"ලෙස්ටර් ජෙම්ස් පීරිස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
+වෙනත් භාෂා වලින්
25 පේළිය:
1950 දශකයේ ආසියානු රටවල් 3ක සිනමා කරුවන් තිිදෙනෙක් ආසියාවට ද සිනමාවක් ඇති බව බටහිර ලෝකයට පෙන්වීය.ඒ ජපානයේ අකිර කුරසාවා ‘‘රෂෝමෝන්’’චිත‍්‍රපටය ද,ඉන්දියාවේ සත්‍යජිත් රායි ‘‘පාතර් පංචාලි ’’චිත‍්‍රපටය ද ශ‍්‍රී ලංකාවේ ලෙස්ටර් ජේම්ස් පීරිස් ‘‘රේඛාව ‘‘ චිත‍්‍රපටය ද අධ්‍යක්ෂණය කරමිනි.</br>
දේශීය සිනමාවේ ස්වර්ණමය පදනම වූයේ 1956 වසරේ තිරගත වූ රේඛාව චිත‍්‍රපටයයි.එම ස්වර්ණමය ‘‘රේඛාවේ ’’හිමිකරුවා අන් කවරෙකුත් නොව ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස්ය.</br>
ඹහු 1919 අපේ‍්‍රල් 05 වැනි දා දෙහිවල දී උපත ලැබීය.ඹහුගේ පියා වූයේ වෛi ජෙම්ස් ප‍්‍රැන්සිස් පීරිස්ය.ඹහු ස්කොට්ලන්තයේ වෛi විද්‍යාව පිළිබ`ද අධ්‍යාපනය ලැබූවෙකි.මව ඈන් ගම්රූඞ් විනිෆඞ් ජයසූරිය වන අතර ඇය ඉගෙනුම ලැබුවේ කොළඹ ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමයෙනි.ඇය පාසලේ සීනියර් කේම්බි‍්‍රජ් විභාගය සමත් වූ ප‍්‍රථම සිසුවිය ලෙස වාර්තා ගත විය.ලෙස්ටර්ට එරිකා ,අයිවන් සහ නොයෙල් නමින් සහෝදර සහෝදරියන් ද විය.</br>
 
ලෙස්ටර් උපත ලැබුවේ රෝමානු කතෝලික මධ්‍යම පාංතික පවුලකය.නිවසේ කතා කළ එකම භාෂාව වූයේ ඉංග‍්‍රීසි භාෂාවයි.එහෙත් ලෙස්ටර්ගේ මිත්තණිය කතා කළේ සිංහල භාෂාවෙනි.ඇය දේශීයත්වය අගය කළ අයෙක් වූ අතර ලෙස්ටර් ඇය සම`ග පමණක් සිංහලෙන් කතා කළේය.
99 පේළිය:
*[http://www.silumina.lk/2011/08/21/_art.asp?fn=as1108214 ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ මෑණියන්]
*උසනසචැාස් දෙ ඛැිඑැර ව්පැි චැසරසි
*http://www.priu.gov.lk (පින්තූරය)
 
[[ප්‍රවර්ගය:චරිත කතා]]
[[Categoryප්‍රවර්ගය:ලාංකික සිංහලයන්]]
<!--Categories-->
 
[[Category:ලාංකික සිංහලයන්]]
[[en:Lester James Peries]]
[[fi:Lester James Peries]]
[[fr:Lester James Peries]]
"https://si.wikipedia.org/wiki/ලෙස්ටර්_ජෙම්ස්_පීරිස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි