"ප්‍රකාශ තන්තු සන්නිවේදනය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
3 පේළිය:
==ඉතිහාසය==
ප්‍රකාශ තන්තු පිලිබඳ මූලික අදහස 1942 දී පමණ ඇති වුවත් ප්‍රකාශ තන්තු සන්නිවේදනයේ මූලික අඩිතාලම දැමුවේ [[ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්]] සහ ඔහුගේ සඟයා වූ චාල්ස් සම්නර් විසින් බව පොදුවේ වන පිලිගැනීමයි. මෙහිදී ප්‍රකාශ තන්තු භාවිතා නොකෙරුන නමුත් ඔවුන් නිපද වූ [[ෆොටෝෆෝන්]] නම් උපකරණයේ පාරනායකය ලෙස ප්‍රකාශ ඇටවුමක් සකස් කිරීම ආලෝකය දත්ත සංනිවේදනය සඳහා භාවිතා කිරීමට යොදාගත හැකිය යන මූලික අදහස ලොවට දැනෙන්න ගත්තේ ඉන් පසුවය. ප්‍රකාශ තන්තු සාර්ථකව නිපදවන ලද්දේ 1970 දී කෝර්නිං ග්ලාස් වර්ක්ස් නම් ආයතනය විසිනි. එහිදී 20 dB/km ශක්ති හානියක් සහිතව තොරතුරු යැවීමට ඔව්නට හැකියාව ලැබිනි.1975 දී පලමු වානිජමය ප්‍රකාශ තන්තු සංනිවේදන ජාලයගොඩනගන ලද අතර 0.8µm [[තරංග ආයාමය]]කින් යුතු GaAs [[අර්ධ සන්නායක]] [[ලේස'|ලේසර්]] භාවිතා කෙරිනි. මෙය [[පුනරාවර්තක]] රහිතව 45 Mbps වේගයකින් 50km දුරකර යවනු ලැබීය. </p> <p>1977දී General Telephone and Electronics ආයතනය ලොව පලමු ප්‍රකාශ තන්තු ඔස්සේ වන සජීවී දුරකතන සංවාදය 6Mbps වේගයක් සහිතව සම්ප්‍රේශනය කරන ලදි. දෙවන පරපුරේ ප්‍රකාශ තන්තු සංනිවේදනය 1980 දී හඳුන්වා දුන් අතර 1981 දී තනි ආකාර තන්තු තාක්ශණය භාවිතා කරන ලදි. 1987දී 1.7
තෙවන පරපුරේදී ශක්ති හානිය 0.2dB/km දක්වා අඩු කරන ලද් අතර 0.2 Gbps වේගයකින් පුනරාවර්ථක රහිතව 100 km දුරකට සඥා යැවීය. සිව්වන පරපුරේදී ප්‍රකාශ වර්ධක තාක්ශණයද හඳුන්වා දුන් අතර 2001 දී 10 Tbps වේගයක්ද, 2006 දී 14 Tbps වේගයක්ද සහිතව සන්නිවේදන කාර්යයේ යෙදීමට ප්‍රකාශ තන්තු තාක්ශණය දියුණු වී තිබුනි.
|