"සහල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
7 පේළිය:
* [[සම්බා]]
* [[ලොකු ඇට සහල්]] (නාඩු)
* [[බාස්මතී]]<br>
ඇටයේ ප්‍රමාණය ලොකුවීම, එහි ගලයිසීමික් අගය අඩු කරලන බැවින් [[සම්බා]] වලට වඩා අනෙකුත් හාල් දියවැඩියාව වලැක්වීමට / පාලනයට වඩාත් සුදුසුය.
 
 
===සකසන ක්‍රමය අනුව===
* [[කැකුළු සහල්]]
* [[තැම්බූ සහල්]]<br>
කැකුලෙන් කෙටූ හාලෙන උයන බතට වඩා තම්බා කෙටූ හාලේ බත්වල විටම්න් අධිකය.
 
 
===නිවුඩ්ඩේ වර්ණය අනුව===
* [[සුදු සහල්]]
* [[රතු සහල්]]<br>
නිවුඩ්ඩේ වර්ණය අනුව ගුණය වෙනස් නොවේ.
 
===නිවුඩ්ඩ ඉවත්කර ඇති නැති බව අනුව ===
*[[නිවුඩු සහල්]]
*[[පොලිෂ් සහල්]] <br>
*නිවුඩු සහලේ මෙන් පොලිෂ් සහලේ තන්තු නැත. එබැවින් [[පොලිෂ් සහල්]] (සෞඛ්‍යයට හිතකර නැත. වර්තමානයේ වෙළඳපොලේ ඇති ප්‍රසිද්ධ වෙළඳ නාම වලින් විකුණන සුදු සහල් බොහෙමයක මෙසේ නිවුඩ්ඩ ඉවත්කර ඇත.
 
 
"https://si.wikipedia.org/wiki/සහල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි