"දියමන්ති" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{About|ඛනිජ |මැණික් ගල්|දියමන්ති(මැණික් ගල්)|අනෙකුත් භාවිතයන් සඳහා, හැඩයත් ඇතුලුව <big>[[◊ (disambiguation)|◊]]</big>}}
<!--
මෙම ලිපිය ඛනිජ පිලිබඳවයි. මැණික් ගල් සඳහා [[දියමන්ති(මැණික් ගල්)]] බලන්න. අනෙකුත් භාවිතයන් සඳහා, හැඩයත් ඇතුලුව <big>[[◊]]</big> [[දියමන්ති(disambiguation)]] බලන්න.
-->
ඛනිජ විද්‍යාවේදී දියමන්ති (Diamond - පුරාණ ග්‍රීක භාෂාවේ αδάμας – adámas "unbreakable" "නොකැඩෙන" අර්ථයෙනි) යනු කාබන් මූලද්‍රව්‍යයේ බහුරූපතාවයක් වන අතර, එහි කාබන් පරමාණු තල කේන්ද්‍ර ස්ඵටික ව්‍යූහයක් ගන්නා බැවින් දියමන්ති දැලිසක් ලෙස හඳුන්වනු ලැබේ. දියමන්ති මිනිරන් (Graphite) වලට වඩා අඩු ස්ථායීථාවයක් දක්වන නමුත්, දියමන්ති මිනිරන් බවට පරිවර්තනය කිරීමේ අනුපාතිකය පරිමණ්ඩිත තත්වයන් යටතේ සැලකිය යුතු තරම් නොවේ. ඉතා උසස් භෞතික ගුණාංග සහිත ඝන ද්‍රව්‍යයක් ලෙස දියමන්ති ප්‍රසිද්ධියක් උසුලන අතර එය පරමාණු අතර ඇති ශක්තිමත් බන්ධනයක් මඟින් හටගනී. විශේෂයෙන්ම අනෙකුත් ඝන සම්භාරයන් අතරින් දියමන්ති දෘඩ බවින් සහ තාප සන්නායකතාවයෙන් ඉහළ අගයක් ගනී. එමෙන්ම ප්‍රධාන කාර්මික භාවිතයක් වන දියමන්ති කැපීමේ සහ ඔප දැමීමේ උපකරණ මගින් එම ගුණාංග නිවැරදිව හඳුනා ගත හැකිය.
 
"https://si.wikipedia.org/wiki/දියමන්ති" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි