"OSI ආකෘතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
විවෘත පද්ධති අන්තර් සබැඳුම් (Open System Interconnection) ලෙස අරුත් ගැන්විය හැකි මෙය [[ප්‍රමිතිකරණය සඳහා වූ අන්තර්ජාතික සංවිධානය|අන්තර්ජාතික ප්‍රමිතිකරන ආයතනය]](International Orgernization for Standerization(ISO)) විසින් 1984 දී, එක් ජාලක සංරචකයක (Networking component) සිට තවත් සංරචකයකට තොරතුරු හුවමාරු වන ආකාරය දැක්වීමට ඉදිරිපත් කරන ලද ආකෘතියකි. ජාලගත මෘදුකාංගයක තොරතුරක් ඇතුලු කරන අවස්ථාවේ සිට එය විද්‍යුත් සංඥාවක් බවට පරිවර්ථනය වීම දක්වා ක්‍රියාවලිය ස්ථර (Layer) 7ක් මගින් මෙහි විස්ථර කර ඇති නමුත් TCP/IP, IPX වැනි ජාලක ප්‍රොටොකෝල්ස් (Network Protocol) වලට හොඳින් අනුගත නොවීම නිසා දැනට මෙය බහුලව භාවිතා කරනුයේ ඉගැන්වීම් කටයුතු වලට සහ ජාල වල ගැටලු නිරාකරණය කර ගැනීම සඳහාය.
 
 
[[af:OSI-model]]
[[ar:مرجع أو إس آي]]
[[az:OSI Modeli]]
[[be:Эталонная мадэль OSI]]
[[bg:OSI модел]]
[[br:OSI]]
[[ca:OSI]]
[[cs:Referenční model ISO/OSI]]
[[da:OSI-model]]
[[de:OSI-Modell]]
[[et:Avatud süsteemide sidumise arhitektuur]]
[[el:Μοντέλο αναφοράς OSI]]
[[es:Modelo OSI]]
[[eu:OSI eredua]]
[[fa:مدل مرجع اتصال داخلی سیستم‌های باز]]
[[fr:Modèle OSI]]
[[gl:Modelo OSI]]
[[ko:OSI 모형]]
[[hi:ओएसआई प्रतिमान]]
[[hr:OSI model]]
[[id:Model OSI]]
[[it:Open Systems Interconnection]]
[[he:מודל ה-OSI]]
[[ka:OSI მოდელი]]
[[lv:Atvērto sistēmu sadarbības bāzes etalonmodelis]]
[[lt:OSI modelis]]
[[hu:OSI modell]]
[[mk:OSI модел]]
[[ml:ഒ.എസ്.ഐ. മാതൃക]]
[[ms:Model OSI]]
[[mn:OSI загвар]]
[[my:OSI မော်ဒယ်လ်]]
[[nl:OSI-model]]
[[ja:OSI参照モデル]]
[[no:OSI-modellen]]
[[nn:OSI-modellen]]
[[pl:Model OSI]]
[[pt:Modelo OSI]]
[[ro:Modelul OSI]]
[[ru:Сетевая модель OSI]]
[[sq:OSI]]
[[simple:OSI model]]
[[sk:Model OSI]]
[[sl:ISO/OSI referenčni model]]
[[sr:ОСИ модел]]
[[sh:OSI model]]
[[fi:OSI-malli]]
[[sv:OSI-modellen]]
[[ta:திறந்த முறைமை வலைப்பின்னல் மாதிரி]]
[[te:ఓ.ఎస్.ఐ నమూనా]]
[[th:แบบจำลองโอเอสไอ]]
[[tr:OSI modeli]]
[[uk:Модель OSI]]
[[vi:Mô hình OSI]]
[[yo:OSI model]]
[[zh:OSI模型]]
"https://si.wikipedia.org/wiki/OSI_ආකෘතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි