙරෝ විසින් ඇරිස්ටෝටල්ගේ ග්‍රන්ථයන් හා සාහිත්‍ය ක්‍රමය "රත්තරන් ගංඟාවකට" උපමා කරන ලදී.
ශාස්ත්‍රීය ග්‍රන්ථ හා සම්භාෂණ රාශියක් පළ කළ ද වර්තමානයේ ඇරිස්ටෝටල්ගේ ග්‍රන්ථවලින් ඉතිරිව ඇත්තේ 1/3 ක ප්‍රමාණයක් පමණක් බව විශ්වාස කෙරේ. වරක් ස‍ිසෙරෝ විසින් ඇරිස්ටෝටල්ගේ ග්‍රන්ථයන් හා සාහිත්‍ය ක්‍රමය රත්‍රන් ගංඟාවකට උපමා කරන ලදී.
 
[[ප්‍රවර්ගය:ක්ෂේත්‍රය අනුව සංකල්පයන්]]
"https://si.wikipedia.org/wiki/ඇරිස්ටෝටල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි