"නින්ද" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2+) (රොබෝ වෙනස් කරමින්: th:การนอนหลับ
සුළු The file Image:A_Child_Sleeping.jpg has been replaced by Image:A_child_sleeping.jpg by administrator commons:User:Hesperian: ''Exact or scaled-down duplicate: commons::File:A child sleeping.jpg''. ''[[m:User:CommonsDelinker|Translate...
1 පේළිය:
[[ගොනුව:A Child SleepingA_child_sleeping.jpg|thumb|නිදන දරුවෙක්]]
[[ගොනුව:Sleeping baby cat.jpg|thumb|300px|නිදන බළල් පැටවුන්]]
'''නින්ද''' යනු ඌතිත (අඩු වශයෙන් පවතින) හෝ විරහිත [[සංවිඥානකතාව]], සාපේක්ෂ වශයෙන් අත්හිටවුනු සංවේදී ක්‍රියාකාරිත්වය, සහ සියළුම පාහේ [[ඉච්ඡානුගත පේශිය|ඉච්ඡානුගත පේශින්ගේ]] නිෂ්ක්‍රියාව යන ලක්ෂණයන්ගෙන් නිරූපිත වන හා ස්වභාවිකව නැවත නැවත ඇතිවන තත්ත්වයකි. එය සියලු ක්ෂීරපායී සතුන්ටත් කුරුල්ලන්ටත් උරගයින්ටත් උභය ජීවීන්ට හා මත්ස්‍යයන්ටත් පොදුය.
"https://si.wikipedia.org/wiki/නින්ද" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි