"ජෛව රසායනික ඉංජිනේරු විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: it:Ingegneria biochimica
සුළුNo edit summary
1 පේළිය:
ජෛවෙෙජව රසායනික ඉංජිනේරු විද්‍යාව යනු රසායනික ඉංජිනේරු විද්‍යාවේ හෝ ජෛවෙෙජව ඉංජිනේරු විද්‍යාවේ අංශයක් වන අතර එය ජෛව පටක හෝ අණු ඇතුළත් ඒකක ක්‍රියාවලි සැලසුම් කිරීම හා නිපදවීම කෙරෙහි මූලිකව කටයුතු කරයි. ජෛව රසායනික ඉංජිනේරු විද්‍යාව සාමාන්‍යයෙන් උගන්වනු ලබන්නේ රසායනික ඉංජිනේරු විද්‍යාවට හෝ ජීව ඉංජිනේරු විද්‍යාවට විකල්පයක් ලෙසය. එය එසේ සිදු කරන්නේ එම දෙකෙහිම විෂය මාලාවේ වටපිටාවේ හා අංශ 2 මඟින්ම භාවිතා කරන ගැටලු විසඳීමේ තාක්ෂණික ක්‍රමවල සමානතා නිසාය. මෙහි යෙදීම් ආහාර,ඖෂධ, ජෛව තාක්ෂණය හා ජල පිරිපහදු කර්මාන්තවලදී යෙදේ.
 
"https://si.wikipedia.org/wiki/ජෛව_රසායනික_ඉංජිනේරු_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි