"උදවු:බහුරුත්හරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'{{සඳහා|වඩාත් විස්තීර්ණ තොරතුරු|විකිපීඩියා:වක්...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

06:31, 11 සැප්තැම්බර් 2012 තෙක් සංශෝධනය

මාතෘකා එකකට වැඩි සංඛ්‍යාවක් හා සමග තනි පදයක් ආශ්‍රිත විය හැකි අවස්ථාවකදී, එය නිසාම ලිපි එකකට වැඩි සංඛ්‍යාවක් සඳහා එම පදය ස්වභාවික මාතෘකාව බටට පත් විය හැකි විටෙක, ලිපි මාතෘකාවන්හී ගැටුම් නිරාකරණය කිරීමේ ක්‍රියාවලිය සඳහා විකිපීඩියාවෙහි වක්‍රෝත්තිහරණ පිටු භාවිතා වෙති. වෙනත් වචන වලින් පැවසුවොත්, වක්‍රෝත්තිහරණයන් යනු, නියමාකූලව එකම මාතෘකාව සහිත විය යුතු නමුත් සත්‍ය ලෙසින් වෙනස් ලිපි සඳහා පිවිසිය හැකි මං පෙත් වෙති.

"https://si.wikipedia.org/w/index.php?title=උදවු:බහුරුත්හරණය&oldid=225773" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි