"සාගර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'[[ගොනුව:Clouds over the Atlantic Ocean.jpg|thumb|[[අත්ලාන්තික් සාගරය|අත්...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
සුළු ප්‍රවර්ගය:සාගර එක් කරන ලදී. HotCat භාවිතයෙන්
7 පේළිය:
===දේශගුණික ආචරණ===
සාගරික කාලගුණයේ වඩාත් චමත්කාර ජනක ආකාරයක් නම් ඝර්ම කලාපීය වාසුලි වේ. (ටයිපූන් හෙවත් කුණාටු වශයෙන් ද ඇතිවන පද්ධතිය මත හැඳින්වේ) සමුද්‍ර තරංග පෘථිවි දේශගුණයට දැඩිව බලපෑම් කරන්නේ උණුසුම් හෝ ශීත සුළං සහ වර්ෂණය වෙරළ බඩ කලාපයට පරිණාමණයෙනි. ඒව‍ා භූමිය තුළ සුළං මගින් වහණය කෙරේ. ඇන්ටාටික් මහාද්වීපය වටා ඇති ඇන්ටාටිකා පරිධ්‍රැවක තරංග සමුද්‍ර කිහිපයක තරංග ගොණු කරන අතර ප්‍රදේශයේ දේශගුණයට බලපෑම් ඇති කරයි.
 
[[ප්‍රවර්ගය:සාගර]]
"https://si.wikipedia.org/wiki/සාගර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි