"ප්‍රකාශ තන්තු සන්නිවේදනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
19 පේළිය:
</ol>
මෙහි බහු ආකාර කෙඳිති වර්ගය සාපේක්ශව ලාභදායී වන මෙහි ඝනකම මයික්‍රෝන 62.5-125 අගයක් වේ. [[ආලෝකය විසරණය]] වීම වැඩි වීම නිසා මෙහි ශක්ති හානිය සාපේක්ෂව වැඩිය. තනි-ආකාර දෘශ්‍ය කෙඳිති වර්ගයේ ඝනකම මයික්‍රෝන 10 ට වඩා අඩු බැවින් විසරණය මගින් ශක්ති හානි වීම අවම වේ. එනිසා වැඩි දුරකට සඥා සම්ප්‍රේශනය කල හැකි අතර බහු ආකාර කෙඳිති වර්ගයට වඩා මිල අධික වේ. සාමාන්‍යයෙන් තනි ආකාරය 5-10 km දුරකින් පිහිටන WAN (Wide Area Network) 2ක් එකට සම්බන්ධ කිරීම වැනි ක්‍රියාවන්ටය.
 
===පුනරාවර්ථක ===
ආලෝක සඥාවක් ලෙස ලැබෙන තරංගයේ ශක්තිය යම් තාක් ප්‍රමාණයකට හානි වූ පසු තවත් වැඩි දුරකට පැහැදිලි ලෙස සම්ප්‍රේශනය කරවීම සඳහා ආලෝක තරංගය පලමුව විද්‍යුත් සඥාවක් බවට හරවා අනතුරුව එම විද්‍යුත් සඥාව වර්ධනය කොට එය ආලෝක සඥාවක් බවට පත් කිරීම මෙහි කර්තව්‍යය වේ.
 
===ප්‍රකාශ වර්ධක ===
ඉතා විශාල දුරකට ආලෝකට මගින් දත්ත සම්ප්‍රේශනයේදී ආලෝක තරංගයේ ශක්තිය හානි වීම නිසා එය දුර්වල වේ.අවිට එය නැවත වර්ධනය කිරීම අවශ්‍ය වන අතර ඒ සඳහා භාවිතා වන ක්‍රමවේදයන් අතර ප්‍රකාශ වර්ධක එක් ප්‍රභේදයකි. මෙහිදී පුනරාවර්ථක වලදී මෙන් මෙය නැවත වරක් විද්‍යුත් සඥාව බවට හරවා වර්ධනය කොට පසුව ආලෝකය බවට හැරවීම වෙනුවට කෙලින්ම ආලෝක සඥාව වර්ධනය කිරීමයි. මේ සඳහා විවිධාකාර භෞතික න්‍යායයන් භාවිතා කෙරේ.
 
===පුනරාවර්ථක ===
===ආදායක ===
ආලෝක සඥාවක් ලෙස ගමනාන්තයට ලඟා වූ තරංගය, ආපසු විද්‍යුත් තරංගය බවට පරිවර්ථනය කර ජාලයට ලබා දීම මෙහි දී සිදු වේ.
 
 
[[ප්‍රවර්ගය:ප්‍රකාශ තන්තු]]
 
"https://si.wikipedia.org/wiki/ප්‍රකාශ_තන්තු_සන්නිවේදනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි