"ලෙක්සින්ග්ටන් හා කොන්කෝර්ඩ් සටන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
19 පේළිය:
}}
 
'''ලෙක්සින්ග්ටන් සහහා කොන්කොර්ඩ්කොන්කෝර්ඩ් සටන්''' ඇමෙරිකන්යනු නිදහස්[[ඇමරිකානු අරගලයේවිප්ලවීය දීයුද්ධය|ඇමරිකානු ඇමෙරිකානුවිප්ලවීය මහාද්වීපයුද්ධයේ]] හමුදාවපළමු විසින්හමුදාමය යටත්විජිතපොරයන් මහාවූහ බ්‍රිතාන්‍ය.<ref අධිරාජ්‍ය්‍යටname="French">[[#ෆ්‍රෙන්ච්|ෆ්‍රෙන්ච්]], එරෙහිවපිටු. වැදුනු2, මුල්272-273</ref><ref> සටන්මෙයට ලෙසින්සය මසකට පෙරදී සිදුවූ [[පොයින්ට් ප්ලසන්ට් සටන]], විප්ලවීය යුද්ධයෙහි පළමු හමුදාමය පොරය බවට විවිදාත්මක අර්ථ නිරූපණයක් පවතියි. 1908 එක්සත් ජනපද සෙනෙට් මණ්ඩල යෝජනාවක් මගින් මෙය එසේ යැයි දැක්වූවද, ඉතා අල්පයක්, ඇත්තෙන්ම එලෙස සිටි නම්, ඉතිහාසඥයෝ එම මතය හා එකඟ වෙති.[http://www.wvculture.org/history/journal_wvh/wvh56-5.html]</ref> 1775 අප්‍රේල් 19 වැනිදා බ්‍රිතාන්‍ය ඇමෙරිකාවේ ප්‍රාන්ත 13 විසින් මහා බ්‍රිතාන්‍ය හමුදාවේ 700 කට පමණ එරෙහිව (නූතන මැසචූසෙට්ස් ප්‍රාන්තයේ දී) සිද්ධ වූවකි. බ්‍රිතාන්‍ය හමුදාපති තෝමස් ගේජ්ට රහස් ඔත්තුකරුවන් වෙතින් කොන්කෝර්ඩ් නැමති ගමේ මැසචූසෙට්ස් මිලීෂියාවගේ අවි ආයුධ ගබඩාවක් ඇති බව දැනගන්නට ලැබේ. තමනට පහර වැදෙන්නට පෙර රහසින් ගිහින් එය වටලා අවි ආයුධ බ්‍රිතාන්‍ය්‍ය යටතට ගැනීමට ඔහු අපේක්ෂා කළේය. එහෙත් බ්‍රිතාන්‍ය හමුදාවේ රතු කෝට් සොල්දාදුවන්ගේ හැසිරීම නිරීක්ෂණය කරන්නට කොන්කෝර්ඩ් වලට නුදුරින් වූ බොස්ටන් නගරයේ දේශප්‍රේමී යටත්විජිත වැසියන් වූහ. රිදී කර්මාන්තයේ නියැළි පෝල් රිවියෙර් නැමැත්තා එවක දේශප්‍රේමී ව්‍යාපාරය සහ නිදහස් පුත්‍රයන් යැයි හැඳින්වූ සංවිධාන වල සාමාජිකයෙකි. රහසින් ගමන් අරඹන්නට සූදානම් වන බ්‍රිතාන්‍ය හමුදාවේ හැසිරීම දැකි පෝල් රිවියෙර් මැදියම් රැයේ බොස්ටන් සිට ලෙක්සින්ග්ටන් වෙත අසු පිටින් ගොස් අවදානම ගැන අනතුරු ඇඟවූයේය. බ්‍රිතාන්‍ය්‍ය හමුදාව පැමිණෙද්දී ඔවුන්ව පරාජයට සූදානම් වී සිටීමට යටත්විජිත අරගලකරුවන්ට හැකිවුණි.
 
==බ්‍රිතාන්‍ය අරමුණ==
75 පේළිය:
 
 
==සටහන්==
==මූලාශ්‍ර==
{{ආශ්‍රලැයිස්තුව|colwidth=24em}}
{{reflist}}
 
*http://en.wikipedia.org/wiki/Battles_of_Lexington_and_Concord
[[bg:Битки при Лексингтън и Конкорд]]
[[ca:Batalles de Lexington i Concord]]
[[cs:Bitva o Lexington a Concord]]
[[da:Slaget ved Lexington og Concord]]
[[de:Gefechte von Lexington und Concord]]
[[en:Battles of Lexington and Concord]]
[[es:Batallas de Lexington y Concord]]
[[fa:نبردهای لکسینگتون و کنکورد]]
[[fr:Bataille de Lexington et Concord]]
[[id:Pertempuran Lexington dan Concord]]
[[it:Battaglia di Lexington]]
[[la:Pugna Lexingtoniensis]]
[[nl:Slagen van Lexington en Concord]]
[[ja:レキシントン・コンコードの戦い]]
[[no:Slagene ved Lexington og Concord]]
[[pl:Bitwa pod Lexington i Concord]]
[[ro:Bătăliile de la Lexington și Concord]]
[[simple:Battles of Lexington and Concord]]
[[fi:Lexingtonin ja Concordin taistelut]]
[[sv:Slagen vid Lexington och Concord]]
[[zh:列克星敦和康科德战役]]