"දියමන්ති" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
ඛනිජ විද්‍යාවේදී '''දියමන්ති''' (Diamond - පුරාණ ග්‍රීක භාෂාවේ αδάμας – adámas "unbreakable" "නොකැඩෙන" අර්ථයෙනි) යනු කාබන් මූලද්‍රව්‍යයේ බහුරූපතාවයක් වන අතර, එහි කාබන් පරමාණු තල කේන්ද්‍ර ස්ඵටික ව්‍යූහයක් ගන්නා බැවින් දියමන්ති දැලිසක් ලෙස හඳුන්වනු ලැබේ. දියමන්ති මිනිරන් (Graphite) වලට වඩා අඩු ස්ථායීථාවයක් දක්වන නමුත්, දියමන්ති මිනිරන් බවට පරිවර්තනය කිරීමේ අනුපාතිකය පරිමණ්ඩිත තත්වයන් යටතේ සැලකිය යුතු තරම් නොවේ. ඉතා උසස් භෞතික ගුණාංග සහිත ඝන ද්‍රව්‍යයක් ලෙස දියමන්ති ප්‍රසිද්ධියක් උසුලන අතර එය පරමාණු අතර ඇති ශක්තිමත් බන්ධනයක් මඟින් හටගනී. විශේෂයෙන්ම අනෙකුත් ඝන සම්භාරයන් අතරින් දියමන්ති දෘඩ බවින් සහ තාප සන්නායකතාවයෙන් ඉහළ අගයක් ගනී. එමෙන්ම ප්‍රධාන කාර්මික භාවිතයක් වන දියමන්ති කැපීමේ සහ ඔප දැමීමේ උපකරණ මගින් එම ගුණාංග නිවැරදිව හඳුනා ගත හැකිය.
{{About|ඛනිජ |මැණික් ගල්|දියමන්ති(මැණික් ගල්)|අනෙකුත් භාවිතයන් සඳහා, හැඩයත් ඇතුලුව <big>[[◊ (disambiguation)|◊]]</big>}}
<!--
මෙම ලිපිය ඛනිජ පිලිබඳවයි. මැණික් ගල් සඳහා [[දියමන්ති(මැණික් ගල්)]] බලන්න. අනෙකුත් භාවිතයන් සඳහා, හැඩයත් ඇතුලුව <big>[[◊]]</big> [[දියමන්ති(disambiguation)]] බලන්න.
-->
ඛනිජ විද්‍යාවේදී දියමන්ති (Diamond - පුරාණ ග්‍රීක භාෂාවේ αδάμας – adámas "unbreakable" "නොකැඩෙන" අර්ථයෙනි) යනු කාබන් මූලද්‍රව්‍යයේ බහුරූපතාවයක් වන අතර, එහි කාබන් පරමාණු තල කේන්ද්‍ර ස්ඵටික ව්‍යූහයක් ගන්නා බැවින් දියමන්ති දැලිසක් ලෙස හඳුන්වනු ලැබේ. දියමන්ති මිනිරන් (Graphite) වලට වඩා අඩු ස්ථායීථාවයක් දක්වන නමුත්, දියමන්ති මිනිරන් බවට පරිවර්තනය කිරීමේ අනුපාතිකය පරිමණ්ඩිත තත්වයන් යටතේ සැලකිය යුතු තරම් නොවේ. ඉතා උසස් භෞතික ගුණාංග සහිත ඝන ද්‍රව්‍යයක් ලෙස දියමන්ති ප්‍රසිද්ධියක් උසුලන අතර එය පරමාණු අතර ඇති ශක්තිමත් බන්ධනයක් මඟින් හටගනී. විශේෂයෙන්ම අනෙකුත් ඝන සම්භාරයන් අතරින් දියමන්ති දෘඩ බවින් සහ තාප සන්නායකතාවයෙන් ඉහළ අගයක් ගනී. එමෙන්ම ප්‍රධාන කාර්මික භාවිතයක් වන දියමන්ති කැපීමේ සහ ඔප දැමීමේ උපකරණ මගින් එම ගුණාංග නිවැරදිව හඳුනා ගත හැකිය.
 
ඉතා අපූර්ව, සිත් ගන්නා සුළු ප්‍රකාශ ගති ලක්ෂණ දියමන්තිවල පවතී. එමෙන්ම දියමන්ති සෑදී ඇති අතිශයින්ම දැඩි දැලිස(සම්බන්ධතා ජාලය) හේතුවෙන් බෝරෝන්, නයිට්‍රජන් වායුව වැනි ඉතා සුළු වර්ගයන්හි අපවිත්‍රකාරක මගින් එය අපවිත්‍ර වේ. දියමන්ති පුළුල් පාරදෘෂ්‍යතාවයකින් යුක්ත බැවින් ස්වභාවික දියමන්ති වැඩි ප්‍රමාණයකට පැහැදිලි, වර්ණ රහිත පෙනුමක් ලැබී ඇත. කුඩා ප්‍රමාණයේ ඇද කුද, ඌණතා හෝ අපද්‍රව්‍ය මගින් දියමන්ති නිල්(බෝරෝන්), කහ(නයිට්‍රජන්), දුඹුරු(දැලිසේ අඩු පාඩු), කොළ(විකිරණ නිරාවරණය), දම්, රෝස, තැඹිලි හෝ රතු පැහැගැන්වේ. එමෙන්ම දියමන්තිවල සාපේක්ෂව විශාල ලෙස පවත්නා ප්‍රකාශ විසරණය හේතුවෙන් එහි ප්‍රභාව ලක්ෂණය ඉස්මතු වේ. දියමන්තිවල ඇති අනර්ඝ ප්‍රකාශ ගුණ සහ යාන්ත්‍රික ගුණත්, කාර්යක්ෂම අලෙවිකරණයත් සංකලනය වීම තුළ දියමන්ති මැණික් ගල් අතුරින් වඩාත් ප්‍රසිද්ධත්වයක් උසුලයි.
"https://si.wikipedia.org/wiki/දියමන්ති" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි