"ප්‍රකාශ තන්තු සන්නිවේදනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'ප්‍රකාශ තන්තුවක් හරහා එක් ස්ථානයක සිට තවත් ස්...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
[[ප්‍රකාශ තන්තුවක්තන්තු]]වක් හරහා එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට තොරතුරු සම්ප්‍රේෂනය කිරීමේ ක්‍රියාවලිය ප්‍රකාශ තන්තු සන්නිවේදනයලෙස හැඳින්වේ. මෙහිදී තොරතුරු [[මූර්ජනය]] කිරීම සඳහා භාවිතා කරනුයේ ප්‍රවාහක [[විද්‍යුත් චුම්භක තරංග|විද්‍යුත් චුම්භක තරංගයකිතරංගය]]කි. එය [[අධෝරක්ත]] හෝ [[දෘශ්‍ය තරංගයක්]] විය හැකිය. විදුලි යොත් හරහා කරනු ලබන සංනිවේදනයට වඩා මෙහි ඇතු විශේෂ වාසි නම්, නිරෝධනයට ලක් වීමේ හැකියාව ඉතා අවම වීම සහ ක්ෂය වීම අවම වීමයි. එමනිසා තඹ භාවිතා කල විදුලි යොතකට වඩා වැඩි දුරකට හානියකින් තොරව තොරතුර සම්ප්‍රේශනය කල හැකිය. දිගු දුර දත්ත සන්නිවේදනය සඳහා ප්‍රකාශ තන්තු භාවිතය අතිශය ජනප්‍රිය එබැවිනි. මෙහි ඇති අවාසිය වන්නේ ස්ථාපනය කිරීම අපහසු වීම සහ මෙකී ප්‍රකාශ තන්තු කේබල සහ උපාංග මිල අදික වීමයි.
 
==ඉතිහාසය==
"https://si.wikipedia.org/wiki/ප්‍රකාශ_තන්තු_සන්නිවේදනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි